Yeshee Caters

Yeshee Caters We Have Thousand off Foods. Good Quality. Delivery Service.
0779067700
0715606813
0764390387
(2)

සරළව ..ඒත් රසට...රසකාරක නැති...ගෙදර හදන කෑම...කීරිසම්බා කහබත්,පරිප්පු,පපඩම් මිශ්‍ර රටකජු නූඩ්ලස් බැදුම,අච්චාරු,මාළු බැදල...
26/04/2026

සරළව ..
ඒත් රසට...
රසකාරක නැති...
ගෙදර හදන කෑම...

කීරිසම්බා කහබත්,පරිප්පු,පපඩම් මිශ්‍ර රටකජු නූඩ්ලස් බැදුම,අච්චාරු,මාළු බැදලා..

අච්චාරු අවුරුද්දට හදපු ඒවා..පපඩම් මිශ්‍ර රටකජු නූඩ්ලස් බැදුම සහ බැදපු මාළු ඕර්ඩර් එකකට හදපුවා.මම බත් එකක්,පරිප්පු එකක් හදලා ගත්තා...ලේසියි..පහසුයි..

Yeshee Caters

26/04/2026

ජයෙන් ජයම වේවා❤️ සහෝදරී..
අද දවස ඔයාගේ ජීවිතයේ අමතක නොවන දවස වෙනවා නොඅනුමානයි ...
Heaven Taste

26/04/2026

ලස්සනම ලස්සන වැඩක්.
හීන දිනන්න..
ජීවිතේ ජයගන්න..
වෙර දරන..
දිරිය ව්‍යවසායිකාවකගේ ..
ජීවිතේ අමතක නොවන දවස අද වේවි..
හීන දිනන මාර්ගය අද විවර වේවි....
නොබෝ දිනකින්ම සාර්ථක ව්‍යාපාරිකාවක්
අපට මුණ ගැසේවි...
Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවනේ අනේකවාරයක් පින්🙏
ජීවිත එළිය කරන්න දරන්නා වූ වෙහෙසට...
ඔබවහන්සේ....
නිදුක් වේවා...
නීරෝගි වේවා❤️

උදාවූ  අද දවස සුබම වේවා❤️ Yeshee Caters Yeshintha Kuruppu
26/04/2026

උදාවූ අද දවස සුබම වේවා❤️

Yeshee Caters
Yeshintha Kuruppu

25/04/2026

දහවල් වතා දානමය පින්කම🙏🙏

වසරකට තෙවරක් ලැබෙන අවස්තාවක්..
පින්සිතින් සාදු කියා අනුමෝදන් වෙන්න ඔයත්🙏

හීන දිනවන්න වෙර දරන..අපේම මිනිසුන්ට..දෙපයින් නැඟීසිටින්නට..අත්වාරුව සපයන ගමනේ..පෙරගමන්කරු...හන්තානේ අපේ හාමුදුරුවන් පවත්...
25/04/2026

හීන දිනවන්න වෙර දරන..
අපේම මිනිසුන්ට..
දෙපයින් නැඟීසිටින්නට..
අත්වාරුව සපයන ගමනේ..
පෙරගමන්කරු...
හන්තානේ අපේ හාමුදුරුවන් පවත්වන ...
ව්‍යාපාරික වැඩමුළු මාලාවෙ..
අති දැවැන්තම පස්වෙනි පියවර තබන්නයි මේ සූදානම...

මැයි පළවෙනිදා හන්තාන සඳගිරිසෑ පිංබිමේදී...
මධ්‍යම පලාත් වැඩමුළුව පවත්වන්නට සියළු කටයුතු සූදානම්‍.
මීට කලින් සහභාගිවෙන්න නොහැකි වූ...වෙනත් පළාත්වල අයටද මේ සඳහා සම්බන්ධ වෙන්න පුලුවන්...
හීන දිනන්න පුලුවන් පහසුම මඟ අපේ ස්වාමීන්වහන්සේ නොමිලේම ඔයාලා හැමෝටම කියලා දෙනවා...

හරි පාරෙන් ජීවිතය ජයගන්න නම්..
මැයි 01 දින හවස 2ට හන්තාන සඳගිරිසෑ පින් බිමේ පවත්වන "මධ්‍යම පළාත් මහ සමුළුව" ට ඔයත් අනිවාර්‍යෙන් සහභාගිවෙන්න..
හැකි හැමෝටම දැනුම් දෙන්න...
පෝස්ටුව සෙයා කරන්න..
හැමෝටම ජයම වේවා..
සුබම වේවා❤️


The Butter Bunch

24/04/2026

"මධ්‍යම පළාත් මහ සමුළුව"ට හැඩවෙන හන්තාන සඳගිරි සෑ පුදබිම..

දැනට ව්‍යාපාරයක් කරන ,ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවකින් ඉන්න ඔයාලා සහභාගි වෙන්නම ඕන වැඩසටහනක් මේ..

හීන දිනන්න...
මැයි 01 වෙනිදා හවස 2ට ඔයත් එන්න ...

22/04/2026
සුබ දවසක් වේවා 🌻❤️හීන දිනවන්න නැඟිටින්නට වෙර දරන හැම කෙනෙකුටම ජයම වේවා❤️
22/04/2026

සුබ දවසක් වේවා 🌻❤️

හීන දිනවන්න නැඟිටින්නට වෙර දරන හැම කෙනෙකුටම ජයම වේවා❤️

21/04/2026

සඳගිරි සෑ පවුලේ මහගෙදර අළුත් වෙන්නයි යන්නේ...ඔබ වහන්සේ සිතන පරිදිම සියළු ඉදිකිරීම් කටයුතු නිමා කරගැනීමට හැකිවේවා 🙏

20/04/2026

අපි කොහොමද හාමුදුරුවන්ගේ වැඩසටහනට සම්බන්ද වෙන්නෙ අහපු අයට සුබ ආරංචියක්...
මේ අවස්තාව මඟ හැර ගන්නෙපා..පුලුවන් හැමෝම සහභාගී වන්න...

Address

Ratnapura-Pelmadulla Road
Ratnapura

Telephone

+94779067700

Website

Alerts

Be the first to know and let us send you an email when Yeshee Caters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share