BurgerZ

BurgerZ We are here to satisfy your food cravings during the pandemic days. We are highly responsible about HEALTHY food processing to a SAFE DELIVERY

මෙන්න අපෙන් ඔයාලාට සුපිරිම සුපිරි වාසියක්. 😍ඔබ මිලදීගන්නා ඕනෑම Chicken Burgers හෝ Chicken Submarine දෙකක් සදහා අද මිල රු...
15/10/2021

මෙන්න අපෙන් ඔයාලාට සුපිරිම සුපිරි වාසියක්. 😍
ඔබ මිලදීගන්නා ඕනෑම Chicken Burgers හෝ Chicken Submarine දෙකක් සදහා අද මිල රුපියල් 700ක් විතරයි.

( Example - 2x Chicken Burgers / 1 Chicken Burger + 1 Chicken Submarine / 2x Chicken Submarine )

ඉක්මන් අපිට කතා කරන්න පහල දාලා තියෙන WhatsApp එකෙන්. අපි එන්නම් ඔයාගෙ Order එකත් අරන් ඔයා ගාවටම.
මෙම දීමනාව අද දවල් 12:00 සිට සවස 5:00 වෙනකන් විතරයි. 😍

අපිට WhatsApp එකෙන් Message එකක් දාන්න මේ Link එක Touch කරලා. - https://bit.ly/burgerzcontact

නැත්නම් කෑම අරන් යන්න එන්න අපේ Outlet එකට.
Google Map Location - https://bit.ly/burgerzlk

මොකද කියන්නෙ? සුපිරි Burger එකක් කාලා බලමුද?ගෙදරද ඉන්නෙ? නැත්නම් වැඩ කරන ගමන්ද? අපි එන්නම් ඔයා ඉන්න තැනටම ඔයාගෙ Order එක...
13/10/2021

මොකද කියන්නෙ? සුපිරි Burger එකක් කාලා බලමුද?

ගෙදරද ඉන්නෙ? නැත්නම් වැඩ කරන ගමන්ද? අපි එන්නම් ඔයා ඉන්න තැනටම ඔයාගෙ Order එක අරගෙන. :-) Burgers විතරක් නෙවෙයි, Shawarma සහ Submarine වුනත් තියෙනවා. :-p

අපිට WhatsApp එකෙන් Message එකක් දාන්න මේ Link එක Touch කරලා. - https://bit.ly/burgerzcontact

නැත්නම් කෑම අරන් යන්න එන්න අපේ Outlet එකට.
Google Map Location - https://bit.ly/burgerzlk

29/09/2021
stay tuned 😍😍
22/09/2021

stay tuned 😍😍

ඇයි ගෙදරටම හිරවෙලා ඉන්නෙ? ගෙදර බත්ම කාලා දැන් එපාවෙලා වගේ නේද? වෙනසකටත් එක්ක අද කමු BurgerZ එකෙන් ඇති වෙනකන්. ඔයාලා ගෙදර...
11/09/2021

ඇයි ගෙදරටම හිරවෙලා ඉන්නෙ? ගෙදර බත්ම කාලා දැන් එපාවෙලා වගේ නේද? වෙනසකටත් එක්ක අද කමු BurgerZ එකෙන් ඇති වෙනකන්. ඔයාලා ගෙදරම ඉන්න. අපි ගෙදරටම ගෙනත් දෙන්නම්. 😜

ඔබටත් අපගේ ආහාර නිවසටම ගෙන්වා ගැනීමට අපව WhatsApp මගින් අමතන්න. එහෙමත් නැත්නම් අපට WhatsApp message එකක් තියන්න. අපි ඔබව සම්බන්ධ කරගන්නම්. :-)

WhatsApp Direct Message Link - https://bit.ly/burgerzcontact

නැත්නම් කෑම අරන් යන්න එන්න අපේ Outlet එකට.

Google Map Location - https://bit.ly/burgerzlk

Address

Ratnapura

Opening Hours

Monday 11:00 - 18:00
Tuesday 11:00 - 18:00
Wednesday 11:00 - 18:00
Thursday 11:00 - 18:00
Friday 11:00 - 18:00
Saturday 11:00 - 18:00
Sunday 11:00 - 18:00

Telephone

+94713381864

Website

Alerts

Be the first to know and let us send you an email when BurgerZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share