Aury Foods Tissamaharama

Aury Foods Tissamaharama AURY FOODS
" The Premium Taste "
AURY FOODS TISSAMAHARAMA. No.72,
South Bank,
Lunugamwehera,
Tissamaharama.

19/01/2026

රසවත් කම් - ගුණවත් කම්
එක්ක හැදුන - හිතවත් කම්...
Aury Foods Tissamaharama ❤️☺️

12/01/2026

Aury Foods Tissamaharama ❤️😊

06/01/2026

මේ අපේම අපේ රසය
රසවත්කම් පිරුණු රසය...❤️☺️😋
Aury Foods Tissamaharama

04/01/2026

🎶🎵 ❤️

ඉතින් අපි රස ගැන කතා කරමු... 😊 comment කරන්න ඔයා කැමතිම විදිහ... 😊Aury Foods Tissamaharama
03/01/2026

ඉතින් අපි රස ගැන කතා කරමු... 😊 comment කරන්න ඔයා කැමතිම විදිහ... 😊

Aury Foods Tissamaharama

සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුර පසළොස්වක පෝය අද දින යෙදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා...
03/01/2026

සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුර පසළොස්වක පෝය අද දින යෙදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
කුස⁣ලයෙහි සිත පිහිටන
සුපින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා!!!

Aury Foods Tissamaharama

02/01/2026

රසින් රසට යන ගමනේ
නිරෝගි සුව වැඩෙන්නයි...😊
ඔයාගෙ ඔය මුලුතැන්ගෙයි
අපිට ඉඩක් ලැබෙන්නයි... ❤️
Aury Foods Tissamaharama

ලක් වාසී, ලෝක වාසී සියලුම දෙනාට සුබ නව වසරක් වේවා 🎉️✨️🎊️Aury Foods Tissamaharama
01/01/2026

ලක් වාසී, ලෝක වාසී සියලුම දෙනාට සුබ නව වසරක් වේවා 🎉️✨️🎊️
Aury Foods Tissamaharama

Address

No 72, South Bank, Lunugamwehera
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Aury Foods Tissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category