Sell Buyme

Sell Buyme Sell BuyMe වෙත සාදරයෙන් පිළිගන්නවා 💖
ඔබගේ තෘප්තිමත් මිලදී ගැනීම අපගේ සතුටයි.

🎉 හායි යාලුවනේ! 👋ඔයාටත් කැමතියි නේද පොඩි පාටියක් දාගෙන, යාළුවන් එක්කයි ගෙදර අයත් එක්කයි සතුටු වෙලා කෑම කන්න? 🍛✨එහෙනම් මේ...
19/10/2025

🎉 හායි යාලුවනේ! 👋
ඔයාටත් කැමතියි නේද පොඩි පාටියක් දාගෙන, යාළුවන් එක්කයි ගෙදර අයත් එක්කයි සතුටු වෙලා කෑම කන්න? 🍛✨
එහෙනම් මේක ඔයාටම සුපිරි Offer එකක් 😍👇

🍽️ ඇදහැළෙන පාට පාට "Plate Set" එකක් — හැම අවස්ථාවකටම අයත්!
💪 බිඳෙන්නෙ නැති, වීදුරැ වගේ ලස්සන!

✅ හොදම තත්ත්වයේ ප්ලාස්ටික් එකෙන් නිර්මාණය කරලා, සෑම අවස්ථාවකටම නම්‍යශීලි ලෙස, නැවත නැවතත් සෝදා දිගු කාලයකට භාවිතා කළ හැකි.

🎂 උපන්දිනයක්, හදිසි පාටියක්, ගෙදරට අමුත්තන් එන අවස්ථාවක්—මොන අවස්ථාවක් උනත් මේ Plate Set එකෙන් ඔයාගේ Table එකට සරිලන රූපයක්!

👶 අම්මලාටත් හොඳම විසඳුමක් — පොඩි බබාලාටත් නිවර්තනයක්!

💥 මෙකේ මිල?
🛒 Plate 10ක් තියෙන එක Set එකක් — Rs. 850/= යි 😱
💥 Set 2ක් ගත් විට හැඳි 10ක් නොමිලේ! 🎁
🚚 දිවයිනේ ඕනම තැනකට Delivery — Rs. 350/=

📞 Order කරන්න දැන්ම අමතන්න හෝ WhatsApp එකට Msg එකක් දාන්න!
📱 077 817 2255

👉 පොඩි මුදලකට ලස්සන පාටියක් ගන්න හැකිම ලස්සනම Deal එක – අමතන්න දැන්ම!

Address

Seeduwa
11410

Website

Alerts

Be the first to know and let us send you an email when Sell Buyme posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category