Ceylon LaCha

Ceylon LaCha Fresh WARAKA / වරකා / නිවසටම ගෙන්වා ගන්න / 0712555410

Warmest thoughts and best wishes for a wonderful Christmas. May peace, love, and prosperity follow you always. Merry Chr...
25/12/2024

Warmest thoughts and best wishes for a wonderful Christmas. May peace, love, and prosperity follow you always. Merry Christmas to you and your loved ones.

May your heart be lifted in praise this Christmas for the wonderful gift of Jesus and the joy He brings to our lives. Merry Christmas.

😋 😋😋DELICIOUS DESSERT 😋😋😋⭕රසවත් අතුරුපසක්⭕️වරකා කන්න වාරය එනකම් බලන් හිටපු කාලයත් ඉවරයි⭕️අවාරෙත් වරකා කන්න ආස ඔයාලට ඔන්න...
12/10/2024

😋 😋😋DELICIOUS DESSERT 😋😋😋

⭕රසවත් අතුරුපසක්

⭕️වරකා කන්න වාරය එනකම් බලන් හිටපු කාලයත් ඉවරයි

⭕️අවාරෙත් වරකා කන්න ආස ඔයාලට ඔන්න ගෙනාව

⭕ඕනිම කාලෙක වරකා කන්න

⭕️තැනක් නොතැනක් නැතුව වරකා කන්න

⭕️නිවසටම ගෙන්වාගන්න අදම WhatsApp කරන්න

WhatsApp Number - 0712555410

ුට්ටා ොඩ්ඩා #වසවිසනැති

මාලදිවයින බලා ගිය වරකා චුට්ටාWARAKA CHUTTA  in Maldives 🇲🇻  ුට්ටා    ොඩ්ඩා        #වසවිසනැති
18/07/2024

මාලදිවයින බලා ගිය වරකා චුට්ටා
WARAKA CHUTTA in Maldives 🇲🇻
ුට්ටා ොඩ්ඩා #වසවිසනැති

09/06/2024
⭕️කොහොල්ලෑ ගාගෙන  වරකා කාපු කාලය ඉවරයි⭕️කොස් ඉරි අයින් කර කර වරකා කෑව කාලෙත් ඉවරයි⭕️වරකා කන්න වාරය එනකම් බලන් හිටපු කාලය...
06/06/2024

⭕️කොහොල්ලෑ ගාගෙන වරකා කාපු කාලය ඉවරයි

⭕️කොස් ඉරි අයින් කර කර වරකා කෑව කාලෙත් ඉවරයි

⭕️වරකා කන්න වාරය එනකම් බලන් හිටපු කාලයත් ඉවරයි

⭕️අවාරෙත් වරකා කන්න ආස ඔයාලට ඔන්න ගෙනාව

⭕️දුර ඉන්න ඔබේ හිතවතාට යවන්න

⭕️නිවසටම ගෙන්වාගන්න අදම WhatsApp කරන්න

WhatsApp Number - 0712555410

ුට්ටා ොඩ්ඩා #වසවිසනැති

05/06/2024

ඒ නිසයි නිදහස් අධ්‍යාපනය අවශ්‍යය.මාද ගොඩ නැගුනේ නිදහස් අධ්‍යාපනය තුලිනි.

♦️ව්‍යවසායකයෙකු වන්න ඔබටත්                                                                   අවස්ථාව♦️🟣ආහාර විජලනය🟣එළවලු...
15/05/2024

♦️ව්‍යවසායකයෙකු වන්න ඔබටත්
අවස්ථාව♦️

🟣ආහාර විජලනය

🟣එළවලු , පලතුරු බෝතල් කිරීම

🟣පුහුණුව සමඟ

🟣ලේබල්කරණය

🟣අපනයනය ක්‍රියාවලිය

🟣GMP/HACCP/ISO/SLSI තත්ව සහතික පිළිබඳ

🟣දෙස් විදෙස් වෙළඳපළ ජයගන්නා අයුරු

🟣ඇතුළු තවත් බොහෝ දේ ඉගෙන ගන්න

SIYAS Higher Education Institute - ර/මිහිදු විද්‍යාලය අසල
Online Classes Available

⚫ළඟදීම ආරම්භ වේ⚫

LaCha Academy
0712555410 - WhatsApp

12/05/2024

තවත් පියවරක් ඉදිරියට තැබූ වගයි

Viraj Wickramanayeke උදේම දැක්ක හොඳම Motivation එකක්. ජයග්‍රහණයන්ට වඩා පරාද වීම් එමටයි. ඒත් හයියෙන් අල්ලාගෙන සිටීම, දරා ...
04/05/2024

Viraj Wickramanayeke
උදේම දැක්ක හොඳම Motivation එකක්. ජයග්‍රහණයන්ට වඩා පරාද වීම් එමටයි. ඒත් හයියෙන් අල්ලාගෙන සිටීම, දරා ගෙන සිටීම සහ උත්සාහයයි වැදගත්.

දියුණු වෙන්න උත්සාහ කරන ගොඩාක් දෙනෙක් අසාර්ථක වෙන්න බයයි. එහෙමත් නැත්නම් පරාජය වෙන්න බයයි. ඒත්, අපිට ඒ පරාජයන් මතින් ලැබෙන අත්දැකීම් වලින් ජීවිතයට ලැබෙන පන්නරය ගැන කවුරුත් විශ්වාස කරන්න අකමැතියි.

ඒ නිසා ඔබට දියුණු වෙන්න ඕන නම් උත්සාහ කරන්නම වෙනවා. කොච්චර රිදුණුත්, වැටි වැටී නැඟිටින්නම වෙනවා. ඔබේ ගමනට කවුරු මොනව කිව්වත් ඒ කිසිවක් සත පහකට ගණන් නොගෙන ඉදිරියටම යන්න වෙනවා. යන මඟ දෙපස කොච්චර මිනිස්සු මඩ ගහල අවලාද නැගුවත් ඒ ගහන මඩ එකතු කරලා ශක්තිමත් ගෙවල් හදන්නම වෙනවා.

Address

Ratnapura
70000

Telephone

+94712555410

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon LaCha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon LaCha:

Share

Category