Iresha Cakes & Treats

Iresha Cakes & Treats cakes,biriyani & all homemade foods
(15)

පහුගිය දවසක අහළ, පහළ පුංචි පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් හදපු Simple cake design එකක්... Customer choiceIresha Cakes & Trea...
21/08/2026

පහුගිය දවසක අහළ, පහළ පුංචි පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් හදපු Simple cake design එකක්...
Customer choice

Iresha Cakes & Treats
0783399625

゚viralシ

අද ඉඳලා තවත් දවස් කීපයක් ම මට නිවාඩු ගන්න වෙනවා ඉතිං.. ආය වැඩ කරන්න හිතාගෙන ඉන්නෙ 26 වෙනිදා බදාද වගේ ඉඳලා..22,23,24 දවස්...
20/08/2026

අද ඉඳලා තවත් දවස් කීපයක් ම මට නිවාඩු ගන්න වෙනවා ඉතිං..
ආය වැඩ කරන්න හිතාගෙන ඉන්නෙ 26 වෙනිදා බදාද වගේ ඉඳලා..

22,23,24 දවස් ටිකේම ඕඩර්ස් කැන්සල් කලා..

වස විස නැතුව... රසට කන්න... 25වෙනිදායින් පස්සෙ මේ පැත්තට එන්න..

ආදරෙයි හැමෝටම... 🩷🩷

Iresha Cakes & Treats

078-3399625

゚viralシ

 #සෙනසුරාදා (22) ඩිනර් එකට කහබත් මෙනු එක වගේ ම බිරියානිත් ගන්න පුලුවන් ඔන්න..  #මල්ලැහැව  #කල්එළිය  #පල්ලෙවෙල  #මුද්දරගම...
19/08/2026

#සෙනසුරාදා (22) ඩිනර් එකට කහබත් මෙනු එක වගේ ම බිරියානිත් ගන්න පුලුවන් ඔන්න..
#මල්ලැහැව #කල්එළිය #පල්ලෙවෙල #මුද්දරගම #බාඳුරාගොඩ හරහා #දිවුලපිටියට මන් එනවා..

කැමති අය ඕඩර් එකක් දාන්න... 🩷

එදාට එක පෝෂන් එකක් වුණත් ගන්න පුලුවන් ඔයාලට.

Iresha Cakes & Treats

078-3399625

゚viralシ

18/08/2026
18/08/2026

21 ඉඳලායි ආය මම වැඩ...
හෙට, අනිද්දා නිවාඩු හොඳද...?

පහුගිය දවසක ගියපු කහබත් ඕඩර් එකක්... මගේ කහබත් මෙනුව නම් එක පාරක් ගන්න අය... ඉතිං, ආය ආයෙම ගන්නව තමයි... Iresha Cakes & ...
17/08/2026

පහුගිය දවසක ගියපු කහබත් ඕඩර් එකක්...

මගේ කහබත් මෙනුව නම් එක පාරක් ගන්න අය... ඉතිං, ආය ආයෙම ගන්නව තමයි...

Iresha Cakes & Treats

゚viralシ

සුබ පැතුම් පුතා....🩷🩷🩷
16/08/2026

සුබ පැතුම් පුතා....🩷🩷🩷

🎉❤️ 100,000 Followers! ❤️🎉

අද අපේ Mom's & Son රොටී කඩේ page එක Followers 100,000ක් සම්පූර්ණ කළා! 🥹❤️

මේ සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් අම්මාටත් පුතාටත් හදවතින්ම සුබ පැතුම්! 🎊💐

මේ තරම් කෙටි කාලයකින් මේ ගමන එන්න ශක්තියක් වූ, මූලිකත්වය ගෙන කටයුතු කළ හන්තාන අපේ හාමුදුරුවන් වහන්සේ Gangasiripura Dhammaloka Thero ඇතුළු කණ්ඩායමට විශේෂ ස්තුතියක්! 🙏❤️

Alora Cakes & Crafts  මේ මගේ ලොකු දුවගේ පේජ් එක.. කලිනුත් මන් ඔයාල එක්ක එයාගේ පේජ් එක ගැන කියලා තියෙනවා.. පුලුවන් අය දුව...
16/08/2026

Alora Cakes & Crafts මේ මගේ ලොකු දුවගේ පේජ් එක.. කලිනුත් මන් ඔයාල එක්ක එයාගේ පේජ් එක ගැන කියලා තියෙනවා..
පුලුවන් අය දුව ගේ පේජ් එක ෆලෝව් කරලා උදව්වක් කරනවද...?

එයාගේ පුංචි පුංචි අවශ්‍යතා වලදි වියදම් වලට මුදල් අපිට කරදරයක් නොවී හොයාගන්න එයා සෑහෙන්න මහන්සි වෙනවා, තාමත් ඉස්කෝලේ යන ගමන්...

ඉතිං ඔයාලා දෙන පුංචි සහයෝගය එයාගේ අනාගතය ට ලොකු හයියක් වේවී..... 🩷

හැමෝටම සුබ ම වේවා... 🩷🌹17 වෙනිදා රෑ කෑමට බිරියානි පොඩ්ඩා ගන්නත් පුලුවන් ඔන්න... 750/= වෙන්නෙ.Iresha Cakes & Treats 078-3...
16/08/2026

හැමෝටම සුබ ම වේවා... 🩷🌹

17 වෙනිදා රෑ කෑමට බිරියානි පොඩ්ඩා ගන්නත් පුලුවන් ඔන්න... 750/= වෙන්නෙ.

Iresha Cakes & Treats
078-3399625

15/08/2026

17 රෑ කෑම අරගෙන පස්යාල, අත්තනගල්ල, ඌරාපොළ හරහා කිරිඳිවැලට එනවා
078-3399625

Address

447/1, Jaya Mawataha
Veyangoda
11100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Iresha Cakes & Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share