Supertec Farm & Hatchery

Supertec Farm & Hatchery සියලුම කුකුළන් වර්ග අපෙන් ලබා ගන්න පුළුවන්

24/06/2026

කුකුළු පාලනයෙන් සාර්ථකව ඉහළ ආදායමක් උපයන්න ඔබත් කැමතිද? 💸
​ඔබගේ අවශ්‍යතාවයට සරිලන, උසස්ම තාක්ෂණයෙන් යුත් බිත්තර රක්කවන යන්ත්‍ර දැන් Supertec Incubator Pvt LTD අපෙන් ලබාගන්න! පාරිභෝගිකයින් 23,000කට අධික පිරිසකගේ විශ්වාසය දිනාගත් Supertec Farm Tools වෙතින් ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක යන්ත්‍ර මිලදී ගත හැක. 💯
​✅ බිත්තර 50 සිට 5000 දක්වා ධාරිතාවයෙන් යුත් යන්ත්‍ර
✅ විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහ ඉහළම ප්‍රමිතිය
✅ විශ්වාසවන්ත පසු අලෙවි සේවාව
​📍 අපගේ ප්‍රදර්ශනාගාර:
මාවනැල්ල / වාරියපොල
​ප්‍රමාද නොවී ඔබගේ යන්ත්‍රයත් අදම වෙන්කරවා ගන්න. වැඩි විස්තර සඳහා අපව අමතන්න:
📞 0777991008
📞 0771173463
​Supertec Incubator Pvt LTD - ඔබගේ සාර්ථකත්වයේ සහකරු! 🤝

Shout out to my newest followers! Excited to have you onboard! Sajeewa Gunathilaka, Sadhana Hassan, Sugath Aberathna
24/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Sajeewa Gunathilaka, Sadhana Hassan, Sugath Aberathna

23/06/2026

ගෙවත්තේ හදාගන්න, අමතර ආදායමක් හොයන්න නියම අවස්ථාවක්! 🖤
නිරෝගීමත් ඉන්දියන් කඩකනාත් (Indian Breed Kadaknath) දවසේ පැටවුන් දැන් අපෙන් ලබාගත හැක.
​💰 මිල: රු. 300/- (එක් පැටියෙකු සඳහා)
📍 පිහිටීම: වාරියපොල - කොබෙයිගනේ
​විශ්වාසනීයව සහ සාධාරණ මිලකට හොඳම තත්ත්වයේ පැටවුන් ලබාගන්න අදම අපව සම්බන්ධ කරගන්න.
​ඇණවුම් කිරීම සඳහා:
☎️ 077 799 1008
☎️ 077 117 3463

23/06/2026

සියලුම වර්ගයේ බිත්තර රක්කවා ගැනීමට කදිම විසඳුම! 🐣
Supertec 52 Automatic Incubator (බිත්තර රක්කවන යන්ත්‍රය)
​දැන් ඔබටත් ඉතා පහසුවෙන් සහ ඉහළ සාර්ථකත්වයකින් යුතුව බිත්තර රක්කවා පැටවුන් බිහි කරගත හැක.
​✨ විශේෂාංග:
✅ බිත්තර 52ක ධාරිතාවය
✅ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වය (Fully Automatic)
✅ නිවැරදි උෂ්ණත්ව සහ ආර්ද්‍රතා පාලනය (Temperature & Humidity Control)
✅ දීර්ඝ කාලීන විශ්වාසවන්තභාවය
​අපගේ ශාඛා වෙතින් හෝ දිවයින පුරා බෙදාහැරීම් මඟින් ලබාගත හැක:
📍 වාරියපොල - 0777991008
📍 මාවනැල්ල - 0771173463
​අදම අමතා ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න! 🌟

22/06/2026
22/06/2026

ඔබේ ගොවිපලට නිරෝගී දවසේ ගම් කුකුල් පැටවුන් අවශ්‍යද? 🐣
අපගේ Supertec Farm & Hatchery වෙතින් දැන් ඔබට උසස් තත්ත්වයේ කුකුල් පැටවුන් ලබා ගත හැක.
🔥 විශේෂ දීමනාව: පැටවුන් 100 කට වඩා මිලදී ගන්නා ඔබට අපෙන් විශේෂ මිල අඩු කිරීම් සහ වාසි රැසක්!
ඔබගේ ඇණවුම වෙන්කරවා ගැනීමට අදම කතා කරන්න:
📞 0777991008

21/06/2026

ගම් පැටව් සහ ෆාම් පැටව්

21/12/2025
10/09/2025

ලංකාවේ අඩුම මිල ට හොදම එක අපෙන්
බිත්තර රක්වන යන්ත්‍ර වල සාර්ථකත්වය නිසාම ඔබට ඔබේ ව්‍යාපාරයට උපරිම ලාබයක් ඉපයිමට හැකියාව තියෙනවා
වැඩි විස්තර දැනගන්න
0771173463 - 0777991008 කතා කරන්න
පොඩිම මැෂින් එක තමයි මේක
පහසුවෙන් එහා මෙහා ගෙනියන්න උනත් පහසුම බිත්තර රක්වන යන්ත්‍රයක්
බිත්තර 50 මැනුවල් මැෂින් එක
ගෙවන රු 6500 ට ඔබට විශ්වාසයක් ❤️
පාරිභෝගික විශ්වාසය දිනු හොදම බිත්තර රක්වන යන්ත්‍ර අපෙන්,
අපේ බිත්තර රක්වන යන්ත්‍ර වල ගුණාත්මක බව වගේම ඔබ ලබා ගත් යන්ත්‍රය ට වගකීම මෙන්ම සුහදශීලී විශිෂ්ට සේවයක් අපි සපයනවා
වැඩි විස්තර සඳහා
0771173463
0777991008
කතා කරන්න
ඔබට මාවනැල්ල සහ වාරියපොලින් දැන් අපෙන් යන්ත්‍ර ලබා ගැනිමේ පහසුකම් ඇත

නමක් තියෙන විශ්වාසනීය වගකීමක් සහිත සුහදශීලී සේවයක් ඔබට ලබා දෙන Supertec Incubator අපි
බිත්තර රක්වන යන්ත්‍ර නිෂ්පාදනය කරන රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමකින් විශ්වාසයෙන් අපෙන් ඔබට අවශ්‍ය යන්ත්‍ර මැනුවල් හා අර්ධ ස්වයංක්‍රීය හා ස්වයංක්‍රිය යන්ත්‍ර
Manual Semi Auto Automatic Full Automatic ලෙස වර්ග රැසකින් දැන් අපෙන් ලබා ගන්න පුළුවන්

බිත්තර 50 මැනුවල් රු 6500/-

මිල Rs 6500 සිට ඉහලට ඇත.
බිත්තර 50 සිට බිත්තර 5000 දක්වා ඉහළ ට මැෂින් ලබා ගත හැක
වැඩි විස්තර සඳහා
0771173463 / 0777991008 කතා කරන්න

https://wa.me/c/94763700703

බිත්තර 50 සිට ඉහලට රු 6500 සිට ඉහලට අපෙන් දැන් ලබා ගන්න පුළුවන්
වැඩි විස්තර සඳහා
0771173463 0777991008 කතා කරන්න

ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගැනිමේ පහසුකම් ඇත. (වැඩ කරන දින 4 - 5 අතර කාලයක් ගත වේ)

Cash Bank Deposit පෙර මුදල් ගෙවා දිනකින් ගෙන්වා ගැනීමට ද හැකියාව ඇත.

සදුදා බ්‍රහස්පතින්දා යන දින වල ඇණවුම් 1 දිනයකින් ඔබට ලබා ගත හැකිය.

පැමිණ ලබා ගැනීම සදහා,

SuperTec Incubators Pvt Ltd.

වැලිගල්ල පාර,

සියඹලාපිටිය,

මාවනැල්ල.

0771173463 / 0777991008

Supertec Farm Wariyapola

0777991008

කුරියර් සේවාව මගින් නිවසටම ගෙන්වා ගන්න කුරියර් ගාස්තු රු500 යි ලංකාවේ ඕනම තැනකට. (Prompt XP Curia service)

නිවැරදිව උෂ්නත්වය හා ආර්ද්‍රතාවය පරික්ෂා කර නිවැරදිව උෂ්නත්වය පාලනය වන සේ සකස් කර ඇත.

(මැනුවල් - දිනකට දෙවරක් හෝ බිත්තර හරවන්න ඕන)

වසර 8 කට වැඩි විශ්වාසයක් දිනා ඇති Supertec Incubators වෙතින් විශ්වාසයෙන් ලබා ගන්න.

0771173463 / 0777991008 call 🤙

0777991008 Whatsapp Supertec Incubator Pvt ltd

0763700703 Whatsapp Supertec Farm Tools

වැඩි විස්තර සඳහා අමතන්න

කුරිය සේවා මගින් නිවසටම ගෙන්වා ගත හැකිය.

Address

Supertec Farm & Hatchery
Wariyapola
71500

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Supertec Farm & Hatchery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category