07/09/2026
🎂✨ Teyaroo Academy සමඟ එක්වන්න! ✨🎂
කේක් පිළිබඳ මනා දැනුමක්, ඉගැන්වීමේ පළපුරුද්දක්, දක්ෂතාවයක් සහ සුදුසුකම් ඇති ඔබට අපගේ ආයතනය සමඟ එක්වීමට අවස්ථාවක්! 👩🍳👨🍳
📍 විශේෂයෙන් මාතර | තංගල්ල | ගාල්ල | කඩවත | ගණේමුල්ල සහ අවට ප්රදේශවලින්
ඔබ දක්ෂ හා පළපුරුදු Cake Instructor කෙනෙක් නම්, අප සමඟ එක්ව ඔබේ දැනුම සහ දක්ෂතාවය තවත් අය සමඟ බෙදාගන්න. 💕🎂
📲 වැඩි විස්තර සඳහා WhatsApp පමණි
📞 071 301 3079
🌟 Teyaroo Academy 🌟
ඔබේ දක්ෂතාවයට අප සමඟ වටිනා අවස්ථාවක්