15/11/2025
හරිතාගාර ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන ඔබට අනගි අවස්ථාවක්
පාසල් අධ්‍යාපනය අවසන් කළ කාන්තා / පිරිමි 🧑🤝🧑 ඔබට හරිතාගාර වගා ක්ෂේත්‍රයේ නවමු වෘත්තීය දැනුම සහ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව ඇත.
කාල සීමාව දිගුකාලීන හා කෙටි කාලීනව මාස 06 සිට අවුරුදු 02 දක්වා ලබාගත හැක.
සුදුසුකම් - පාසල් අධ්‍යාපනය නිමා කල කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට අයදුම් කළ හැක (සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයන්ට පෙනී සිටීම පමණක් ප්‍රමාණවත්)
🏚️නවාතැන් පහසුකම් නොමිලේ
🥗සහනදායී මිලට ආහාර පහසුකම්
💵මාසික දීමනා
👨🎓කාල සීමාව අවසානයේදී සේවා සහතිකයක්
🧑🌾කාලසීමාව අවසානයේදී අප ආයතනයේ රැකියා අවස්ථා
Farmertech PVT LTD
Welimada
විමසීම් +94 74 302 3011
WhatsApp +94 74 302 3011@