Ushara Kitchen

Ushara Kitchen Sharing easy and authentic recipes✨ 😋

සුබ අලුත් අවුරුද්දක් වේවා🙏❤😊❤️
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා🙏❤😊❤️

12/04/2026

පොල් දෝසි හැමදාම වරදිනවද😋
゚viralシ

10/04/2026

අවුරුදු මේසෙට මුo කැවුම් 👌😋
゚viralシ

05/04/2026

පොල්කිරි වලින් මේ පාර හදලා බලන්න👌😋
゚viralシ

03/04/2026

වරදින්නේ නැතුව රසට හදන්න😋👌

01/04/2026

කිරිටොෆි වරදින්නේ නැතුව😌👌

30/03/2026

අවන් නැතුවත් හදන්න පුලුවන් 😊👌

පොල් කේක් වරදින්නේ නැතුව හදන්න😋👌👇අවශ්‍ය ද්‍රව්‍ය -:පාන් පිටි 150gරුලන් 50gදුබුරු සිනි 250gඋනු වතුර 300mlරට ඉදි 100gමුද්ද...
26/03/2026

පොල් කේක් වරදින්නේ නැතුව හදන්න😋👌👇

අවශ්‍ය ද්‍රව්‍ය -:

පාන් පිටි 150g
රුලන් 50g
දුබුරු සිනි 250g
උනු වතුර 300ml
රට ඉදි 100g
මුද්දරස්පලම් 50g
පොල් 250g
සුවද කුඩු ( බැදගත් එනසාල් සහ කුරුදු)
වැනිලා ටිකක්
බේකින් පවුඩර් තේ හැදි 01
බේකින් සෝඩා තේ හැදි 1/4
බිත්තර 03

170 C විනාඩි 45 ත් පැයත් අතර කාලයක් බේක් කරගන්න❤️

25/03/2026

වරදින්නේ නැතුව හදන්න😋👌

Address

Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Ushara Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category