Taste of Lankan

Directions

Taste of Lankan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taste of Lankan, Panmure.

Yesterday, a lovely “Family Treat Box “went out to one of our wonderful customers! 🫶✨Thank you so much for choosing Tast...
05/10/2026

Yesterday, a lovely “Family Treat Box “went out to one of our wonderful customers! 🫶✨

Thank you so much for choosing Taste of Lankan and supporting our little business. ❤️
Hope you enjoyed every bite and had a lovely family time together!!

ඔයලාගෙත් Family time එක තවත් රසවත් කරගන්න
Family Treat Box එකක් try කරලා බලන්න!

ඔයාලගේ family එකත් එක්ක share කරගන්න, enjoy කරන්න perfect little treats box එකක් අපෙන්🥰🍴

📩 දැන්ම order කරන්න DM එකක් දාන්න

A Big Thank You to our lovely customer for ordering from us yesterday❤️🙏Thank you for choosing Taste of Lankan and trust...
03/10/2026

A Big Thank You to our lovely customer for ordering from us yesterday❤️🙏

Thank you for choosing Taste of Lankan and trusting us with your order. 🥰
We truly appreciate your support, and we hope you enjoyed every bite! 🍽️❤️

Your support means so much to our little business and encourages us to keep doing what we love. 🥹💕

If you’re craving some delicious Sri Lankan homemade treats, just send us a message and place your order.

30/09/2026

✨ Welcome October! ✨🌸

කිරිබතින් පටන් ගත් මේ සුබ ආරම්භයත් එක්ක,
ඔක්තෝබර් මාසය අපේ හැම පවුලකටම ආදරය, සතුට, නිරෝගී සුවය, සැනසීම,සෞභාග්‍යය පිරුණු සුබ මාසයක් වේවා! ❤️🙏

ගෙදර කෑමක රසය වගේම,
පවුලේ ආදරයත් උණුසුමත් හැමදාම සියළු හදවත් පුරවන්නට ලැබේවා. ❤️
එකම මේසයක් වටේ එකතු වෙලා, රසවත් කෑම බෙදාගනිමින් ලස්සන මතකයන් එකතු කරගන්න සතුටු සුන්දර අවස්ථා මේ ඔක්තෝබරයේ ලැබේවා! ❤️

May October bring every family love, happiness, good health and countless blessings. 🙏✨

With love from Taste Of Lankan 🇱🇰❤️
අපේ රසයෙන්, ඔබේ පවුලේ සතුටට

26/09/2026

ඊයේ අපි ආදරයෙන් සූදානම් කළ තවත් ලස්සන Order එකක් ❤️🥰

අපව විශ්වාස කරලා Order එකක් ලබාදුන්නට හදවතින්ම ස්තූතියි. 🥹❤️
ඔබගේ හැම Order එකක්ම අපට ගොඩක් වටිනවා. 🙏💕
Taste Of Lankan එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි! 🌸

A little look at yesterday’s order ❤️✨Thank you from the bottom of our hearts for trusting Taste Of Lankan with your ord...
26/09/2026

A little look at yesterday’s order ❤️✨

Thank you from the bottom of our hearts for trusting Taste Of Lankan with your order. 🥹💕
Your support means more to us than words can say. 🙏❤️

Made with love, just for you.

A Heartfelt Thank you for today’s order!❤️🙏Thank you for choosing Taste of Lankan and supporting our little business. 🫶E...
23/09/2026

A Heartfelt Thank you for today’s order!❤️🙏

Thank you for choosing Taste of Lankan and supporting our little business. 🫶
Every order truly means so much to us. ❤️

Your support and love keep us going! 🇱🇰✨

13/09/2026

🇱🇰✨ Sri Lankan flavours, made with love in NZ ✨🇳🇿

ගෙදර හදපු රස මතක් වෙන, උණුසුම් ශ්‍රී ලාංකීය රසයක්… ❤️
හැම bite එකකම තියෙන්නේ ආදරය, රසය සහ ගෙදරක හැඟීමක් 😋

ඔයාට කැමති favourites ටික අප ගෙන් order කරගන්න ❤️

Taste Of Lankan — A taste that feels like home. 🇱🇰❤️

01/09/2026

🌸 Welcome September 🌸

🇳🇿 දුර රටක ජීවත් වුණත්,
🇱🇰 අපේ රටේ රස මතකයන් හිතෙන් ඈත් වෙන්නේ නෑ…
උණු උණු කෑමක සුවඳකින්,
අපේම රසයකින්,
ගෙදර මතකයක් වගේ දැනෙන ඒ පුංචි සතුට වෙනුවෙන්… 🥹🍴

Taste of Lankan ❤️
ඔබ වෙනුවෙන් අපේ රටේ රසය ආදරයෙන් ගෙන එනවා. 🇱🇰

📩 September orders are OPEN!
අදම message කරලා ඔබේ order එක book කරගන්න. 😋❤️

✨ Taste Of Lankan Menu ✨රස, ගුණාත්මකභාවය සහ ආදරය එකතු කරලා හදපු අපේ savory items දැන් order කරන්න. 🥰📋 Price List පහතින්📦...
22/06/2026

✨ Taste Of Lankan Menu ✨

රස, ගුණාත්මකභාවය සහ ආදරය එකතු කරලා හදපු අපේ savory items දැන් order කරන්න. 🥰

📋 Price List පහතින්
📦 Pre-Orders Available

📩 Inbox us to place your order.

Perfect for Tea Time, Parties & Family Gatherings”

❤️ Freshly Homemade | Made with Love

Address

Panmure

Website

Alerts

Be the first to know and let us send you an email when Taste of Lankan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share