Hot kitchen-Thambuttegama

Hot kitchen-Thambuttegama තඹුත්තේගම අවට සිටින ඔබට රයිස් කොත්තු ?

සී ෆුඩ් කන්න වෙන්නත් නෑ...බිත්තර හොයා ගන්නත් නෑ...
26/08/2022

සී ෆුඩ් කන්න වෙන්නත් නෑ...
බිත්තර හොයා ගන්නත් නෑ...

Happy Valentines Day....!!🥰🥰You can order foods to your doorstep. Call now 071 3139717
13/02/2022

Happy Valentines Day....!!🥰🥰

You can order foods to your doorstep. Call now 071 3139717

15/01/2022
Wish you happy new year....2022
31/12/2021

Wish you happy new year....2022

Marry Christmas..!!🥳🥰
24/12/2021

Marry Christmas..!!🥳🥰

Order your Lunch or Dinner... Call now 0713139717
23/12/2021

Order your Lunch or Dinner... Call now 0713139717

16/10/2021

කෑම අලෙවි කරන අප ආයතනයට සේවකයන් අවශ්‍ය කර ඇත.අමතන්න 071 3139717

"රසට රයිස් කොත්තු කන්න කතා කරන්න ...ගෙදරටම ගෙනත් දෙන්නම් ....."සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කඩේ රසට ඔබේ නිවසටම ගෙනවිත්...
25/08/2021

"රසට රයිස් කොත්තු කන්න කතා කරන්න ...ගෙදරටම ගෙනත් දෙන්නම් ....."
සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කඩේ රසට ඔබේ නිවසටම ගෙනවිත් දිමට අප සුදානම්.

අමතන්න 071 3139717

රයිස්(fried rice )
---------------------
බිත්තර රයිස් (R) Rs.240 (L) Rs.400
චිකන් රයිස් (R) Rs.320 (L) Rs.480
මික්ස් රයිස් (R) Rs.580 (L) Rs.740
බීෆ් රයිස් (R) Rs.380 (L) Rs.540
පෝක් රයිස් (R) Rs.380 (L) Rs.540

කොත්තු (Koththu )
---------------------
බිත්තර කොත්තු (R) (Rs.220 (L) Rs.380
චිකන් කොත්තු (R) Rs.300 (L) Rs.460
මික්ස් කොත්තු (R) Rs.560 (L) Rs.720
බීෆ් රයිස් කොත්තු (R) Rs.360 (L) Rs.520
පෝක් රයිස් කොත්තු (R) Rs.360 (L) Rs.520

නාසි ගුරාන් (Nasi goreng )
---------------------
බිත්තර නාසි ගුරාන් (R) Rs.340 (L) Rs.540
චිකන් නාසි ගුරාන් (R) Rs.420 (L) Rs.620
මික්ස් නාසි ගුරාන් (R) Rs.580 (L) Rs.880
බීෆ් නාසි ගුරාන් (R) Rs.480 (L) Rs.680
පෝක් නාසි ගුරාන් (R) Rs.480 (L) Rs.680

ඩෙවල් (Devel )
---------------------
චිකන් ඩෙවල් Rs.600
සොසෙජස් ඩෙවල් Rs.350

-තඹුත්තේගම සහ ඒ අවට සිටින ඔබේ ඇණවුම් පමණක් භාර ගනිමු .
-සෑම විටම ඔබේ සනාථ කල ඇණවුම් පමණක් අපට ලබා දිමට කාරුණික වන්න .අප අවම පැයක් තුළ ඔබේ නිවසටම ලබා දීමට සුදානම්ව සිටිමු.
-(R) Regular සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුට ප්‍රමාණවත් ලෙස සුදානම් කර ඇත . (L) Large සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනකුට ප්‍රමාණවත් ලෙස සුදානම් කර ඇත .
-අප උදැසන 10 සිට රාත්‍රි 9 දක්වා ඇණවුම් භාර ගෙන බෙදා හැරිම සිදුකරයි.
-තඹුත්තේගම නගර සීමාව(2km) තුළ සියලුම බෙදා හැරිම නොමිලේ සිදුකරයි ඊට වැඩිවන දුරවල් සදහා ඩිලිවරි ගාස්තු අයකරයි.

-delivery -delivery

තඹුත්තේගම අවට සිටින අය පමණක් කතා කරන්න අප හැකි ඉක්මනින් ඔබට මෙම සේවය නොමිලේ ලබා දෙන්නෙමු . අමතන්න 0713139717
15/06/2021

තඹුත්තේගම අවට සිටින අය පමණක් කතා කරන්න අප හැකි ඉක්මනින් ඔබට මෙම සේවය නොමිලේ ලබා දෙන්නෙමු . අමතන්න 0713139717

අපට දන්වන්න....-----------------------------හොට් කිචන් තඹුත්තේගම, අමතන්න 071 31 39 717
14/06/2021

අපට දන්වන්න....
-----------------------------
හොට් කිචන් තඹුත්තේගම, අමතන්න 071 31 39 717

Address

Tambuttegama

Opening Hours

Monday 11:00 - 20:00
Tuesday 11:00 - 20:00
Wednesday 11:00 - 20:00
Thursday 11:00 - 20:00
Friday 11:00 - 20:00
Saturday 11:00 - 20:00
Sunday 11:00 - 20:00

Telephone

+94713139717

Website

Alerts

Be the first to know and let us send you an email when Hot kitchen-Thambuttegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share