Kevili Gedara

Kevili Gedara Traditional Sri Lankan Snacks, Manufacturing & Distributing Company

"කැවිලිගෙදර" කැවිලි එක්ක ජයටම අවුරුදුදස වසරක සිට ඔබේ උත්සව අවස්ථෘ රසවත් කළ “කැවිලි ගෙදර” අවුරුදු කැවිලි, මෙවර රුපියල් 50...
03/04/2026

"කැවිලිගෙදර" කැවිලි එක්ක ජයටම අවුරුදු

දස වසරක සිට ඔබේ උත්සව අවස්ථෘ රසවත් කළ “කැවිලි ගෙදර” අවුරුදු කැවිලි, මෙවර රුපියල් 50/- සිට

නවතම මිළ ගණන් සඳහා අපේ Kevili Gedara පිටුව බලන්න. ඇනවුම් සඳහා අමතන්න...

අවුරුදු ඇනවුම් සඳහා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා, සහන ගාස්තු සහිත Home Delivery සේවා ක්‍රියාත්මකයි.
අවම ඇනවුම රුපියල් 4,000/- (කොළඹ ගම්පහ නිවෙසටම ප්‍රවාහනය - රුපියල් 400/-)
රුපියල් 8,000/- ට වැඩි ඇනවුම් සඳහා ප්‍රවාහන ගාස්තුව රුපියල් 200/-යි.
රුපියල් 20,000ට වැඩි ඇනවුම් සඳහා ප්‍රවාහන ගාස්තු නැත.

මේසය පිරෙන නෙතත් සිතත්, දිවත් පිනවන අපේ අවුරුදු කැවිලි සමඟ ආඩම්බරයෙන් අවුරුදු සමරන්න.

WhatsApp මඟීන් Text හෝ Voice Messege ලෙස ඇනවුම් කරන්න.
ඇණවුමට අදාළ ගෙවීම්, ඕනෑම දෙස් විදෙස් ගිණුමකින් Online Payment ලෙස කළ හැක.
වැඩි විස්තර සහ විශේෂ ඇනවුම් සඳහා 077 925 44 55/ 077 901 6752(WhatsApp) අමතන්න.

අවුරුදු කෑම මේසයටත්, හිතවතුන් සඳහා තෑගි දෙන්නත් සුදුසු Gift Box ලෙස සැකසූ කැවිලි පැකේජ රුපියල් 4,900/-/- සිට ඉහළට දැන් ඔබට ලබාගන්න පුළුවන්.

කාර්යාලීය අවුරුදු උත්සව/ සාද සඳහා තොග මිළට කැවිලි ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා 077 901 6752 අමතන්න.

මේ අවුරුදු සමයේ රසවත් - ගුණවත් කැවිලි සොයන ඔබේ මිතුරන්ට අපව හඳුන්වා දෙන්න.

මේ Post එක Share කරන්න. සාම්ප්‍රදායික කැවිලි ගැන නවතම තොරතුරු දැනගැනීමට අපේ Kevili Gedara පිටුවට Like කරන්න.

30/03/2026

"කැවිලිගෙදර" කැවිලි එක්ක ජයටම අවුරුදු
අවුරුදු කැවිලි රුපියල් 50/- සිට

නවතම මිළ ගණන් සඳහා අපේ Kevili Gedara පිටුව බලන්න. ඇනවුම් සඳහා අමතන්න...

අවුරුදු ඇනවුම් සඳහා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා, සහන ගාස්තු සහිත Home Delivery සේවා ක්‍රියාත්මකයි.
රුපියල් 20,000ට වැඩි ඇනවුම් සඳහා ප්‍රවාහන ගාස්තු නැත.
https://goo.gl/br2RcV

ඇනවුම් පෝරමය පුරවා පහසුවෙන් ඇනවුම් කරන්න.
ඇණවුමට අදාළ ගෙවීම්, ඕනෑම දෙස් විදෙස් ගිණුමකින් Online Payment ලෙස කළ හැක.

වැඩි විස්තර සහ විශේෂ ඇනවුම් සඳහා 078 58 55 472/ 077 901 6752(WhatsApp) අමතන්න.

අවුරුදු කෑම මේසයටත්, හිතවතුන් සඳහා තෑගි දෙන්නත් සුදුසු Gift Box ලෙස සැකසූ කැවිලි පැකේජ රුපියල් 4,900/-/- සිට ඉහළට දැන් ඔබට ලබාගන්න පුළුවන්.

කාර්යාලීය අවුරුදු උත්සව/ සාද සඳහා තොග මිළට කැවිලි ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා 077 901 6752 අමතන්න.

මේ අවුරුදු සමයේ රසවත් - ගුණවත් කැවිලි සොයන ඔබේ මිතුරන්ට අපව හඳුන්වා දෙන්න.

මේ Post එක Share කරන්න. සාම්ප්‍රදායික කැවිලි ගැන නවතම තොරතුරු දැනගැනීමට අපේ Kevili Gedara පිටුවට Like කරන්න.

Address

Veyangoda
11100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779016752

Alerts

Be the first to know and let us send you an email when Kevili Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category