Batta Delivery Service

Batta Delivery Service බට්ටා mobile app එක ළඟදීම...

Highly recommend YM Graphicz  , so nice to work with you.. thank you
19/02/2024

Highly recommend YM Graphicz , so nice to work with you.. thank you

මේ කියන්න යන දේ වාහනයක් තියන හැමෝටම වැදගත් දෙයක්..අපේ බට්ටා ඇප් එකේ orders delivery කරලා ඔයාට පුළුවන් අමතර ආදායමක් හොයාග...
17/02/2024

මේ කියන්න යන දේ වාහනයක් තියන හැමෝටම වැදගත් දෙයක්..

අපේ බට්ටා ඇප් එකේ orders delivery කරලා ඔයාට පුළුවන් අමතර ආදායමක් හොයාගන්න..
ඔයා නිකං ඉන්න ඕනේ වෙලාවක ඩිලිවරි එකක් කරලා අමතර ආදායමක් හොයාගන්න පුළුවන්..
ඔයා මොන රස්සාවක් කරත් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්..
පිට රටවල් වල මේ දේ ගොඩක් ප්‍රසිද්ධයි . ලංකාවේ මේ වගේ දේවල් තියෙන්නේ කොළඹ වගේ ප්‍රධාන නගර වල.. බට්ටා අපි ඒ අවස්ථාව වැල්ලවායේ ඔයාලට උදා කරලා දෙනවා..

ඉතිං අපිට call එකක් දීලා අහන්න තියෙන ඕනේ දෙයක් අහන්න.. නැත්නම් Whatsapp message එකක් දාන්න අපි ඔයාට කථා කරන්නම්..

මොකද්ද මේ මස් කඩේ?..  ඔයාට අවශ්‍ය අළුත්ම කිරි ටික බිත්තර ටික කුකුල් මස් ටික ගමෙන්ම හොයාගන්න පුළුවන් විදියක් තමයි මේක. තව...
09/02/2024

මොකද්ද මේ මස් කඩේ?.. ඔයාට අවශ්‍ය අළුත්ම කිරි ටික බිත්තර ටික කුකුල් මස් ටික ගමෙන්ම හොයාගන්න පුළුවන් විදියක් තමයි මේක. තව ඔයාගෙ ගෙදර ඇති කරන එළදෙනගෙන් දොවන කිරි ටික පිළිවෙලකට පිරිසිදුව විකුණන්න, ගෙදර කුකුල් පාලනය කරන අයගේ බිත්තර ටික පිළිවෙලට විකුණන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙක.. අපිට call එකක් දෙන්න විස්තරේ කියන්නම්..😊

ඔයාගේ පොඩියට තියෙන එළවළු පළතුරු කඩේට ලොකු වටිනාකමක් දීලා ඒක ඔයාගෙන් ගොඩක් ඈත ඉන්න අයටත් එක්ක දැනගන්න පුළුවන් විදියට අපි ...
06/02/2024

ඔයාගේ පොඩියට තියෙන එළවළු පළතුරු කඩේට ලොකු වටිනාකමක් දීලා ඒක ඔයාගෙන් ගොඩක් ඈත ඉන්න අයටත් එක්ක දැනගන්න පුළුවන් විදියට අපි ඔක්කොම කරලා දෙනවා 😊... ඉන්දියාව වගේ රටවල් වල පාරේ අයිනෙ පොඩි බිස්නස් කරන අයත් ඩිජිටල් වෙලා තියෙන්නේ, ලංකාවේ හැම දේම කොළඹට විතරයිනේ.. ඔයාගේ ඒ පොඩි එලවළු ලෑල්ල, ගෙදර වවන දේ ඔයාගේ ප්‍රදේශයේ ඉන්න ඔක්කොම අයට දැනගන්න පුළුවන් එකක් තමයි batta app එක.. ඉතිං තව ටික කාලයක් ඉවසන් ඉන්න ❤️

අපේ මේ මාළු කඩේට ඔයාට පුළුවන් ඔයාගේ නමින් online කඩයක් දාගන්න.. ඉස්සර වගේ පෙට්ටිවල දාගෙන බයිසිකල් පදින්න ඕනේ නෑ.. අල්ලපු...
26/01/2024

අපේ මේ මාළු කඩේට ඔයාට පුළුවන් ඔයාගේ නමින් online කඩයක් දාගන්න.. ඉස්සර වගේ පෙට්ටිවල දාගෙන බයිසිකල් පදින්න ඕනේ නෑ.. අල්ලපු මාළු ටිකත් තියාගෙන එක තැනකට වෙලා ඉන්න පුළුවන්.. අපි එන්නම් බඩු ටික අරං යන්න..

වැඩේ කරන හැටි අපි කියලා දෙනවා බයවෙන්න එපා..

ලොකූ ලොකු company වලින් හදන ඒව ගන්නවට වඩා, නරකද ගමේ කෙනෙක් ආසාවෙන් මහන්සියෙන් හදන දෙයක් අරං එයාලව දිරිමත් කරන්න?.. අපි ඒ...
16/01/2024

ලොකූ ලොකු company වලින් හදන ඒව ගන්නවට වඩා, නරකද ගමේ කෙනෙක් ආසාවෙන් මහන්සියෙන් හදන දෙයක් අරං එයාලව දිරිමත් කරන්න?.. අපි ඒ අවස්ථාව ඔයාලට අරං දෙනවා. වැඩ දන්න කට්ටිය සූදානම් වෙලා ඉන්න,💪😍

හැමදාම කඩේට එන අයට විතරක් බඩු දිදී ඉන්නේ නැතුව, නරකද ටිකක් ඈත ඉන්න අයත් ඔයාගේ කඩේ ගැන දැනගන්වට?.            ඉස්සරහට ලෝකේ...
09/01/2024

හැමදාම කඩේට එන අයට විතරක් බඩු දිදී ඉන්නේ නැතුව, නරකද ටිකක් ඈත ඉන්න අයත් ඔයාගේ කඩේ ගැන දැනගන්වට?. ඉස්සරහට ලෝකේ ගොඩක් තරඟ කාරී වෙනවා, ලංකාව කියලා එකම තැන ඉන්නේ නැහැ. හැමදේම කොළඹට විතරක් එද්දී, අපි ඒ වටිනා අවස්ථාව වැල්ලවාය ට ගේනවා..

02/01/2024
කන්න කැමති අයටයි, උයල විකුණන්න කැමැති අයටයි ....ඔක්කෝටම...🤗
02/01/2024

කන්න කැමති අයටයි, උයල විකුණන්න කැමැති අයටයි ....ඔක්කෝටම...🤗

25/12/2023

හැමෝටම සුභ නත්තලක් වේවා!!🎁♥️..

අළුත් ආරංචියක් තියෙනවා කියන්න 😊.
රුපියල් 50000ක gift එකක් තියෙනවා දෙන්න 😜. ඔව් පනස්දාහක් ..

අපේ page එක share කරලා .. post share කරලා යාළුවොන්ට tag කරලා තියාගන්න..

වැඩි විස්තර අපි ළඟදීම කියනවා 🤩.

Address

133/1 Tissa Road
Wellawaya
91200

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00

Telephone

+94777700757

Alerts

Be the first to know and let us send you an email when Batta Delivery Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Batta Delivery Service:

Share