Warna Caterers

Warna Caterers Delighting since '99: Catering for all events. Unforgettable food, exceptional service.Join us! 🎉🍽️

02/09/2026

අලුත් නිවසකට අලුත් ආරම්භයක්… රසවත් මතකයන් එක්ක!

සිසුන් දහස් ගණනකට ඉංග්‍රීසි දැනුම ලබාදෙන ජනිත් සංජය සර්ගේ නව නිවසට ගෙවදීමේ සුන්දර අවස්ථාවට වර්ණ කේටර්ස් වත්තල අපිත් එක්වුණා.

120 දෙනෙකු වෙනුවෙන් රසවත් Buffet එකක්, Stewards 4 දෙනෙකුගේ professional service එකක් සහ පරිස්සමින් කළ beautiful setup එකක් සමඟින්, සර්ගේ විශේෂ දවස තවත් රසවත් කරන්න අපි සූදානම් වුණා!

ඔබේ Homecoming, Birthday, Anniversary, Housewarming හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට, කෑම විතරක් නෙවෙයි… සම්පූර්ණ Catering Experience එකක් අපෙන්!

📞 දැන්ම Call කරන්න – 0777 675 571

වර්ණ කේටර්ස් වත්තල!
රසට… පිළිවෙළට… විශ්වාසයෙන්!

Where Every Celebration Deserves a Touch of Royalty!Make your special day truly extraordinary with the VIP/VVIP Experien...
31/08/2026

Where Every Celebration Deserves a Touch of Royalty!

Make your special day truly extraordinary with the VIP/VVIP Experience by Warna Caterers.

From elegant table settings and premium crockery to personalized service and exquisite attention to detail, we create a dining experience worthy of your most cherished celebrations.

Because your day isn’t just an event — it’s a once-in-a-lifetime experience.

Warna Premium Catering — Serving Excellence, Creating Memories.

Call us today 0777 675 571

පුංචි හිත්වලට ලොකු සතුටක්! ඔබේ පුංචි දුවගේ හෝ පුතාගේ Birthday Party, Children gathering එක තවත් special කරන්න, රසම රස Wa...
30/08/2026

පුංචි හිත්වලට ලොකු සතුටක්!

ඔබේ පුංචි දුවගේ හෝ පුතාගේ Birthday Party, Children gathering එක තවත් special කරන්න, රසම රස Warna Kids Buffet Experience එකක්!

පුංචි අමුත්තන්ට ගැලපෙන Menu එකක්
🎉 Fun-filled Party Atmosphere එකක්
🍴 Fresh & Delicious Food
✨ ඔබේ Party එකට ගැලපෙන Professional Catering Service

එක 1 ලොකු දවසක්…
ඒ දවසේ පුංචි හිත්වල මතකයට එක්වෙන්න ඕනේ ලොකුම සතුටක්!

📞 ඔබේ Kids Party එක අදම Book කරන්න! 0777 675 571

ආදරණීයයන්ගේ අවසන් ගෞරවය ගෞරවාන්විතව සිදුකරන මේ මොහොතේ, ආහාර සංග්‍රහයේ සම්පූර්ණ වගකීම වසර 25කට වැඩි විශ්වාසය දිනාගත් වර්ණ...
30/08/2026

ආදරණීයයන්ගේ අවසන් ගෞරවය ගෞරවාන්විතව සිදුකරන මේ මොහොතේ, ආහාර සංග්‍රහයේ සම්පූර්ණ වගකීම වසර 25කට වැඩි විශ්වාසය දිනාගත් වර්ණ කේටර්ස් වත්තල වෙත භාරදෙන්න.

රසයෙන්, ගුණාත්මකභාවයෙන් සහ වෘත්තීය සේවයෙන් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සේවාවක් ලබාදෙන්න අපි සූදානම්.

📞 දැන්ම අමතන්න. 0777 675 571

Birthday Party එකට වෙනස්ම Food Experience එකක් දෙන්න! Party එකේම Live Kitchen එකක් setup කරලා, guests ලා ඉදිරිපිටම fresh...
27/08/2026

Birthday Party එකට වෙනස්ම Food Experience එකක් දෙන්න!

Party එකේම Live Kitchen එකක් setup කරලා, guests ලා ඉදිරිපිටම freshly cooked & served කරන රසම රස කෑම!

ආප්ප | බිත්තර ආප්ප | කොත්තු | BBQ & more...

Your Party. Our Live Kitchen. An Experience to Remember!

📞 Call or WhatsApp - Warna Caterers, Wattala 0777 675 571

ඔබේ උත්සවය ලස්සනට කරගන්න… Catering එක අපිට භාර දෙන්න!Call us today - 0777 675 571
26/08/2026

ඔබේ උත්සවය ලස්සනට කරගන්න… Catering එක අපිට භාර දෙන්න!

Call us today - 0777 675 571

-බණ හා දානමය පිංකම් සඳහා-ඔබේ පිංකම් කටයුත්තේ ආහාර සැපයීම අපට භාර දෙන්න. රසට, පිළිවෙලට සහ සාධාරණ මිලකට ඔබේ දානමය අවස්ථාවට...
25/08/2026

-බණ හා දානමය පිංකම් සඳහා-
ඔබේ පිංකම් කටයුත්තේ ආහාර සැපයීම අපට භාර දෙන්න.

රසට, පිළිවෙලට සහ සාධාරණ මිලකට ඔබේ දානමය අවස්ථාවට ගැළපෙන ආහාර සැපයීම සඳහා වර්ණ කේටර්ස් සමඟ අදම සම්බන්ධ වන්න.

✨ ඔක්තෝබර් 31 දක්වා ඇනවුම් සඳහා 10% OFF! ✨

📞 අදම වර්ණ කේටර්ස් අමතන්න! 0777 675 571

ඔයාගෙ  Wedding, Engagement හෝ Homecoming එක Plan කරනවද? ඔබගේ ජීවිතයේ විශේෂම දවස, රසයෙන් සහ උසස් සේවයෙන් තවත් මතකයක් බවට ...
19/08/2026

ඔයාගෙ Wedding, Engagement හෝ Homecoming එක Plan කරනවද?

ඔබගේ ජීවිතයේ විශේෂම දවස, රසයෙන් සහ උසස් සේවයෙන් තවත් මතකයක් බවට පත් කරන්න Warna Caterers සමඟ.

🌟 වසර 25ක විශ්වාසය
🍽️ Luxury Cutlery & Crockery
👨‍🍳 Professional Catering Service
💰 Competitive Rates

අදම අප අමතා FREE Quotation එකක් ලබාගන්න! 0777 675 571

Guest Count එක 100නම් 10% Discount එකක් ලබාගන්න! | Guest Count 25–99 අතර නම් 5% Discount එකක් හිමිවේ.

Birthday එක තවත් Special කරන්න Warna Live Stations එක්ක! ඔබේ Birthday Celebration එකට රසයත්, විනෝදයත් එකතු කරන්න Warna L...
17/08/2026

Birthday එක තවත් Special කරන්න Warna Live Stations එක්ක!

ඔබේ Birthday Celebration එකට රසයත්, විනෝදයත් එකතු කරන්න Warna Live Stations සමඟ.

කොත්තු | ආප්ප | BBQ | Rice actions

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Package එකක් සඳහා අදම අමතන්න සහ FREE Quotation එකක් ලබාගන්න -Discounts applicable until end of Oct.

📞 Call Now! 0777 675 571

අවමංගල්‍ය නිවසට පැමිණෙන හිතවතුන්ට ගෞරවාන්විතව සහ රසවත්ව සංග්‍රහයක් ලබාදෙන්න.සරල උදෑසන ආහාරයේ සිට දිවා ආහාරය, රෑ  කෑම වේල...
16/08/2026

අවමංගල්‍ය නිවසට පැමිණෙන හිතවතුන්ට ගෞරවාන්විතව සහ රසවත්ව සංග්‍රහයක් ලබාදෙන්න.

සරල උදෑසන ආහාරයේ සිට දිවා ආහාරය, රෑ කෑම වේල දක්වා ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ගුණාත්මක ආහාර සහ විශ්වාසනීය සේවාව වර්ණ කේටර්ස් වත්තල වෙතින්.

📞 අදම අමතන්න. 0777 675 571

Address

28/35 Matagoda Lane, Hendala
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Warna Caterers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Warna Caterers:

Shortcuts

Share

Category