Cake & Bake Ahisha.

Cake & Bake Ahisha. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake & Bake Ahisha., Grocers, Udammita.

01/05/2026

කරන්ට් එක නෑ කියලා අපි සැලුනේ නෑ. 😏😏

🎂🎂❤️

ලොකු අම්මගේ ආදරේ අරන් අපි ගියා තවත් පුංචි දෝනියෙක්ව පුදුම කරන්න..... 🤗❤️  #ලොකු_අම්මා_කියන්නෙත්_අම්මා_තරම්ම_සෙනහස_පිරිච්...
01/05/2026

ලොකු අම්මගේ ආදරේ අරන් අපි ගියා තවත් පුංචි දෝනියෙක්ව පුදුම කරන්න..... 🤗❤️

#ලොකු_අම්මා_කියන්නෙත්_අම්මා_තරම්ම_සෙනහස_පිරිච්ච_ආදරනීය_හදවතකට. ❤️❤️

ඉතින් මේ වගේම ඔයාලගේ ආදරණියන්ගේ ලස්සන දවස් ආදරෙන් පාට කරන්න එකතු වෙන්න අප සමග.....🎂🎂🤗

📍0701308074
📍

ආදරණීය අයියා කෙනෙක්ගෙන් එයාගේ ආදරණීය නංගිට තමා මේ Cake එක ගියේ.... 👩‍❤️‍👨👫 #ලෝකේ_ලස්සන_කරපු_දාහක්_බැදීම්_අතරේ_අයියගෙයි_න...
28/04/2026

ආදරණීය අයියා කෙනෙක්ගෙන් එයාගේ ආදරණීය නංගිට තමා මේ Cake එක ගියේ.... 👩‍❤️‍👨👫

#ලෝකේ_ලස්සන_කරපු_දාහක්_බැදීම්_අතරේ_අයියගෙයි_න්ංගිගෙයි_බැදීමත්_හරි_ඉහලින්_තියෙනවා ❤️❤️🥰

ඉතින් මේ වගේම ඔයාලගේ ආදරණියන්ගේත් ලස්සන දවස් ආදරයෙන් පාට කරන්න එකතු වෙන්න අප සමග.. 🎂❤️

📍0701308074

මේ ලස්සන Cake එක මගේ අතින් නිර්මාණය වුනේ පුංචියම් පුංචි සුරංගනාවියක්ට. 👯🥰ඒ පුංචි සුරංගනාවියගේ තාත්තා තමා මට මේ oder එක භ...
27/04/2026

මේ ලස්සන Cake එක මගේ අතින් නිර්මාණය වුනේ පුංචියම් පුංචි සුරංගනාවියක්ට. 👯🥰

ඒ පුංචි සුරංගනාවියගේ තාත්තා තමා මට මේ oder එක භාර දුන්නේ.... 👨‍👧👨‍👧

ඉතින් ඒ තාත්තා වගේම ඔයාලගේ ආදරණීයන්ගේ ලස්සන දවස් ආදරෙන් පාට කරන්න එකතු වෙන්න අප සමග...... 🎂🎂❤❤️

මේකනම් මට හම්බ උන oder ekak නෙවේ...  මේ cake එක මගේ තාත්තාට එයගේ උපන්දිනය වෙනුවෙන් මගේ අතින් හදපු නිර්මනයක්. ඉතින් මට ඇත...
21/04/2026

මේකනම් මට හම්බ උන oder ekak නෙවේ... මේ cake එක මගේ තාත්තාට එයගේ උපන්දිනය වෙනුවෙන් මගේ අතින් හදපු නිර්මනයක්. ඉතින් මට ඇත්තටම සතුටුයි මගේ ආදරනීයන්ගේ ලස්සන දවස් මට එයාලව මේ විදියට හරි සතුටු කරන්න ලැබෙන එක ගැන. 🤗🤗🥰
ඒ වගේම මට පුංචි නිහතමානි ආඩම්බරයක් තියෙනවා.. 🫣🤭

මං වගේම ඔයාලගේ ආදරනීයන්ගේ ලස්සන දවස් ආදරයෙන් පාට කරන්න එකතු වෙන්න අපි සමග. 🎂🎂

📍0701308074

ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා.. !

මේ oder එක මට ආවේ තාත්තා කෙනෙක්ගෙන්..  එයා මට මේ oder එක දුන්නේ එයාගේ ආදරනීය ලොකු පුතා වෙනුවෙන්.. 👨‍👩‍👦👨‍👩‍👦  #මගෙ_පුතුන...
16/04/2026

මේ oder එක මට ආවේ තාත්තා කෙනෙක්ගෙන්.. එයා මට මේ oder එක දුන්නේ එයාගේ ආදරනීය ලොකු පුතා වෙනුවෙන්.. 👨‍👩‍👦👨‍👩‍👦

#මගෙ_පුතුනේ_අපේ_පවුලේ_හැඩකාරයා
#බඩු_මුට්ටූ_විසිකරන_දගකාරයා

මේ වගේම ඔයාලගේ ආදරණියන්ගේ ලස්සන දවස් ආදරයෙන් පාට කරන්න එකතු වෙන්න අපි සමඟ... 🥰❤️

📍0701308074

මේ oder එක මට හම්බවුණේ මගේ යාළුවෙකුගෙන්.. 👩‍❤️‍👩👩‍❤️‍👩  එයගෙන් මට හම්බවුන first oder එක.🥰ඒ අක්කා මට මේ oder එක දුන්නේ එය...
11/04/2026

මේ oder එක මට හම්බවුණේ මගේ යාළුවෙකුගෙන්.. 👩‍❤️‍👩👩‍❤️‍👩 එයගෙන් මට හම්බවුන first oder එක.🥰

ඒ අක්කා මට මේ oder එක දුන්නේ එයාගේ ආදරණීය පුංචි වෙනුවෙන්. 👩‍❤️‍👩👩‍❤️‍👩🎂

ඉතින් ඒ අක්කා වගේම ඔයාගේ ආදරණියන්ගේ ලස්සන දවස් ආදරයෙන් පාට කරන්න එකතු වෙන්න අපි සමග... 🎂

📍0701308074

මේ oder එක girlfriend  කෙනෙක්ගෙන් එයගේ boyfriend ගියපු oder  එකක්. 👩‍❤️‍💋‍👨👩‍❤️‍👨මම හරිම ආසවෙන් තමයි මේ oder එක කරේ.. 🥰❤...
11/04/2026

මේ oder එක girlfriend කෙනෙක්ගෙන් එයගේ boyfriend ගියපු oder එකක්. 👩‍❤️‍💋‍👨👩‍❤️‍👨

මම හරිම ආසවෙන් තමයි මේ oder එක කරේ.. 🥰❤️

ඉතින් ඔයාලගෙ ආදරනියන්ගෙත් ලස්සන දවස් ආදරයෙන් පාට කරන්න එකතු වෙන්න අපි සමග. 🥰🎂

📍0701308078

11/04/2026



🎂🎂❤️

මේක මට ලැබුණ තවත් ආදරණීයම oder එකක්. මේ oder  එක මට දුන්නේ කුවේට් ඉන්න  අක්ක කෙනෙක්. ඒ අක්කගේ මට ලැබුණු දෙවෙනි oder එක ම...
11/04/2026

මේක මට ලැබුණ තවත් ආදරණීයම oder එකක්. මේ oder එක මට දුන්නේ කුවේට් ඉන්න අක්ක කෙනෙක්. ඒ අක්කගේ මට ලැබුණු දෙවෙනි oder එක මේක.🥰🥰

ඉතින් මේ අක්කා මට මේ oder එක දුන්නේ එයාගේ ආදරණීය ලොකු අක්කා වෙනුවෙන්.. 👩‍❤️‍👩👩‍❤️‍👩

මට එයා මේ oder එක දැන් මාසෙකට විතර කලින් දුන්නේ. දීලා මට කිව්වේ නංගි මට මේක ලස්සනට කරගන්න ඕනේ මොකද මට අම්මා නැති වුණාට පස්සේ මට අම්මා උනේ මගේ ලොකු අක්කා.. 👩‍❤️‍👩🥰
ඉතින් එයා සතුටින් ඉන්නවනම් මාත් සතුටින්.. මම වෙනුවෙන් ඔයා මේ පුංචි තෑග්ග එයාට ගිහින් දෙන්න... 🎂🎂❤️

ඉතින් ඔයාලගේ ආදරණියගෙත් ලස්සන දවස් ආදරෙන් පාට කරන්න එකතු වෙන්න අපි සමගින්. 🎂🥰

📍0701308074

Address

Udammita

Website

Alerts

Be the first to know and let us send you an email when Cake & Bake Ahisha. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category