Cake By Shashi Welimada

Cake By Shashi Welimada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake By Shashi Welimada, Welimada Town.

27/08/2026

ආදරය යවන්න දුරක් නෑ…
ආදරයෙන් යැව්වොත්,
හිතටම ළඟයි. ❤️

#වැලිමඩtown #වැලිමඩtown

ආදරණීය Husband  ගෙන්..... 🥰🫂❤️      එයාගේ ආදරණීය Wife  ට... 🫶🏻🌍 #උඩුපුස්සැල්ලව ඇමස්ට් 🚘 හස්බන්ඩ්ගේ හිතේ තිබුණු ආදරය… ❤️ව...
27/08/2026

ආදරණීය Husband ගෙන්..... 🥰🫂❤️
එයාගේ ආදරණීය Wife ට... 🫶🏻🌍

#උඩුපුස්සැල්ලව ඇමස්ට් 🚘

හස්බන්ඩ්ගේ හිතේ තිබුණු ආදරය… ❤️
වයිෆ්ගේ අතටම ගෙනියන්න,
පුංචි තෑග්ගක් වෙලා… 🎁🎂
අපිත් ඒ ආදරයට
චූටි ලස්සනක් එකතු කළා… 🥰🫶🏻

ආදරය යවන්න දුරක් නෑ…
ආදරයෙන් යැව්වොත්,
හිතටම ළඟයි. ❤️

අද පුංචි Birthday Surprise එකක් අරගෙන ගියේ,
අපේ ආදරේ පුංචි විදිහකට පෙන්නන්නයි. 💐

සුබ උපන්දිනයක් ❤️
ඔයාට නිදුක් නීරෝගී, සතුටින් පිරුණු, දිගු ආයුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🎉

Thank you for your order 🫶🏻 & trust us ❤️🌹
☎️ 0705199841

#වැලිමඩtown #වැලිමඩtown

ආදරණීය යාලුවා ගෙන්..... 😎🫂☺️      එයාගේ ආදරණීය යාලුවා ට... 🫶🏻😎  welimada 🚘 යාළුකමට වටිනාකමක් එකතු කරන පුංචි surprise එකක...
27/08/2026

ආදරණීය යාලුවා ගෙන්..... 😎🫂☺️
එයාගේ ආදරණීය යාලුවා ට... 🫶🏻😎

welimada 🚘

යාළුකමට වටිනාකමක් එකතු කරන පුංචි surprise එකක්… ❤️🎂🤝

මිතුරුකම තවත් ලස්සන වෙන්න, ආදරයෙන් නිමවුණු Cake එකක්! 🥰✨

අද පුංචි Birthday Surprise එකක් අරගෙන ගියේ,
අපේ ආදරේ පුංචි විදිහකට පෙන්නන්නයි. 💐

සුබ උපන්දිනයක් ❤️
ඔයාට නිදුක් නීරෝගී, සතුටින් පිරුණු, දිගු ආයුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🎉

Thank you for your order 🫶🏻 & trust us ❤️🌹
☎️ 0705199841

#වැලිමඩtown #වැලිමඩtown

25/08/2026

දුර රටක ඉඳන්, හිත ළඟම තියෙන කෙනාට… ❤️🫶🏻

කුවෙට් ඉන්න Wife ගෙන්..... 🥰🫂🇰🇼      එයාගේ ආදරණීය Husband ට... 🫶🏻🌏 #දිමුතුගම 🚘 දුරින් හිටියත් ආදරේට දුරක් නෑ… ❤️🥹ආදරණීය ...
25/08/2026

කුවෙට් ඉන්න Wife ගෙන්..... 🥰🫂🇰🇼
එයාගේ ආදරණීය Husband ට... 🫶🏻🌏

#දිමුතුගම 🚘

දුරින් හිටියත් ආදරේට දුරක් නෑ… ❤️🥹
ආදරණීය බිරිඳකගෙන් ඇගේ මහත්තයාට ආදරයෙන් යැවුණු පුංචි surprise එකක් 🎂💝

දුර රටක ඉඳන්, හිත ළඟම තියෙන කෙනාට… ❤️🫶🏻

අද පුංචි Birthday Surprise එකක් අරගෙන ගියේ,
අපේ ආදරේ පුංචි විදිහකට පෙන්නන්නයි. 💐

සුබ උපන්දිනයක් ❤️
ඔයාට නිදුක් නීරෝගී, සතුටින් පිරුණු, දිගු ආයුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🎉

Thank you for your order 🫶🏻 & trust us ❤️🌹
☎️ 0705199841

#වැලිමඩtown #වැලිමඩtown

17/08/2026

තාත්තා කියන්නේ ජීවිතේ ලැබෙන ලොකුම සෙවණක් 🌏🫶🏻❤️

Address

Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By Shashi Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share