06/08/2026
JOB VACANCIES | බඳවා ගැනීම් | வேலை வாய்ப்பு 🛒✨
බියගම පිහිටි අපගේ සුපිරි වෙළඳසැල සඳහා පුහුණු / නුපුහුණු සේවක සේවිකාවන් කඩිනමින් බඳවා ගැනේ! 🌟
📌 තනතුරු (Positions):
* මුදල් අයකැමි (Cashier) 💳
* පාරිභෝගික සේවා සහයක (Customer Service Assistant) 🤝
உதவியாளர்கள்
📋 සුදුසුකම් & ප්‍රතිලාභ:
වයස: අවුරුදු 18 ත් 40 ත් අතර (ஆண் / பெண்) 🧑🤝🧑
ප්‍රතිලාභ: ආකර්ෂණීය මාසික වැටුප් 💵
🏠 නොමිලේ නවාතැන් සහ ආහාර පහසුකම් සැපයේ (உணவு மற்றும் தங்குமிடம் இலவசம்)
📈 අභ්‍යන්තර උසස්වීම්
💎 පෙර පළපුරුද්ද ඇති මුදල් අයකැමිවරුන් සඳහා ඉහළ වැටුප්! (முன் அனுபவம் உள்ள காசளர்களுக்கு ஊதியம் உயர்வாக வழங்கப்படும்)
📞 වැඩි විස්තර සඳහා දැන්ම විමසන්න:
📲 අමතන්න: 070 2 400 156
💬 WhatsApp (Messages Only): 071 755 25522