06/01/2025
Seafood Nasigoreng and fruit salad
Customer request කරපු විදිහට හැඩවෙලා ගිය food packs
Thank u for the order
රසම රස නාසිගුරාන් එකක් කමුද?
chicken
Seafood
Mixed
මේ තුනෙන්ම ගන්න පුළුවන්..
එහෙනම් ඉක්මනට මේ පැත්තට එන්න..
dine-in and Take-away
Take-away කරවනම් call එකක් දාලාම එන්න,ආවගමන් අරන් යන්න..
071-4326079/071-6596077