𝐖𝐄𝐈 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐡𝐨𝐩 - 𝐓𝟕𝟔𝟗

හ්ම්ම් ඒක ඇත්ත.🩷
07/09/2026

හ්ම්ම් ඒක ඇත්ත.🩷

අනෝදා.😜
30/08/2026

අනෝදා.😜

30/08/2026
16/07/2026

අම්මෝ ඒක..

💔 තෙල්දෙණියේදී මියගිය භෞත චිකිත්සකවරියගේ සිද්ධිය රටම කම්පනයට පත් කරයිමහනුවර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළ තිබී සොයා...
18/06/2026

💔 තෙල්දෙණියේදී මියගිය භෞත චිකිත්සකවරියගේ සිද්ධිය රටම කම්පනයට පත් කරයි
මහනුවර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළ තිබී සොයාගත් 33 හැවිරිදි භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
සිද්ධියට අදාළව ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු සොයා පොලිසිය මහජන සහය ඉල්ලා ඇති අතර, ඔහු හඳුනාගැනීමට හැකි තොරතුරක් ඇත්නම් අදාළ පොලිස් නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
තරුණියගේ හදිසි සහ අවාසනාවන්ත මරණය පිළිබඳ සත්‍යය ඉක්මනින් අනාවරණය වී යුක්තිය ඉටුවේවා.
🙏 මියගිය තරුණියට නිවන් සුව අත්වේවා. 🕯️💔

❤️🌹ආදරය කියන්නේ සුන්දර වරදක්...හිත පුරා මතක ඉතිරි කරන,සිනාසෙන මොහොතකත් ඇස් තෙමෙන තරම් ගැඹුරු හැඟීමක්.එක වරක් හදවතට ඇතුළු...
14/06/2026

❤️🌹
ආදරය කියන්නේ සුන්දර වරදක්...
හිත පුරා මතක ඉතිරි කරන,
සිනාසෙන මොහොතකත් ඇස් තෙමෙන තරම් ගැඹුරු හැඟීමක්.
එක වරක් හදවතට ඇතුළු වූ ආදරය,
කාලය ගෙවුණත් මැකෙන්නේ නැහැ...
සමහර ආදර කතා නිමාවක් දකින්නේ නැති වුණත්,
ඒ මතකයන් හදවතේ සදාකාලිකව ජීවත් වෙනවා...
"ආදරය සුන්දර වරදකි...
කිසිදා සමාවක් නම් නැති..."

Address

Wellawaya

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐖𝐄𝐈 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐡𝐨𝐩 - 𝐓𝟕𝟔𝟗 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category