12/09/2026
✨ ඔබේ ජීවිතයේ සතුටුදායක අවස්ථාවන්ට රසවත් මතකයක් එක් කරන්න... The Cakey Shop by Hashi සමඟින්! ✨🎂
නැවුම් මෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු අමුද්රව්ය පමණක්ම යොදාගෙන, උපරිම පිරිසිදුකම හා ආදරය මුසු කරමින් නිර්මාණය කරන ලද රසවත් කේක් සමඟින් ඔබේ විශේෂ දිනයන් තවත් අලංකාර කරගන්න. 💕
අප වෙතින්:
🎉 උපන්දින කේක් (Birthday Cakes)
💍 විවාහ ගිවිසගැනීම් කේක් ( Engagement Cakes)
🧁 කප් කේක් (Cupcakes)
🍫 බ්රවුනීස් (Brownies)
ඔබේ රිසි පරිදි ඕනෑම සුන්දර නිමාවකින් සහ රසයකින් යුතුව කේක් නිර්මාණය කරවා ගත හැක. ඔබේ විශේෂ අවස්ථාවන් වෙනුවෙන් වෙන්කරවා ගැනීම් සිදු කිරීමට අදම අප හා සම්බන්ධ වන්න! 🎂✨
📩 ඇණවුම් සහ විමසීම් සඳහා අපට පණිවිඩයක් (Inbox) එවන්න හෝ අමතන්න:
📞 075 9562054