07/08/2026
The dancing kitchen always making it better than me🥰
Recipe-
Fb- https://www.facebook.com/share/v/1cCvnXvp7f/?mibextid=wwXIfr
Instagram-https://www.instagram.com/reel/Cp9Ruk9B1Xv/?igsh=aDZydXV5emRxcHR0
මේ ලෝකේ කොච්චර රස චොකලට් රෝල් කේක් රෙසිපි තිබ්බත් මම හැමදාම හදන්නේ එකම රෙසිපි එකකට. Momma Bear Bakes රෝශි අක්කාගේ රෙසිපි එකට. අක්කා රෙසිපි එක ශෙයා කරපු දා ඉඳන් මේ වෙනකම් මම හදන්නේ ඒ රෙසිපි එකට. හැමදාම වගේ ගොඩාක් ස්තූතියි අක්කා රෙසිපි එකට ♥️
අපි නම් තාම උදේට කෑවා විතරයි ඒ උනාට ලංකාවේ ඔයාලා නම්
තව ටිකෙන් තේත් බොනවානේ. ඉතිං කොහොමද ඒ වෙලාවට මෙයින් කෑල්ලක් තිබ්බා නම්. මේවා ඉතිං ගෙදර හදපුවා...
එහෙනම් සුබ දවසක් 🥰