28/08/2026
හරි දේ හොඳම තැනින් ඉගෙන ගන්න....
මාස 3ක කේක් පාඨමාලාවේ අවසන් අදියරේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට මුහුණ දෙන සිසුන්........
NVQ 4 විෂය නිර්දේශය සමගින් නව පන්ති ආරම්භ කෙරේ.
සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 9.00 සිට.
තිස්ස පොලිසිය අසල "කිත්මිණි මෝටර්ස්" ඉහළ මහළේ...
හරි දේ හොඳම තැනින් ඉගෙන ගන්න. ඔබත් අදම වැඩි විස්තර සඳහා පහලින් තිබෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න..
Royal Taste Cake Designs & Baking Studio by Kithmini Palihakkara