අභී ෆුඩ් ඇන්ඩ් බේක් හවුස් abhi food and bake house

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • අභී ෆුඩ් ඇන්ඩ් බේක් හවුස් abhi food and bake house
Directions

අභී ෆුඩ් ඇන්ඩ් බේක් හවුස් abhi food and bake house රස මවන රස සයුර

ආදරනීය හස්බන්ඩ් වෙනුවෙන් අපට කියල හදව ගත්ත මේ කේක් එක අරන් ගියේ එරත්නට...,thank u so much Iresha Kumuduni nangi(mage nan...
23/09/2026

ආදරනීය හස්බන්ඩ් වෙනුවෙන් අපට කියල හදව ගත්ත මේ කේක් එක අරන් ගියේ එරත්නට...
,thank u so much Iresha Kumuduni nangi(mage nano)

ඔයාගෙත් ආදරණීයන් වෙනුවෙන් එයාගෙ ලස්සන දවසට රසම රස කේක්,ගිෆ්ට් බොක්ස්,රාමු ෆොටෝස්,ආදී ඕනෑම දෙයකින් එයාව පුදුම කරවන්න ඔයාට උදව් කරන්න අපිට පුලුවන්...විශ්වාසයෙනෙන් එන්න අභී ෆුඩ් ඇන්ඩ් බේක් හවුස් වෙත🙏❤️❤️❤️

මේ කේක් එක අරන් ගියේ සිරිපාගමට.....එයාගෙ ආදරනීය වයිෆ් වෙනුවෙන් තමයි හැදුවෙ..Thank u so much aiye අපිව විශ්වාස කරල ඕඩර් එ...
15/09/2026

මේ කේක් එක අරන් ගියේ සිරිපාගමට.....
එයාගෙ ආදරනීය වයිෆ් වෙනුවෙන් තමයි හැදුවෙ..
Thank u so much aiye අපිව විශ්වාස කරල ඕඩර් එක දුන්නට🙏❤️

ආදරෙන් ගිය තවත් වැලිතලප ඕඩරයක්🤩Thnk u so much akke❤️🙏නෑදෑ ගෙදරක ගෙනියන්නලු මේවා ගත්තෙ🤩🤩
01/09/2026

ආදරෙන් ගිය තවත් වැලිතලප ඕඩරයක්🤩
Thnk u so much akke❤️🙏
නෑදෑ ගෙදරක ගෙනියන්නලු මේවා ගත්තෙ🤩🤩

මේ අපෙන් ගිය කැවිලි ටිකක්....පුතෙකුගෙ අකුරු කියවීමකටයි,ගෙදර තේ බොන්නයි තමයි හදා ගත්තෙ..මේ දෙන්නම ඉතිං මගේ වටිනම කස්ටමර්ල...
29/08/2026

මේ අපෙන් ගිය කැවිලි ටිකක්....
පුතෙකුගෙ අකුරු කියවීමකටයි,ගෙදර තේ බොන්නයි තමයි හදා ගත්තෙ..මේ දෙන්නම ඉතිං මගේ වටිනම කස්ටමර්ල දෙන්නෙක්...ආදරෙයි ඉතිං හැමදාමත් මාව විශ්වාස කරනවාට❤️❤️❤️Sampat Rasika Kumara අක්කේ,අය්යේ thank u godak🩷❤️
Nilmini Thilakarathna Hiru නංගි thank u so much

අම්මෙක් වෙනුවෙන් හැදුන එයා🩷🩷ලස්සනයිද කියන්නකෝ.....
20/08/2026

අම්මෙක් වෙනුවෙන් හැදුන එයා🩷🩷
ලස්සනයිද කියන්නකෝ.....

හැමදාම වගේ මෙදා පාරත් එයාගේ නංගීට👩‍❤️‍👩👩‍❤️‍👩 කේක් දෙන්න තෝරගත්තෙ අපිව....Thank u so much Isurika Nisansani nangi...,හැම...
20/08/2026

හැමදාම වගේ මෙදා පාරත් එයාගේ නංගීට👩‍❤️‍👩👩‍❤️‍👩 කේක් දෙන්න තෝරගත්තෙ අපිව....
Thank u so much Isurika Nisansani nangi...,හැමදාම අපිව විශ්වාස කරල ඕඩර් දෙනවට...❤️

2kg butter cakeThank u Nisalka Sandeepani nangi❤️ඔයා අපිට ඉන්න විශේෂම කස්ටමර් කෙනෙක්..thank u so much හැමදාමත් අපිට දෙන ...
20/08/2026

2kg butter cake
Thank u Nisalka Sandeepani nangi❤️
ඔයා අපිට ඉන්න විශේෂම කස්ටමර් කෙනෙක්..thank u so much හැමදාමත් අපිට දෙන මේ විශ්වාසයට...

2kg engagement cake...Thank u so much මල්ලි ඔයාගෙ ඕඩර් එකට❤️❤️වත්තලට තමයි මේ කේක් එක අරන් ගියේ...අපිව විශ්වාස කරල මේ දෙන...
20/08/2026

2kg engagement cake...
Thank u so much මල්ලි ඔයාගෙ ඕඩර් එකට❤️❤️
වත්තලට තමයි මේ කේක් එක අරන් ගියේ...
අපිව විශ්වාස කරල මේ දෙන ඕඩර්වලට ගොඩක් ගොඩක් thanks🙏🩶🩵

මේ කේක් එක අරන් ගියේ සිරිපාගමට..වැලිතලපත් එක්කම...එයාගෙ ආදරනීය හස්බන්ඩ්ගෙ උපන් දිනයට තමයි අරන් ගියේ🤩Thank u so much Samp...
14/08/2026

මේ කේක් එක අරන් ගියේ සිරිපාගමට..වැලිතලපත් එක්කම...
එයාගෙ ආදරනීය හස්බන්ඩ්ගෙ උපන් දිනයට තමයි අරන් ගියේ🤩
Thank u so much Sampat Rasika Kumara akke.හැමදාමත් වගේ මාව විශ්වාස කලාට....

ඔයත් විශ්වාසයෙන් එන්න..අභී ෆුඩ්ස් ඇන්ඩ් බේක් හවුස් වෙත...0717471744/0742281744

Address

කැටවල, ගිලීමලේ, රත්නපුර
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when අභී ෆුඩ් ඇන්ඩ් බේක් හවුස් abhi food and bake house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share