09/07/2024
0775406998☎️ හෝටල් වල කෑම ප්ලේට් වලට ලොකු ගණන් වියදම් කරන්නේ ඇයි...ඒ කෑම එකම ගොඩක් වියදම අඩුවෙන් අපෙන් ලබා ගැනීමට ඔබට හැකියාව ඇත..
🇱🇰විවාහ මංගල්‍ය උත්සව
🇱🇰දානමය පිංකම්
🇱🇰වැඩිහිටි නිවාස සහ ළමා නිවාස සඳහා දාන
🇱🇰ආගමික උත්සව
🇱🇰අවමංගල්‍ය අවස්ථා
🇱🇰ව්‍යාපාර ස්ථානවල උත්සව (පාර්සල් සඳහා විශේෂ මිල අඩු කිරීම්)
🇱🇰උපන්දින සාද
🇱🇰නිවසේ පැවැත්වෙන පවුලේ ප්‍රියසම්භාෂණ
යන ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ආහාර අපෙන් ලබා ගත හැක...