Mani Prince

Mani Prince Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mani Prince, Rambukkana.

07/06/2026

හුරතලේ මූණේ....🥰❤️

Mani Prince

゚viralシ

03/06/2026

'කෑමක් ... කෑමක්'

තනියම කෑමක් කාලා 🥺
Mani Prince

゚viralシ

03/06/2026

අපේ ලස්සනම දවස....
අද එයත් බලනවා
Mani Prince

#ආදරණීයමතක ゚viralシ #මගේපුතා

31/05/2026

කාටවත් බය වුනේ නෑ
මං වීරයා ලග වුන්නු වේලේ ...
Mani Prince

31/05/2026

'අකුරු කියවීම '

📕📝 Mani Prince 𝑀𝑜𝑠𝑡 𝑆𝑝𝑒𝑐𝑖𝑎𝑙 𝐷𝑎𝑦 ,

“Aᴋᴜʀᴜ Kɪʏᴀᴡɪᴍᴀ” 📚📓🪔✏️✏️

2026-01-15
🙏🏻 හොදින් ඉගෙන ගෙන ලස්සනට ජිවිතය ජය ගන්න වරම් ලැබෙන්න කියලා
අපි හැමෝම
ප්‍රාර්තනා කරනවා❤️

😘😘😘
බුදු සරණයි ..🥰🙏❤️

සරස්වතී මෑණියන්ගේ පිහිට ලැබේවා!!
ගණදෙවියන්ගේ පිහිට ආශිර්වාදය නිතර ලැබේවා !!
සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෙන් ගුණ නුවණ ලැබේවා!! 🙏🙏

゚viralシ #ආදරණීයමතක ゚viralシ #ආදරණීයමතක #මගේපුතා #මගේපුතා

31/05/2026

'බලන්නකෝ '👀
මෙයාගේ දාන්ගලේ

Mani Prince

゚viralシ #ආදරණීයමතක #මගේපුතා

27/05/2026

ඔව් මම එදා ගොඩක් ඇඩුවා ...
ගොඩක්ම ගොඩක් ඇඩුවා ,
හැබැයි ඒ දුකට නෙවෙයි
ඔයාව පලවෙනි වතාවෙ
දැකපු සතුටට ...
ඔයාව පලවෙනි වතාවට තුරුල් කරගද්දි
මට දැනුණ සැනසීමට ....

Mani Prince

゚viralシ #ආදරණීයමතක #මගේපුතා

27/05/2026

හබුන් කටයි
බත්තේ කටයි ... කියාලා මුල්ම බත් කට කාපු දවසේ මතකයන් 😍❤️
Mani Prince

#ආදරණීයමතක ゚viralシ

27/05/2026

"ආදරනීය මතක"
පුංචි පුතා අම්මි ලගට ඇවිත් කියලා දැනගත්ත දවසේ ඉදන් අපි එකතු කරපු ආදරනීය මතක ❤️😍

#ආදරණීයමතක #මගේපුතා ゚viralシ

Address

Rambukkana

Website

Alerts

Be the first to know and let us send you an email when Mani Prince posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share