Sachi Happy Cake

Sachi Happy Cake සියලුම උත්සව සදහා අවශය කේක් වර්ග අපේන් ලබා ගන්න පුලුවන්
birthday cake
weding cake
jar cake
pot cake
lava cake
මෙවැනි ඔනිම වර්ගයේ කේක් වර්ග දැන් අපෙන් 😇

Yesterday cake oder❤️ආදරණිය පුතාට එයාගේ අම්මාගෙන් සප්‍රයිස් එකාක්❤️🥺වත්තේගම ඉදලා රම්බුක්කනට ගියපු එයාthank you so much r...
17/08/2026

Yesterday cake oder❤️

ආදරණිය පුතාට එයාගේ අම්මාගෙන් සප්‍රයිස් එකාක්❤️🥺

වත්තේගම ඉදලා රම්බුක්කනට ගියපු එයා

thank you so much rosi nenda ❤️🥺

Today👩‍🍳❤️ oder❤️1kg chocolt cakevegetabale kottu 01chiken kottu 3ආදරණිය අම්මා කෙනෙක්ට එයගේ දුවගෙන් ලැබුනු රස සප්‍රයිස් ...
13/08/2026

Today👩‍🍳❤️ oder❤️

1kg chocolt cake
vegetabale kottu 01
chiken kottu 3

ආදරණිය අම්මා කෙනෙක්ට එයගේ දුවගෙන් ලැබුනු රස සප්‍රයිස් එකාක්
thank you sachini nangi ❤️

Today👩‍🍳❤️ oderආදරණිය bf කෙනෙක්ගෙන් gf ට ගියපු ලස්සන රස සප්‍රයිස් එකාක් wish your happy birthday jayani🥰thank you so muc...
20/07/2026

Today👩‍🍳❤️ oder

ආදරණිය bf කෙනෙක්ගෙන් gf ට ගියපු ලස්සන රස සප්‍රයිස් එකාක්

wish your happy birthday jayani🥰

thank you so much jayni bf this amazing oder 🥰

මාව විශ්වාස කරලා ඔඩර්ස් දෙනවාට ඔයාලා දෙන්නාට ම ගොඩක් තැන්ක් 🥰🥺
Jayani Maduwanthi

Today👩‍🍳❤️ second oder ❤️ආදරණිය අම්මාගෙනුයි තාත්තාගෙනුයි චුටි දොනිට හම්බුන ලස්සන රස සප්‍රයිස් එකාක් ❤️🥺🥰thank you so muc...
14/07/2026

Today👩‍🍳❤️ second oder ❤️

ආදරණිය අම්මාගෙනුයි තාත්තාගෙනුයි චුටි දොනිට හම්බුන ලස්සන රස සප්‍රයිස් එකාක් ❤️🥺🥰

thank you so much hansi & sanjula aiya 🥰

wish your happy birthday sethuli bb❤️🥰

2026.07.12ආදරණිය bf කෙන්ක්ගෙන් එයගේ gf ට ගියපු ලස්සන රස තැග්ගාක්❤️🥰🥺ආදරණියන් ආදරයෙන් පුරවන්න අපිත් එක්ක එකතු වෙන්නsachi ...
14/07/2026

2026.07.12

ආදරණිය bf කෙන්ක්ගෙන් එයගේ gf ට ගියපු ලස්සන රස තැග්ගාක්❤️🥰🥺

ආදරණියන් ආදරයෙන් පුරවන්න අපිත් එක්ක එකතු වෙන්න

sachi happy cake & yummy food ❤️🥰

thank you madushan malli

Today👩‍🍳❤️ oderරට ඉන්න යලුවාගෙන් එයාගේ හොදම යලුවාගේ චුටි බාබාගේ ෆස්ට් birthday එකට දුන්න සප්‍රයිස් එකාක් 🥺🥰 මෙක නම් ඉතිම...
14/07/2026

Today👩‍🍳❤️ oder

රට ඉන්න යලුවාගෙන් එයාගේ හොදම යලුවාගේ චුටි බාබාගේ ෆස්ට් birthday එකට දුන්න සප්‍රයිස් එකාක් 🥺🥰 මෙක නම් ඉතිම් බාබ ට වඩා අම්මිට තමා සප්‍රයිස් එක 🥺🥰

thank you so much saduni akki🥰❤️🥺
ජිවිතෙටවත් හම්බෙලවත් දැකලාවත් නැතුව මව විශ්වාස කරලා ඔඩර් එක දුන්නාට 🥰🥰🥺❤️
Kaushi Dilhara ❤️🥺

Today👩‍🍳❤️ oderආදරනිය යලුවෝ ටිකගෙන් එයලගේ හොදම යලුවට දුන්න ලස්සන් රස සප්‍රයිස් එකාක් 🥰thank you kujana nangi & nangila h...
26/06/2026

Today👩‍🍳❤️ oder

ආදරනිය යලුවෝ ටිකගෙන් එයලගේ හොදම යලුවට දුන්න ලස්සන් රස සප්‍රයිස් එකාක් 🥰

thank you kujana nangi & nangila hemotama 🥰❤️

Today👩‍🍳❤️ oderආදරණිය තාත්තා කෙනෙක් වෙනුවෙන් එයාගේ ළමයිගෙන් ලැබුනු ලස්සන රස සප්‍රයිස් එක🥰❤️🥺thank you shanika akki & chu...
24/06/2026

Today👩‍🍳❤️ oder

ආදරණිය තාත්තා කෙනෙක් වෙනුවෙන් එයාගේ ළමයිගෙන් ලැබුනු ලස්සන රස සප්‍රයිස් එක🥰❤️🥺

thank you shanika akki & chuti aiya

20/06/2026

Today👩‍🍳❤️ oder❤️🥰🥺

එයලාගේ ආදරණිය දවස වෙනුවෙන් හැඩවුනු එයා ❤️🥰🥺

happy weding lige thilini akki & aiya ❤️🥰🥺
Thank you so much දුර ඉදලා මාව විශ්වාස කරාලා ඔඩර් එක දුන්නාට ❤️❤️🥰

Address

Wattegama

Telephone

+94756746035

Website

Alerts

Be the first to know and let us send you an email when Sachi Happy Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category