Di-Ni Urban Rice bowl

Di-Ni Urban Rice bowl Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Di-Ni Urban Rice bowl, Food Wholesaler, Tissamaharama.

🔥🍛😋හැමෝම දෙන රසයට වඩා වෙනස් දිව පිනවෙන රස කෑම🍛🔥

එක පාරක් 💯Sure ආයෙම ඕන කියනවා 😉🔥

🍛🔥උත්සව අවස්තා සදහා ,පිංකම් සදහා ,කෑම ඇනවුම් භාර ගනු ලැබේ.

🍛🔥🛵ඔබට අවශ්‍ය ස්තානයට free delivery කරනව🍛🛵

📞0764010948 / 0773825038 දැන්ම අපිට කතා කරන්න.

🔥🫕තිස්සමහාරාම🫕🔥කතරගම🫕🔥කතරගම, ඇල්ලගල, සහ පන්නගමුව පැතිවලින් පසුගිය දින කිහිපයේ අප වෙත ලැබුණු ආදරණීය ඇණවුම් කිහිපයක් මෙන්න...
15/08/2026

🔥🫕තිස්සමහාරාම🫕🔥කතරගම🫕🔥

කතරගම, ඇල්ලගල, සහ පන්නගමුව පැතිවලින් පසුගිය දින කිහිපයේ අප වෙත ලැබුණු ආදරණීය ඇණවුම් කිහිපයක් මෙන්න! 😋📸

​ඔයාලට පේනවා නේද අපේ මේ රසම රස බත් එකේ පාට?😋 මේ හැම කරි එකක්ම එකට කවලම් කරලා කද්දි දැනෙන රස... ඒක වචනයෙන් කියන්න බැහැ! 😍🤤

​ටික දවසකින් post එකක් දාන්න බැරි වුණේ මේ දවස්වල තියෙන අධික කාර්යබහුලත්වය නිසයි.

අපේ සාම්ප්‍රදායික රයිස් & කරි එකට වගේම, රයිස් බෝල් (Rice Bowl) එකටත් තියෙන ඉල්ලුම ගැන අපිට ගොඩක් සතුටුයි. 🤗💖

මේ දවස්වල ගිය කෑම වල මෙනු,
*********************************
වැව් මාලු
පොලොස් කරිය
කැරට් අමු සම්බල
මෑකරල් තෙම්පරාදුව
පරිප්පු කරිය
පලා මැල්ලුම

***********
වැව් මාලු
දෙල් ව්‍යාංජනය
පොලොස් කලු පොල
කතුරුමුරුංගා මැල්ලුම
පරිප්පු තෙම්පරාදුව
************
වැව් මාලු
පරිප්පු කරිය
පොලොස් කරිය
බෝංචි ව්‍යාංජනය
පලා මැල්ලුම
****************************************

​හැමදාමත් අපේ කෑම රස විඳින, අපිට ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තූතියි! 🤗❤️

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral
​ #

🔥තිස්සමහාරාම🔥කතරගම🔥🫕​🙏 අප කෙරෙහි තැබූ විශ්වාසයට ගොඩක්ම ස්තූතියි! 🙏​ඔන්න පෙරේද (25) රාත්‍රියේ ඊයෙ (26) දවල් වනතුරු අඛණ්ඩව...
27/07/2026

🔥තිස්සමහාරාම🔥කතරගම🔥🫕
​🙏 අප කෙරෙහි තැබූ විශ්වාසයට ගොඩක්ම ස්තූතියි! 🙏

​ඔන්න පෙරේද (25) රාත්‍රියේ ඊයෙ (26) දවල් වනතුරු අඛණ්ඩව සකස් කළ, රසම රස කෑම වේල් 195ක විශාල ඇණවුම සාර්ථකව නිම කළා! 😍

​කෑමක් බීමක්, හරි හැටි නින්දක්වත් නැතිව, අපේ කණ්ඩායම උපරිම කැපවීමකින් සහ මහන්සියකින් මේ ඇණවුම සකස් කළේ හදවතින්ම ගලා ආපු ආදරයත් එක්කයි. ❤️

රාත්‍රියට ​ඇණවුම් කළ මෙනු එකේ ප්‍රමාණයට වඩා වැඩි යමක්, කිසිම අමතර මුදලක් අය නොකර, කෑම එක තවත් රසවත් කරන්න අපි එකතු කළා. ඒ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට දක්වන ගෞරවයක් ලෙසයි. 😇

​📝 මෙන්න අපේ මෙනුව:

​🍲 25 රාත්‍රී: බැදපු මාලු, සෝයාමීට්, පරිප්පු, පොල් සම්බල් සමඟ.
🍚 26 උදෑසන: කිරිබත්, වැව් මාලු ඇඹුල් තියල්, කට්ට සම්බල් සමඟ.
🥘 26 දවල්: වැව් මාලු කරිය, කඩල පරිප්පු, බෝංචි සමඟ.

​ඔයාලත් මේ පැත්තේ එනවනම්, මේ වගේ රසවත්, පිරිසිදු කෑම වේලක් ඕඩර් කරන්න අනිවාර්යයෙන්ම අපිට කෝල් එකක් දෙන්න.

​📍 කතරගම, තිස්සමහාරාම පැත්තේ සංචාරය කරන, නතරවෙලා ඉන්න ඔයාලා හැමෝම අදම ඔබේ දිවා/රාත්‍රී ආහාර වේල වෙනුවෙන් ගෙදර හැදූ රසටම ගැමි බතක රස බලන්න අපිට කතා කරන්න! ❤️

​🚌 කතරගම එන ගමන්ද ඉන්නේ? කලින්ම ඕඩර් කරලා ඔබේ උණු උණු කෑම පාර්සලය ලෑස්ති කරගන්න

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral
​ #

🔥තිස්සමාහාරාම🔥කතරගම🔥🔥🫕සැබෑ වූ විශාල කැපවීමක් 🔥🫕අපි හිතනව මේ 200 ගානක කිරිබත් කෑලි ඕඩර් එක සාර්තකව දෙන්න පුලුවන් උන එකට අ...
27/07/2026

🔥තිස්සමාහාරාම🔥කතරගම🔥
🔥🫕සැබෑ වූ විශාල කැපවීමක් 🔥🫕
අපි හිතනව මේ 200 ගානක කිරිබත් කෑලි ඕඩර් එක සාර්තකව දෙන්න පුලුවන් උන එකට අපිට ගොඩක් සතුටුයි.." 💖🙏

​ඇල්පිටිය පැත්තෙන් කතරගම පෙරහර බලන්න වන්දනාවෙ ආව වන්දනා බස් එකකින් තමයි අපිට මේ ලොකු ඕඩර් එක ලැබුණේ. 🚐 කතරගම දෙවියන්ගේ ආශිර්වාදයත් සමඟින්, 26 උදේ පාන්දරම ඔවුන්ට මෙය ලබා දෙන්න අපිට හැකි වුණා.

​නින්දක් නැතුව මහන්සි වෙලා, හරිම ආදරෙන්, ලස්සනට, රසට වගේම පිරිසුදුවට පිළියෙළ කළ කිරිබත් ඕඩර් එකක් මේක. 🥣✨

වන්දනාකරුවන්ට රසවත් ආහාරයක් ලබා දීමට හැකි වීම ගැන අපිට තියෙන්නේ නිහතමානී සතුටක්.🥰☺️
​ඔබගේ විශ්වාසයට බොහොම ස්තුතියි! ✨

🍲 කතරගම - තිස්සමහාරාම යන අතරමගදී විඳින්න නියම ගැමි රසයක්! 🍲පහුගිය දවස් දෙකේ තිබුණු අධික කාර්යබහුලත්වය නිසා ඔයාලට අපේ රසව...
24/07/2026

🍲 කතරගම - තිස්සමහාරාම යන අතරමගදී විඳින්න නියම ගැමි රසයක්! 🍲

පහුගිය දවස් දෙකේ තිබුණු අධික කාර්යබහුලත්වය නිසා ඔයාලට අපේ රසවත් මෙනු ටික ඉදිරිපත් කරන්න බැරි වුණාට ගොඩක් කනගාටුයි.. 🥺
​ඒත් ඉතිං, ඒ දවස් ටිකේම අපෙන් රස ගැමි බත ඕඩර් කරපු අපේ ආදරණීය කස්ටමර්ස්ලා වෙනුවෙන් ලෑස්ති කරලා යවපු විශේෂ මෙනු එකතුව මෙන්න! 👇✨

​📅 2026 / 07 / 22
​🐟 රසට බැදපු වැව් මාළු
​🍲 පදමට හැදූ පොලොස් කරිය
​🌿 කතුරුමුරුංගා කොළ මැල්ලුම
​🍛 ගෙදර හදන රසට පරිප්පු කරිය
​🌶️ බණ්ඩක්කා තෙම්පරාදුව

​📅 2026 / 07 / 23
​🐟 රසට බැදපු වැව් මාළු
​🥔 මඤ්ඤොක්කා කිරට තෙම්පරාදුව
​🌿 නවුම් පලා මැල්ලුම
​🫛 මෑකරල් ව්‍යාංජනය

​📅 2026 / 07 / 24 (අද)
​🐟 රසට බැදපු වැව් මාළු
​🍲 රස පිරුණු පොලොස් මැල්ලුම
​🌿 ගුණදායක අසමෝදගම් සම්බල
​🍛 පරිප්පු කරිය
​🫛 මෑකරල් ව්‍යාංජනය

☺️🥰
​🍃 අපේ අභිමානය හා විශ්වාසය:
✅ කිසිදු කෘතීම රසකාරකයක් (MSG) අඩංගු නොවේ!
✅ 100%ක්ම ලාංකීය පිරිසිදු කුළුබඩු වලින් පමණක් රසගැන්වූ.
✅ නිරෝගී, ගුණදායක මෙන්ම කුස පිරෙන්න කන්න පුළුවන් නියම දේශීය ගැමි බත!

​📍 කතරගම, තිස්සමහාරාම පැත්තේ සංචාරය කරන, නතරවෙලා ඉන්න ඔයාලා හැමෝම අදම ඔබේ දිවා/රාත්‍රී ආහාර වේල වෙනුවෙන් ගෙදර හැදූ රසටම ගැමි බතක රස බලන්න අපිට කතා කරන්න! ❤️

​🚌 කතරගම එන ගමන්ද ඉන්නේ? කලින්ම ඕඩර් කරලා ඔබේ උණු උණු කෑම පාර්සලය ලෑස්ති කරගන්න

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral
​ #

🔥තිස්සමහාරම🔥කතරගම🔥     ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"🛵කෑම 10 කට වඩා වැ...
24/07/2026

🔥තිස්සමහාරම🔥කතරගම🔥

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral

🔥🫕තිස්සමහාරාම🔥කතරගම🫕🔥දැක්කත් බඩගිනි වෙනවා නේද? 😉🍛​කතරගම ආවොත් මේ ගමේ රහ බත් පතේ රස නොබලා නම් යන්න දෙන්නේ නෑ!​✨ 100% කෘතී...
21/07/2026

🔥🫕තිස්සමහාරාම🔥කතරගම🫕🔥
දැක්කත් බඩගිනි වෙනවා නේද? 😉🍛

​කතරගම ආවොත් මේ ගමේ රහ බත් පතේ රස නොබලා නම් යන්න දෙන්නේ නෑ!

​✨ 100% කෘතීම රසකාරක නැතුව, ගෙදර පිරිසිදුවට හදපු:
▫️ සැර පදමට වැව් මාළු කරිය🐟
▫️ සැර පදමට කටට රහට පොලොස් ව්‍යාංජනය
▫️ බණ්ඩක්කා කිරට ව්‍යාංජනය
▫️ පරිප්පු තෙම්පරාදුව 🧄
▫️ ගොටුකොළ සම්බල 🌿
▫️ පපඩම් + මිරිස් 🌶️

​💯 කිසිම කෘතීම රසකාරකයක් නැතුව, අපේම ලංකාවේ කුළුබඩු වලින් විතරක් ගෙදර පිරිසිදුවටම හදන හින්දා බය නැතුව රස විඳින්න පුළුවන්!

​🛕 මේ දවස්වල කතරගම වඳින්න එන ගමන් අපේ කෑම පතක රස බලන්න අමතක නොකරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි! ❤️

​📍 අදම ඇවිත් ඒ නියම ගමේ රහ අත්විඳින්න!

​🚌 කතරගම එන ගමන්ද ඉන්නේ? කලින්ම ඕඩර් කරලා ඔබේ උණු උණු කෑම පාර්සලය ලෑස්ති කරගන්න

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral
​ #

🔥තිස්සමහරාම ​🔥 කතරගම🔥 යන ගමනට බඩගින්නට, නියම ගමේ රසට බතක්! 🍛✨​බලන්නකෝ මේ පිඟාන දිහා... දැක්කමත් බඩගිනි වෙනවා නේද? 😉​අද අ...
20/07/2026

🔥තිස්සමහරාම ​🔥 කතරගම🔥 යන ගමනට බඩගින්නට, නියම ගමේ රසට බතක්! 🍛✨

​බලන්නකෝ මේ පිඟාන දිහා... දැක්කමත් බඩගිනි වෙනවා නේද? 😉

​අද අපේ විශේෂ මෙනු එක:
🐟 මිරිස් තුනපහ පදමට අල්ලපු සැර වැව් මාලු
🌱 ගුණ පිරිල ඉතිරෙන කතුරුමුරුංගා කොල මැල්ලුම
🍲 මිරිසට පදම් වුනු පරිප්පු තෙම්පරාදුව
🌶️ සැරට සැරේ තියෙන අල සම්බල
🥬 ** රස පදමට හැදූ මෑකරල් ව්‍යාංජනය**
crisp කුඩුවෙන්න බැදපු පපඩම් එක්ක බැදපු මිරිස් කරල්!

​❌ කිසිම කෘතීම රසකාරකයක් (MSG) නෑ! නියම ගෙදර හදන පිරිසිදු, ගුණපිරි කෑම වේලක්.

​🙏 කතරගම වඳින්න එන ගොඩක් අය අපෙන් කෑම වේලක් අරගෙන යන්න අමතක කරන්නේ නැත්තේ මෙන්න මේ නියම රහ නිසයි!

​🚌 කතරගම එන ගමන්ද ඉන්නේ? කලින්ම ඕඩර් කරලා ඔබේ උණු උණු කෑම පාර්සලය ලෑස්ති කරගන්න

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral
​ #

🔥🫕තිසාමහාරාම🔥කතරගම🫕🔥🫕😋🔥දැක්කත් බඩගිනි වෙන, කටට කෙළ උනන හැමදාම ආසාවෙන් කන අපේම රස! අද දවසේ Di-Ni Urban Rice Bowl එකෙන් ඔය...
19/07/2026

🔥🫕තිසාමහාරාම🔥කතරගම🫕🔥

🫕😋🔥දැක්කත් බඩගිනි වෙන, කටට කෙළ උනන හැමදාම ආසාවෙන් කන අපේම රස! අද දවසේ Di-Ni Urban Rice Bowl එකෙන් ඔයාලට රසවිඳින්න පුළුවන් සුපිරිම මෙනු එක මෙන්න. 😋👇

​🐟 කටට සැරට හදපු රසවත් වැව් මාලු
✨ පදමට තෙම්පරාදු කරපු ගුණ පිරුණු බණ්ඩක්කා තෙම්පරාදුව
🍛 රස පදම උපරිමයටම තියෙන පරිප්පු හොද්ද
🌱 හැපෙන සයිස් එකට හදපු රසම රස සෝයාමීට්
🥬 නැවුම් බව පිරුණු ගුණදායක මැල්ලුමක්
🔥 කරස් ගාලා හැපෙන පපඩම් සහ බැදපු මිරිස් කරල්

😋🫣මතකනෙ බත් එකේ රස ඩබල් වෙන්න බැදපු වැව් මාලුවෙකුත් දැන් අපෙන් ගන්න පුලුවවන්🐟🔥

​රතු බත් පිඟානකට මේ හැමදේම එකතු වුණාම දැනෙන රස ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ! 😉

​දිවා ආහාරය නියම ලාංකීය රසයෙන් සරසා ගන්න, අදම ඔයාගේ Rice Bowl එක වෙන් කරවා ගන්න. ඉක්මන් කරන්න, රස බලන්න ලෑස්ති වෙන්න! 🥳

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral
​ #

🔥🫕තිසාමහාරාම 🔥🫕කතරගම🔥🫕​🍛 වැව් මාළු එක්ක ගැමි රසට උණු උණු බත් පිඟානක්... 🤤❤️​Di-Ni Urban Rice Bowl එකෙන් මේ දවස් ටිකේ අපේ...
19/07/2026

🔥🫕තිසාමහාරාම 🔥🫕කතරගම🔥🫕
​🍛 වැව් මාළු එක්ක ගැමි රසට උණු උණු බත් පිඟානක්... 🤤❤️

​Di-Ni Urban Rice Bowl එකෙන් මේ දවස් ටිකේ අපේ ආදරණීය පාරිභෝගිකයෝ වෙනුවෙන් ලෑස්ති කරපු සුපිරිම වැව් මාළු සමග Rice & Curry මෙනු එක තමයි මේ! 😍

​100%ක් වගකීමෙන් කියන්නේ... අපි මේ රසම රස බත් එක හදන්න කිසිම කෘතිම රසකාරකයක් (No MSG/No Ajinomoto) භාවිත කරන්නේම නැහැ. ❌

නියම ලාංකීය කුළුබඩු විතරක්ම පාවිච්චි කරලා, ගුණ පිරුණු, පෝෂ්‍යදායී බත් එකක් තමයි අපි ඔයාලගේ අතට දෙන්නේ. 🌿🌶️

​💬 "කිසිම කෘතිම රසක් නැහැ, දැනෙන්නේ නියම ලාංකීය කුලුබඩු වලින් පිලිගැන්වුනු ගැමි රසම විතරයි!"

​හැමදාම අපේ කෑම වල රස බලලා ඔයාලා දෙන ඒ ආදරණීය ප්‍රතිචාරවලට ගොඩක් ස්තූතියි. ඔයාලා අප කෙරෙහි තබපු ඒ උසස් විශ්වාසය හැමදාමත් ඒ විදිහටම රකින්න අපි සැමවිටම බැඳී සිටිනවා! 🤝❤️

​🚌 කතරගම වන්දනාවේ එන දුර බැහැර යාළුවන්ට විශේෂ පණිවිඩයක්! ⭐

​මේ දවස්වල දුර බැහැර ඉඳන් අපේ රුහුණු රටට, කතරගම වන්දනාවේ එන ඔයාලා අනිවාර්යයෙන්ම රස බලන්නම ඕන බත් එකක් තමයි මේ. දිගු ගමනකින් පස්සේ පිරිසිදුවට, බඩට වගේම හිතටත් ගුණදායී කෑම වේලක් ගන්න අපේ Kitchen එක විවෘතයි! 🏯🌾

​ඉතින් අපේ ආදරණීය බඩගිනි මකරු ටික... 🐉🔥
පාරේ රස්තියාදු වෙන්නේ නැතුව, එන්න කලින්ම අපිට Call එකක් දීලා ඔයාලගේ රසම රස කෑම පාර්සල් ටික වෙන් කරලා තියාගන්න අමතක කරන්න එපා! 📲✨

#තිස්සමහාරාම #කතරගම
Bowl ාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral
​ #

🔥🍛තිස්සමහාරම🫕🔥කතරගම🫕🔥​🍲 අද අපේ කුස්සියෙන්... රතු බත සමඟ "වැව් මාළු" විශේෂ වේල!​රූහුණේ උණුසුමත් එක්ක, නිවසේ හැදූ කෑමක සුව...
18/07/2026

🔥🍛තිස්සමහාරම🫕🔥කතරගම🫕🔥

​🍲 අද අපේ කුස්සියෙන්... රතු බත සමඟ "වැව් මාළු" විශේෂ වේල!

​රූහුණේ උණුසුමත් එක්ක, නිවසේ හැදූ කෑමක සුවඳ සහ ගුණය පිරි නියම ශ්‍රී ලාංකීය "Rice & Curry" වේලක් අද දවල්ට රස විඳින්න Di-Ni Urban Rice Bowl වෙත එන්න.

​👩‍🍳 අද දවසේ සුවිශේෂී මෙනුව:
​🐟 සැර පදමට පිසූ, කටට රස දෙන වැව් මාළු කරිය
🥭 ඇඹුල් තෙල්, ලුණු නියමට පදම් වූ ඇඹරැල්ලා ව්‍යාංජනය
🍛 රස පදමට, සුවඳට කළ පරිප්පු තෙම්පරාදුව
🥬 නැවුම් බව පිරි, ගුණදායක ගොටුකොළ සම්බෝලය
🌾 රසවත්, ගුණවත් මෑකරල් ව්‍යාංජනය
🥗පපඩම් සමග බැදපු මිරිස් කරල්

​🌱 100% කෘතිම රසකාරක රහිතයි - වගකීමෙන් කියන්නේ!
​අපි මේ හැම කෑමක්ම හදන්නේ කිසිදු කෘතිම රසකාරකයක් (No MSG) භාවිත නොකරමයි. ලාංකීය කුළුබඩු වර්ග පමණක් යොදාගෙන, අතීතයේ සිට පැවත එන ඒ පිරිසිදු, පෝෂ්‍යදායී ගැමි රසය ඒ අයුරින්ම රැකගෙනයි.🔥

​💖 ඔබේ විශ්වාසය, අපේ ශක්තිය!
​හැමදාමත් අපේ කෑම රස බලන ඔයාලා අපිට දෙන ඉහළම ප්‍රතිචාරය තමයි, "කිසිම කෘතිම රසයක් නැති, ඇත්තටම ගෙදර හැදුවා වගේ බත් එකක්" කියන එක. අන්න ඒ විශ්වාසය කවදාවත් නොබිඳ, හැමදාමත් ඉහළම ගුණාත්මකභාවයෙන් යුත්, පිරිසිදු බත් වේලක් ඔබට දීමට අපි කැපවී සිටිනවා.🥰

​🚗 කතරගම වන්දනාවේ යන ඔබට විශේෂයි!
​මේ දවස්වල රුහුණු රටට, කතරගම වන්දනාවේ එන දුර බැහැර ඉන්න ඔයාලා... මඟදි බඩගිනි වුණාම අනිවාර්යයෙන්ම රස බලන්න ඕනම බත් වේලක් තමයි මේ. නියම ගැමි රසයෙන් බඩගිනි නිවාගන්න Di-Ni වෙත එන්න.🥰🫕

​📞 කල් තියාම අමතන්න!
​ඔබේ Di-Ni වැව් මාළු රයිස් බොක්ස් එක කලින්ම වෙන් කරවාගන්න අපට කෝල් එකක් දෙන්න.

ඔයාලගේ බඩ විතරක් නෙවෙයි, හිතත් පිරෙන්න කන්න අදම ඔයාලගේ Order එක වෙන් කරගන්න! 🛵💨"

🛵කෑම 10 කට වඩා වැඩි orders අවශ්‍ය ස්තානයටම deliver කරනවා.
තිස්සමහරාම ටවුමේ සිට 2 km ක් පමණ දුරට පමණක් delivery free 🛵🔥

🍲ඕඩර් කිරීම කෑම අවශය වෙලාවට පෙර දින හෝ අවම පැය 3 කට පෙර ඕඩර් කිරීමට කාරුනික වන්න..🍲🛵

​💬 Order කරන්න අපිටCall කරන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp කරන්න:0725055854 /0764010948

゚viral

Address

Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Di-Ni Urban Rice bowl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share