Noas Products Pvt Ltd

Noas Products Pvt Ltd Manufacturers of high quality devilled Mixtures, Devilled Cashew, Hot Bites, Cassava Chips, Prawn Crackers, Masala Peanuts, Garlic Murukku and many more.

අවුරුදු මේසයට නැතිවම බැරි Noas bites සහ ස්නැක්ස් සමඟින් මෙවර අවුරුදු උත්සවය තවත් වර්ණවත් කරගන්න. ඔබ සැමට සෞභාග්‍යමත් අලු...
14/04/2026

අවුරුදු මේසයට නැතිවම බැරි Noas bites සහ ස්නැක්ස් සමඟින් මෙවර අවුරුදු උත්සවය තවත් වර්ණවත් කරගන්න. ඔබ සැමට සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වෙවා!!

අවුරුද්දට නෑයෝ ආවම පටන් ගන්න ඉවරයක් නැති කයියට හොඳම යාළුවා NOAS. කතාව මැද්දට බඩගිනි වුණාම, හැමෝම එකතු වෙලා බෙදාගෙන කන්න ...
13/04/2026

අවුරුද්දට නෑයෝ ආවම පටන් ගන්න ඉවරයක් නැති කයියට හොඳම යාළුවා NOAS. කතාව මැද්දට බඩගිනි වුණාම, හැමෝම එකතු වෙලා බෙදාගෙන කන්න NOAS ඕනෙමයි.
කයියයි Crunch එකයි දෙකම තියෙනව නම් වෙන මොනවද?

NON-STOP අවුරුදු ගේම් එකක්!  අපේ අවුරුදු කෑම මේසෙ අස්සේ NOAS පැකට් ටිකක් හැංගිලා ඉන්නවා. ඒ ටික හරියටම හොයලා කීයක් තියනවද...
12/04/2026

NON-STOP අවුරුදු ගේම් එකක්! අපේ අවුරුදු කෑම මේසෙ අස්සේ NOAS පැකට් ටිකක් හැංගිලා ඉන්නවා. ඒ ටික හරියටම හොයලා කීයක් තියනවද කියලා Comment එකක් දාමු බලන්න.
ඔයා වැඩියෙන්ම කැමති NOAS ෆ්ලේවර් එක මොකක්ද කියලත් කියන්න අමතක කරන්න එපා.

ගෙවල් අස්පස් කරලා, පේන්ට් කරලා ඉවර වුණාම දැනෙන ඒ තෙහෙට්ටුව නිවන්න පොඩි "Crunchy" බ්‍රේක් එකක් ඕනෙමයි. අස් කරලා ඉවර වුණ ග...
11/04/2026

ගෙවල් අස්පස් කරලා, පේන්ට් කරලා ඉවර වුණාම දැනෙන ඒ තෙහෙට්ටුව නිවන්න පොඩි "Crunchy" බ්‍රේක් එකක් ඕනෙමයි. අස් කරලා ඉවර වුණ ගමන් ලැබෙන ඒ නිදහස් මොහොතේ, සෝෆා එකට බර වෙලා NOAS පැකට් එකක් කඩන එක තමයි නියම සැප.
වැඩ ඉවරද? එහෙනම් දැන් තමයි නියම Moment එක.

අප්‍රේල් පටන් ගත්තා කියන්නේ ඉතින් හිත තියෙන්නේ නිවාඩුව ගාව නේද? වැඩ අස්සේ, ක්ලාස් අස්සේ නිවාඩුව එනකල් ගැණ ගැණ ඉන්න ඒ හැම...
10/04/2026

අප්‍රේල් පටන් ගත්තා කියන්නේ ඉතින් හිත තියෙන්නේ නිවාඩුව ගාව නේද? වැඩ අස්සේ, ක්ලාස් අස්සේ නිවාඩුව එනකල් ගැණ ගැණ ඉන්න ඒ හැම මොහොතකම පාලුව මකන්න NOAS ලඟින්ම ඉන්නවා.
නිවාඩුව ලැබෙනකල් නිවාඩුවේ ඉන්න. NOAS Crunch එක.

06/04/2026

Time to meet your new crunch obsession.

Introducing NOAS Crinkle Sticks. Bold flavour, deep ridges, and a crunch that doesn’t hold back. Built for those who like their snacks with a little heat and a lot of attitude.

Once you start, there’s no going back. Grab yours now.

Some habits get passed down—Like a good crunch.
02/04/2026

Some habits get passed down—
Like a good crunch.

From Sri Lanka to snack aisles around the world.Tag us where you spot us! 🌍~
31/03/2026

From Sri Lanka to snack aisles around the world.
Tag us where you spot us! 🌍~

Sweet? Spicy? Cheesy? Crunchy?Yes.Pick your player.
28/03/2026

Sweet? Spicy? Cheesy? Crunchy?
Yes.
Pick your player.

දැන් කාලේ ජීවිතය කියන්නේ ප්‍රධාන ආහාර වේල් තුනට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි. ⏳✨කාර්යබහුල කෝල්ස්, ක්ලාස් සහ දවසේ කලබලකා...
26/03/2026

දැන් කාලේ ජීවිතය කියන්නේ ප්‍රධාන ආහාර වේල් තුනට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි. ⏳✨
කාර්යබහුල කෝල්ස්, ක්ලාස් සහ දවසේ කලබලකාරී බව මැද, ඔබේ හිතට විවේකයක් දෙන්නේ මේ පොඩි "Crunch" එක.
හැම මොහොතක්ම රසවත් කරගන්න! 🍟🏃‍♂️💨

කාලය වෙනස් වුණා, විලාසිතා අලුත් වුණා, හැබැයි අපේ "Crunch" එක ඒ විදිහමයි! ✨වසර 36ක විශ්වාසය සමඟින් - එදා වගේම අදත් අපි තම...
24/03/2026

කාලය වෙනස් වුණා, විලාසිතා අලුත් වුණා, හැබැයි අපේ "Crunch" එක ඒ විදිහමයි! ✨
වසර 36ක විශ්වාසය සමඟින් - එදා වගේම අදත් අපි තමයි ලංකාවේ OG ස්නැක් එක. 🍟🔥

Address

Mission Road
Sri Jayavardhanapura
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Noas Products Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Noas Products Pvt Ltd:

Share