19/03/2024
ලඟ ලඟම එන අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්ම Isuru Sweet House වෙතින් 100%ක් පිරිසිදුව නිවසේදීම පිළියෙල කරන කලු දොදොල්!
✔️ 100%ක් සහල් පිටි
✔️ පිරිසිදුව සහ සෞඛ්‍යයාරක්ෂිතව සකසන ලද
✔️ ඔබගේ අවශ්‍යතාවය පරිදි රට කජු හෝ ගස් කජු දමා සකසා ගත හැක.
🟢 කලු දොදොල් 1kg 👉 රු. 1,000/=
WhatsApp මගින් ඇනවුම් කිරීම හෝ සියලුම විමසීම් - 0782982863
දිවයින පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ. (කුරියර් ගාස්තු අය කෙරේ).