Mixzud Food

Mixzud Food Love Meets Every Bite.

බඩජාරියො හැමෝටම රසවත් අලුත් අවුරුද්දක් වේවා! 🧡🔥
13/04/2024

බඩජාරියො හැමෝටම රසවත් අලුත් අවුරුද්දක් වේවා! 🧡🔥





13/04/2024

දැන්ම අපිව TikTok එකෙත් follow කරල තියාගන්න.

මුළු දූපතටම ඩිලිවරි FREE. 🧡🔥 077 422 2944 (Whatsapp)

අඹ චට්නි කන්න ආසාවෙන් ඉන්න බණ්ඩි තාත්තලාට ලෝකෙ රසම අඹ චට්නිය අපි හදල දෙන්නම්. හදල, කිසිම ඩිලිවරි ගාස්තුවක් නැතිව ඔයාගෙ ග...
07/04/2024

අඹ චට්නි කන්න ආසාවෙන් ඉන්න බණ්ඩි තාත්තලාට ලෝකෙ රසම අඹ චට්නිය අපි හදල දෙන්නම්. හදල, කිසිම ඩිලිවරි ගාස්තුවක් නැතිව ඔයාගෙ ගෙදරටම එවන්නත් අපි පොරොන්දු වෙනවා. කොහොම උනත් තොග සීමිතයි. ඉක්මන් වෙන බණ්ඩි තාත්තලා දිනුම්! 🧡🔥

මේ number එකට දැන්ම මැසේජ් එකක් දාන්න එහෙනම්.

Whatsapp - 077 422 2944

Mixzud Foods - මුළු දූපතටම Delivery Free 🧡

බණ්ඩි අම්මලටත් ගන්න පුළුවන් ඉතින්.... 🧡😘

සිංහල අච්චාරුව අවුරුදු ගානක් තිස්සෙ ඔයාගෙ අවුරුදු මේසෙන් මඟහැරුණ නම්, මේ අවුරුද්දෙ ඉඳන් ඒක එහෙම වෙන්නෙ නෑ. ගමේ රසට, හරි ...
05/04/2024

සිංහල අච්චාරුව අවුරුදු ගානක් තිස්සෙ ඔයාගෙ අවුරුදු මේසෙන් මඟහැරුණ නම්, මේ අවුරුද්දෙ ඉඳන් ඒක එහෙම වෙන්නෙ නෑ.

ගමේ රසට, හරි පදමට හදපු සිංහල අච්චාරුවක් මේ දැන්ම ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න, Mixud foods අපිට දැන්ම කතා කරන්න.

ඇත්තටම, සිංහල අච්චාරුවක් නැති අවුරුදු මේසයක් මක්කටද? 😌 හැබැයි තොග සීමිතයි. ඉක්මන් වෙන අය දිනුම්! 🧡🔥

Whatsapp - 077 422 2944

Mixzud Foods - මුළු දූපතටම Delivery Free 🧡

රටම හෙව්ව - අතුරුදන් වෙලා  තිබ්බ රස ආයෙමත්. ආයෙමත් කියන්නෙ හැමදාටම මේ රස ඔයාලට විඳින්න පුළුවන් අද ඉඳන්... විශේෂම දේ තමයි...
04/04/2024

රටම හෙව්ව - අතුරුදන් වෙලා තිබ්බ රස ආයෙමත්. ආයෙමත් කියන්නෙ හැමදාටම මේ රස ඔයාලට විඳින්න පුළුවන් අද ඉඳන්... විශේෂම දේ තමයි දැන් අපේ නිශ්පාදන හැම එකක්ම මුළු දූපතටම Delivery Free 🧡

එහෙනම් දැන්ම ඔයාගෙ order එක දාන්න. ඉක්මන් වෙන අය දිනුම් 🤭 මොකද, අවුරුද්දට කලින් බොහොම සීමිත ප්‍රමාණයයි අපි නිශ්පාදනය කරන්නෙ...

මේ පහත items වලින් ඕනම එකක් මේ දැන්ම ඔයාට order කරන්න පුළුවන්.

🔥ගමේ අච්චාරු
🔥 බටු මෝජු
🔥 ඉස්සො බයිට්
🔥 අඹ චට්නි
🔥 සුදුළූණු චට්නි
🔥 උම්බලකඩ චිලී පේස්ට්

එහෙනම් දැන්ම අපට Whatsapp message එකක් දාන්න - 077 422 2944]

Mixud Foods - දූපතටම delivery Free

ලග ලගම එන Valentine එකට අපේ Box එකක් යවලා ඔයාගේ ආදරවන්තිය , ආදරවන්තයා පුදුම කරන්න. 😍Valentine සමරන්න අපෙන් දාන ඕඩර් එකට ...
08/02/2024

ලග ලගම එන Valentine එකට අපේ Box එකක් යවලා ඔයාගේ ආදරවන්තිය , ආදරවන්තයා පුදුම කරන්න. 😍

Valentine සමරන්න අපෙන් දාන ඕඩර් එකට ඔයාට දැන් රෝස මලක් දාලා යවන්න පුලුවන්. ඒ වගේම ඔයාට ඒයාට කියන්න ඕනි මැසේජ් එකත් යවන්න පුලුවන් ☺️❤

Valentine Box එකක් ගන්න මැසේජ් එකක් දාන්න අපිට 077 422 2944

ලස්සන ලේලි වගේද අපේ ලස්සන බෝතල් ටික 🧡🙃
31/01/2024

ලස්සන ලේලි වගේද අපේ ලස්සන බෝතල් ටික
🧡🙃

Isso Bite 🍤අපිට මැසේජ් එකක් දාන්න 077 422 2944 ✅Island wide FREE delivery 🚛✅We are accepting Bank Transfer and Crypto & ...
26/01/2024

Isso Bite 🍤

අපිට මැසේජ් එකක් දාන්න 077 422 2944

✅Island wide FREE delivery 🚛

✅We are accepting Bank Transfer and Crypto & Payoneer Payment

🧡🤤
23/01/2024

🧡🤤

කතා කරන පින්තූර 😶
20/01/2024

කතා කරන පින්තූර 😶

කට ගැස්මට Mixzud Chilli Paste 🧡🥵අපිට මැසේජ් එකක් දාන්න 077 422 2944 ✅Island wide FREE delivery 🚛✅We are accepting Bank T...
17/01/2024

කට ගැස්මට Mixzud Chilli Paste 🧡🥵

අපිට මැසේජ් එකක් දාන්න 077 422 2944

✅Island wide FREE delivery 🚛

✅We are accepting Bank Transfer and Crypto & Payoneer Payment

ගමේ කෑම ගමේ රසට 🤤🧡අපිට මැසේජ් එකක් දාන්න +94 077 422 2944 ✅Island wide FREE delivery 🚛✅We are accepting Bank Transfer an...
16/01/2024

ගමේ කෑම ගමේ රසට 🤤🧡

අපිට මැසේජ් එකක් දාන්න +94 077 422 2944

✅Island wide FREE delivery 🚛

✅We are accepting Bank Transfer and Crypto & Payoneer Payment

Address

Tambuttegama
50240

Telephone

+94774222944

Website

Alerts

Be the first to know and let us send you an email when Mixzud Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mixzud Food:

Share