Wawa Addara Resort

Wawa Addara Resort Good Food for Your Choice

වැව අද්දර Specil Dish
18/05/2022

වැව අද්දර Specil Dish

අද දින සිට සුපුරැදු පරිදි අප ආයතනය ඔබට විවෘතයි...!
01/10/2021

අද දින සිට සුපුරැදු පරිදි අප ආයතනය ඔබට විවෘතයි...!

Come & Enjoy a Great mealWe are Open Today!!!from 10.30am to 11.00pmවැව අද්දර Resort, WeeraketiyaT.P-0714135134
01/07/2021

Come & Enjoy a Great meal
We are Open Today!!!
from 10.30am to 11.00pm

වැව අද්දර Resort, Weeraketiya
T.P-0714135134

ආසාවෙන් බලන් හිටපු දවසක් අද ඉඳලා ආයෙමත් අපි විවෘතයි. ආසම කෑම කන්න, ගෙදර ගෙනිහින් රසවිඳින්න එන්න.පැමිණෙන ඔබ මේ කරුණු කිහි...
01/07/2021

ආසාවෙන් බලන් හිටපු දවසක්
අද ඉඳලා ආයෙමත් අපි විවෘතයි.

ආසම කෑම කන්න, ගෙදර ගෙනිහින් රසවිඳින්න එන්න.

පැමිණෙන ඔබ මේ කරුණු කිහිපය ගැන ඉතා හොඳින් අවධානය යොමු කරන්න.

🔸සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව මුඛ ආවරණ පැලඳ පැමිනෙන්න.

🔸කිසිම හේතුවක් මත අවන්හල තුලදී මුඛ ආවරණය ඉවත් කිරීමෙන් වලකින්න. (සැමගේ යහපත වෙනුවෙන්)

🔸ආයතනයට ඇතුලු වීමේදී සහ පිටවීමේදී අප විසින් සපයා ඇති hand sanitizer එක භාවිතා කරන්න (මුදල් ගනුදෙනු කිරීම රෝගය පැතිරිය හැකි ප්‍රධානම ක්‍රමයක් වන බැවින්)

ඉහත සඳහන් කර ඇති සියලු කරුණු පිලිබඳව ඔබගේ අවධානය යොමු කරමින් අපහට සහයෝගය දක්වන ඔබ සැමට බොහොම ස්තූතියි! —

Today specials.....
10/11/2019

Today specials.....

27/10/2019

Address

තානායම් පාර‍, වීරකැටිය
Wiraketiya
82240

Opening Hours

Monday 10:30 - 23:00
Tuesday 10:30 - 23:00
Wednesday 10:30 - 23:00
Thursday 10:30 - 23:00
Friday 10:30 - 23:00
Saturday 10:30 - 23:00
Sunday 10:30 - 23:00

Telephone

+94717970850

Website

Alerts

Be the first to know and let us send you an email when Wawa Addara Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share