Ali Eats

Ali Eats We want to make it easier to get the food you love;
Schedule your food delivery. Busy day?
(2)

With Ali EATS you can schedule your food to arrive home at the same time as you ,so that your food delivery is hot and ready to eat..

🏠ඔයාගේ බිස්නස් එක අපිට කියන්න😍💪
06/05/2026

🏠ඔයාගේ බිස්නස් එක අපිට කියන්න😍💪

රත්නපුර ඔයාලා වෙනුවෙන් Ali Eats අපි🙏🏻❤️
01/05/2026

රත්නපුර ඔයාලා වෙනුවෙන් Ali Eats අපි🙏🏻❤️

කුරුවිට ඔයාලටත් දැන් අපෙන් Order කරන්න පුලුවන්..😍🧡
29/04/2026

කුරුවිට ඔයාලටත් දැන් අපෙන් Order කරන්න පුලුවන්..😍🧡

🎉 කුරුවිටට අපි එනවා! 🛵 🍔
26/04/2026

🎉 කුරුවිටට අපි එනවා! 🛵 🍔

🎉මේ ලැබුවා වූ සිංහල දමිල නව සූර්ය වර්ෂය, විශ්වයටම සාමයේ පහන් දැල්වෙන, සියලු යහපත් බලාපොරොත්තු හා උතුම් ප්‍රාර්ථනා ඉෂ්ඨසි...
14/04/2026

🎉මේ ලැබුවා වූ සිංහල දමිල නව සූර්ය වර්ෂය, විශ්වයටම සාමයේ පහන් දැල්වෙන, සියලු යහපත් බලාපොරොත්තු හා උතුම් ප්‍රාර්ථනා ඉෂ්ඨසිද්ධ වන සෞභාග්‍යයේ අරුණලු කැන්දන සමෘද්ධිමත්, නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!🎉🙏🏻Ali Eats හි කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලයෙන් සුබ පැතුම්.🙏🏻🧡
🎉May this Sinhala & Tamil New Year bring light, peace, and harmony to the entire world 🌼
May all your good hopes and noble wishes come true, and may this new beginning be filled with prosperity, happiness, good health, and good fortune ✨
Warm wishes from the Management and Staff of Ali Eats ❤️

05/04/2026

🚨🛍️ඔන්න ඔයාගේ ව්‍යාපාරයත් දැන් Alieats අපි හරහා ලංකාව වටේම ව්‍යාප්ත කර ගන්න.ඒ වගේම delivery කර ගන්න.sell එකයි delivery එකයි දෙකම ඔන්න එකම තැනකින්….ඔබ කොහේ සිටියත් අපි එනවා ඔබ වෙතට 🥰 කරන්න තියෙන්න අපත් සමග register වීම පමණයි….🚨🛍️
එකී මෙකී නොකී හැමදේම එකම තැනකින්..🛒
Ali eats App එකේ ඔබටම වෙන්වූ store එකක්..දැන්ම Register වීමට අමතන්න 0769924480(WhatsApp)/ 0454470300(Hotline)
Website : https://alieats.lk/

We want to make it easier to get the food you love;
Schedule your food delivery. Busy day? With Ali EATS you can schedule your food to arrive home at the same time as you ,so that your food delivery is hot and ready to eat..

හලෝ රත්නපුර..!alieats.lkඔන්න ඔයාලට අපේ app එක හරහා දැන් order කරන්න පුලුවන්❤️🚀 We are LIVE now!Ali Eats🛵🛑Download from P...
02/04/2026

හලෝ රත්නපුර..!
alieats.lk
ඔන්න ඔයාලට අපේ app එක හරහා දැන් order කරන්න පුලුවන්❤️
🚀 We are LIVE now!
Ali Eats🛵
🛑Download from Play store 🛑
https://play.google.com/store/apps/details?id=com.alieats.app
🛑Download form Apple Store🛑
https://apps.apple.com/lk/app/ali-eats/id6760334223
Alieats food Delivery App එක දැන් available 😍
😍Very simple and easy steps
🎉 First order එකට 50% OFF!
📲 දැන්ම download කරලා order එකක් දාන්න!

🌙✨ Eid Mubarak from AliEats! ✨🌙May this beautiful occasion fill your heart with happiness, your home with joy, and your ...
21/03/2026

🌙✨ Eid Mubarak from AliEats! ✨🌙
May this beautiful occasion fill your heart with happiness, your home with joy, and your table with delicious food. 🍽️❤️
Celebrate Eid the easy way — with good & fast meals delivered straight to your doorstep! 🚀
🎉 Order now at alieats.lk and enjoy every moment with your loved ones.

17/03/2026

රත්නපුර අවට සිටින යතුරු පැදියක් හිමි ඔබට මෙන්න අවස්තාව.පූර්ණ කාලීන සහ අර්ධ කාලීනව වැඩ කිරීමේ හැකියාව…දැන්ම අමතන්න..0769924480/0454470300 Alieats.lk

We want to make it easier to get the food you love;
Schedule your food delivery. Busy day? With Ali EATS you can schedule your food to arrive home at the same time as you ,so that your food delivery is hot and ready to eat..

02/03/2026

Hello Rathnapura..😍🫣
අද ඉදල ඔයාලට DAILY DISH CAFE & RESTAURANT එකෙන් අපේ app එක හරහා order කරන්න පුලුවන්.Download
https://play.google.com/store/apps/details?id=com.alieats.app easy steps😎
💥First order එකට 50% OFF!🎯
දැන්ම download කරලා order එකක් දාන්න!
iOS app will be available starting from March 15,2026 on the Apple Store🛑

Address

Bandaranayaka Mawatha
Ratnapura
70000

Telephone

+94454470300

Alerts

Be the first to know and let us send you an email when Ali Eats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ali Eats:

Share