Lavender with Shani Halpita

Lavender  with Shani Halpita Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lavender with Shani Halpita, Food stall, Veyangoda.

  තැංක්‍යු දරුවො..
09/10/2023



තැංක්‍යු දරුවො..

ඔබට අවශ්‍ය සියලුම වර්ගයෙ ඩ්‍රීම් කැචර් රින්ග් දැන් ලැවෙන්ඩර් අප ආයතනය මගින් මිලදී ගත හැක.. ප්ලාස්ටික් රින්ග් ඕනෑම සයිස් ...
07/10/2023

ඔබට අවශ්‍ය සියලුම වර්ගයෙ ඩ්‍රීම් කැචර් රින්ග් දැන් ලැවෙන්ඩර් අප ආයතනය මගින් මිලදී ගත හැක..

ප්ලාස්ටික් රින්ග් ඕනෑම සයිස් එකකින් ඇත..

තැපැල් ගාස්තු බර අනූව වෙනස් වේ.

වැඩි විස්තර සඳහා 0767987505 whatsapp මඟින් විමසන්න.

බැංකු තැම්පතු පමණි.

ඔබට අවශ්‍ය ග්ලූ ස්ටික් දැන් ලැවෙන්ඩර් අප ආයතනයෙන් මිලදී ගත හැක.. එක කූරක් 23/- බර අනූව තැපැල් ගාස්තු වෙනස් වේ.. බැංකු තැ...
07/10/2023

ඔබට අවශ්‍ය ග්ලූ ස්ටික් දැන් ලැවෙන්ඩර් අප ආයතනයෙන් මිලදී ගත හැක..

එක කූරක් 23/-

බර අනූව තැපැල් ගාස්තු වෙනස් වේ..

බැංකු තැම්පතු පමණයි..

වැඩි විස්තර සඳහා 0767987505 Whatsapp මඟින් විමසන්න.

ඔබට අවශ්‍ය සියළුම වර්ගයේ පිහාටු වර්ග දැන් ලැවෙන්ඩර් අප ආයතනය වෙතින් මිලදී ගත හැක..  පිහාටු වර්ග අනූව මිල වෙනස් වේ.. වැඩි...
07/10/2023

ඔබට අවශ්‍ය සියළුම වර්ගයේ පිහාටු වර්ග දැන් ලැවෙන්ඩර් අප ආයතනය වෙතින් මිලදී ගත හැක..

පිහාටු වර්ග අනූව මිල වෙනස් වේ..

වැඩි විස්තර සඳහා 0767987505 whatsapp හරහා සම්බන්ධ වන්න..

ඔබට අවශ්‍ය සියළුම වර්ගයෙ පබළු වර්ග දැන් ලැවෙන්ඩර් අප ආයතනය මගින් මිලදී ගත හැක.. 2mm සිට 10mm දක්වා විවිධ ප්‍රමාණයන්ගෙන්....
07/10/2023

ඔබට අවශ්‍ය සියළුම වර්ගයෙ පබළු වර්ග දැන් ලැවෙන්ඩර් අප ආයතනය මගින් මිලදී ගත හැක..

2mm සිට 10mm දක්වා විවිධ ප්‍රමාණයන්ගෙන්..

කළුපාට පබළු 100g - 550/- පමණි.
අනිකුත් ඕනෑම වර්ණයක පබළු 100g - 450/- ක් පමණයි..

තැපැල් ගාස්තු බර අනූව වෙනස් වේ..

වැඩි විස්තර සඳහා 0767987505 Whatsapp මඟින් විමසන්න..

Lavender with Shani හරහා ගියපු පලවෙනිම ඕඩර් එක..💜️ Krishanthi Kumari තැංක්‍යු අක්කා මාව විස්වාස කරලා  ඕඩර් එක දුන්නට... ...
12/08/2023

Lavender with Shani හරහා ගියපු පලවෙනිම ඕඩර් එක..💜️

Krishanthi Kumari තැංක්‍යු අක්කා මාව විස්වාස කරලා ඕඩර් එක දුන්නට...

ඉතින් ඔයාගෙ ආදරණීයන් පුදුම කරන්න එයාලගෙ විශේෂ දවස් වත් විශේෂ කරන්න ඔයාගෙ අතේ ඇති මුදලට සරිලන විදියට ලස්සනම ලස්සන ගි⁣ෆ්ට් පැක් එකක් දැන් Lavender with Shani Halpita හරහා යවන්න පුළුවන්..

ඔයාට කැමති විදියට කස්ටමයිස් කරගන්න වගේම තව රසම රස තෑගිත් යවන්න පුළුවන්..

හිත හිත ඉන්නෙපා අනෙ... ඔයාගෙ බෝයි ප්‍රෙන් වගේම ඔයාගෙ ගර්ල් ප්‍රෙන්වත් අපි සප්‍රයිස් කරමු.. එයාලට විතරක් නෙවේ... ඔයාගෙ හොඳම යාළුවට හොඳම යෙහෙළියටත් ඉදල හිටලවත් තෑග්ගක් දෙන්නෙපැයි..

අම්මට තාත්තට අයියට අක්කට විතරක් නෙවේ නංගිට මල්ලිට වගේම හත්මුතු පරම්පරාවටම යවන්න පුළුවන් විදියෙ ගිෆ්ට් පැක් දැන් ඔන්න මං ගාව තියෙනවා..

ඉතින් කස්ටමයිස් කරලා යවන ගිෆ්ට් පැක් නිසා ඔයා කියන විදියට තමයි හදන්නෙ..

ඉක්මන්ට ඉක්මන්ට දුවලා ඇවිත් ඕඩර් එකක් දාන්න අනේ..

පේජ් එකත් ලයික් කරන්න අමතක කරන්නෙපා හොඳේ..

Address

Veyangoda

Telephone

+94774189956

Website

Alerts

Be the first to know and let us send you an email when Lavender with Shani Halpita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category