Isila Mushroom Production

Isila Mushroom Production All kind Of mushrooms

Today Harvest 🍄
31/08/2024

Today Harvest 🍄

මාව චූටී ව්‍යාපාරිකාවක් කරපු මගේ මල් ටික 🍄♥️
30/08/2024

මාව චූටී ව්‍යාපාරිකාවක් කරපු මගේ මල් ටික 🍄♥️

සියලුම ඔයිස්ටර් බිම්මල් අවශ්‍යතා සදහා සම්බන්ද වෙන්න 🍄🤍
20/08/2024

සියලුම ඔයිස්ටර් බිම්මල් අවශ්‍යතා සදහා සම්බන්ද වෙන්න 🍄🤍

උදේම මෙහෙම දැක්කම පුදුම සතුටුයි අනේ 🥹♥️✨
20/08/2024

උදේම මෙහෙම දැක්කම පුදුම සතුටුයි අනේ 🥹♥️✨

බිම්මල් වගා මළු 1000 කින් ආපහූ අලුතෙන්ම වගාව පටන් ගත්තා ඉස්සරහට තවත් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා..
19/08/2024

බිම්මල් වගා මළු 1000
කින් ආපහූ අලුතෙන්ම වගාව පටන් ගත්තා
ඉස්සරහට තවත් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා..

මාස ගණනක කඩා වැටීම් හිත් රිදීම් වලින් පස්සේ ආපහූ මන් මගේ ශක්තිමත් ගෑනූ රූපේ පස්සේ දුවන්න පටන් ගත්තා මට ඒ ගැන හරි සතුටුයී...
19/08/2024

මාස ගණනක කඩා වැටීම් හිත් රිදීම් වලින් පස්සේ ආපහූ මන් මගේ ශක්තිමත් ගෑනූ රූපේ පස්සේ දුවන්න පටන් ගත්තා මට ඒ ගැන හරි සතුටුයී.. ✨

මෙහෙම මල් පිපෙද්දී හිතේ මල් පිපුනා වගේ 🌸🤍

Address

Lahiru Pedesa Ketandola Ratnapura
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Isila Mushroom Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share