Ama Foods International

Ama Foods International අමා සැරයි ඒ වගේම රසයි

20/08/2026

Ama foods
සැරයි හැබැයි රසයි

Jay's Kitchen

Black Pork Curry නම් ඉතිං Ama තමයි...
20/08/2026

Black Pork Curry නම් ඉතිං Ama තමයි...

Spices ලෝකයේ පෙරලිකාර වෙනස ඔබත් අදම අත්විඳින්න.  Ama Foods එක්ක එකතු වෙන්න. ඔයාගේ යාලුවන්වත් mention කරන්න අමතක කරන්න එප...
19/08/2026

Spices ලෝකයේ පෙරලිකාර වෙනස ඔබත් අදම අත්විඳින්න. Ama Foods එක්ක එකතු වෙන්න. ඔයාගේ යාලුවන්වත් mention කරන්න අමතක කරන්න එපා.

එක මේසයක් පරම්පරා තුනක්...පරම්පරා ගණනාවක් පුරා පැවතෙන විශ්වසනීයම කුළුබඩු සන්නාමය...අමා
18/08/2026

එක මේසයක් පරම්පරා තුනක්...
පරම්පරා ගණනාවක් පුරා පැවතෙන විශ්වසනීයම කුළුබඩු සන්නාමය...අමා

රසය දිවට විශ්වාසය හිතට...
17/08/2026

රසය දිවට
විශ්වාසය හිතට...

🪁❤️ ආදරණීයයන් එක්ක සරුංගලයක් හදපු ඒ vibe එක capture කළාද? 😍ඔයාලගේ best kite-making moment එකේ photo එක අපිට එවන්න! 📸✨බලම...
16/08/2026

🪁❤️ ආදරණීයයන් එක්ක සරුංගලයක් හදපු ඒ vibe එක capture කළාද? 😍

ඔයාලගේ best kite-making moment එකේ photo එක අපිට එවන්න! 📸✨
බලමු කාගේ memory එකද මේ season එකේ cutest කියලා! 👀🪁

හොඳ කෑමක් හඳුනන්නේ පලමු කටෙන්...ඔබේ පුංචි පැටියා වඩාත්ම කැමති අමා කහ යොදා සකස් කළ මොන වගේ කෑමකටද? ❤️
15/08/2026

හොඳ කෑමක් හඳුනන්නේ පලමු කටෙන්...
ඔබේ පුංචි පැටියා වඩාත්ම කැමති අමා කහ යොදා සකස් කළ මොන වගේ කෑමකටද? ❤️

🌶️ AMA PUZZLE DROP! 🧩🔥මේකේ A, B, C, D තියෙන්නේ mix වෙලා 😏👀 හරි order එකට set කරලා AMA pack එක complete කරන්න!A → ? → ? →...
14/08/2026

🌶️ AMA PUZZLE DROP! 🧩🔥

මේකේ A, B, C, D තියෙන්නේ mix වෙලා 😏
👀 හරි order එකට set කරලා AMA pack එක complete කරන්න!

A → ? → ? → ?

ඔයාට පුළුවන් නම් හරි sequence එක comment කරලා පෙන්නන්න!👇🔥

ඔයාගේ යාලුවවත් TAG කරන්න අමතක කරන්න එපා...

Pure quality made with love...
13/08/2026

Pure quality made with love...

🌶️ රසය කියන්නේ රසවත් කෑමක් විතරක් නෙවෙයි… ඒක අපි හැමෝම එකට එකතු කරන මතකයක්. ❤️විවිධ රටවල්, විවිධ සංස්කෘතීන්, විවිධ රසයන්...
12/08/2026

🌶️ රසය කියන්නේ රසවත් කෑමක් විතරක් නෙවෙයි… ඒක අපි හැමෝම එකට එකතු කරන මතකයක්. ❤️

විවිධ රටවල්, විවිධ සංස්කෘතීන්, විවිධ රසයන්… ඒත් එකම මේසයකදී AMA සමඟ රසය එකම භාෂාවක්! 🌍🍛

AMA Foods – රසයෙන් ලෝකය එක මේසයකට. ❤️

Address

No 15, Sooriyasewana , Essalla, Naiwala
Veyangoda

Alerts

Be the first to know and let us send you an email when Ama Foods International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share