Ceyceylon

Ceyceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceyceylon, Grocers, Braila.

01/09/2026

තොග රැස් කිරීම් සහ ගබඩා කිරීම් සදහා CEYCEYLON බ්‍රයිලා ශාකාව අද දින(01.09.2026)වසා තබන බව හිතවත් පාරිබෝගිකයන්ට දන්වා සිටිමි.හෙට දින සිට (02.09.2026)සාමාන්‍ය පරිදි විවෘත කරනු ලැබේ.

ඔබ හට සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව 🙏🙏🙏🙏

Dear customers, we would like to inform you that CEYCEYLON Braila branch will be closed today (01.09.2026) for stock collection and storage. It will be open as usual from tomorrow (02.09.2026).

We sincerely apologize for the inconvenience caused to you 🙏🙏🙏

22/08/2026
14/08/2026

විශේෂ දැනුම්දීමයි!
​අලුත් බඩු තොග ගෙන්වා ගැනීම සහ නඩත්තු කටයුතු හේතුවෙන්,
​හෙට දින (අගෝස්තු 15) Pahe Kade වෙළඳසැල වසා තැබෙන බව කාරුණිකව දන්වා සිටිමු.
​අනිද්දා දින (අගෝස්තු 16) සිට සාමාන්‍ය පරිදි වෙළඳසැල විවෘත වේ.
​සිදු වන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
​ඔබගේ සහයෝගයට ස්තුතියි!

🇷🇴 නොමිලේ Online රොමේනියානු භාෂා පාඨමාලාව 🇷🇴ශ්‍රී ලාංකික ඔබ සැමට සුවිශේෂී අවස්ථාවක්!ඔබ සැමගේ ඉල්ලීම මත JRS Romania – Gal...
04/08/2026

🇷🇴 නොමිලේ Online රොමේනියානු භාෂා පාඨමාලාව 🇷🇴

ශ්‍රී ලාංකික ඔබ සැමට සුවිශේෂී අවස්ථාවක්!
ඔබ සැමගේ ඉල්ලීම මත JRS Romania – Galați Branch විසින් පවත්වනු ලබන නොමිලේ Online Romanian Language Course සඳහා ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන Brăila නගරයේදී සංවිධානය කර ඇත.
සාමාන්‍යයෙන් JRS Galați කාර්යාලය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පමණක් විවෘත වන බැවින්, රැකියාවල නිරත බොහෝ ශ්‍රී ලාංකිකයින්ට එම වේලාවන් තුළ ලියාපදිංචි වීමට අපහසුතාවයක් පවතී.
ඒ හේතුවෙන් CEYCEYLON (පහේ කඩේ) විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, JRS Romania – Galați Branch හි නියෝජිතවරියන් දෙදෙනෙකු 2026 අගෝස්තු 08 (සෙනසුරාදා) දින Brăila වෙත පැමිණ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට එකඟ වී ඇත.
මෙම වැඩසටහන සඳහා CEYCEYLON (පහේ කඩේ) – Brăila විසින් අපගේ පරිශ්‍රය නොමිලේ, සහෝදර ශ්‍රී ලාංකික ඔබ සැමගේ පහසුව වෙනුවෙන් එදිනට වෙන්කර දී ඇත.
✨ ඔබට හිමිවන ප්‍රතිලාභ
✅ නොමිලේ Online Romanian Language Course
✅ පළපුරුදු Romanian ගුරුවරුන්ගේ ඉගැන්වීම්
✅ නොමිලේ නීතිමය උපදේශන
✅ තවත් වටිනා ප්‍රතිලාභ රැසක්
📅 දිනය: 2026 අගෝස්තු 08 (සෙනසුරාදා)
🕥 වේලාව: උදෑසන 10.30 සිට පස්වරු 1.00 දක්වා
📍 ස්ථානය: CEYCEYLON (පහේ කඩේ), Brăila
📲 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා WhatsApp පණිවිඩයක් එවන්න.
📞 WhatsApp: 073 787 9583

CEYCEYLON (පහේ කඩේ)
🇱🇰 Romania හි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් විශ්වාසයෙන් සේවය කරන ඔබේ හවුල්කරු.

🇱🇰 🚚 Galați වෙත ජූලි 19 මේ ඉරිදා ෆ්‍රී ඩිලිවරි සේවාව!CEYCEYLON (පහේ කඩේ) වෙතින් ඔබට අවශ්‍ය Asian Food & Condiments දැන් ...
15/07/2026

🇱🇰
🚚 Galați වෙත ජූලි 19 මේ ඉරිදා ෆ්‍රී ඩිලිවරි සේවාව!

CEYCEYLON (පහේ කඩේ) වෙතින් ඔබට අවශ්‍ය Asian Food & Condiments දැන් පහසුවෙන් ඇණවුම් කරන්න!
🇱🇰 🇮🇳 🇳🇵 🇷🇴 සැමට !
අප සතුව ඔබට අවශ්‍ය: 🥢 Asian Groceries 🌶️ Premium Spices 🍜 Instant Noodles 🍛 Sauces & Condiments 🥟 Frozen Foods 🍚 Rice, Snacks & තවත් බොහෝ දේ...
📲 WhatsApp Catalogue 👉 Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/40728501187
📩 ඔබගේ Order එක අදම WhatsApp හරහා එවන්න! ⏳ Delivery දිනයට පෙර Orders භාරගනු ලැබේ.

🇬🇧
🚚 NEXT DELIVERY TO GALAȚI – THIS SUNDAY!
Looking for authentic Asian Food & Condiments?
CEYCEYLON (Pahe Kade) is bringing your favourite Asian groceries from Brăila to Galați!
We warmly welcome everyone: 🇱🇰 Sri Lankan Community 🇮🇳 Indian Community 🇳🇵 Nepalese Community 🇷🇴 Romanian customers who love Asian cuisine
Browse our catalogue: 📲 Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/40728501187
Reserve your favourites today before delivery!

🇷🇴
🚚 Livrare în Galați – Duminica aceasta!
Îți plac preparatele asiatice?
La CEYCEYLON (Pahe Kade) găsești o gamă variată de produse alimentare asiatice și condimente autentice.
Invităm cu drag: 🇷🇴 Clienții români 🇱🇰 Comunitatea din Sri Lanka 🇮🇳 Comunitatea indiană 🇳🇵 Comunitatea nepaleză
📲 Catalog WhatsApp: 👉 Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/40728501187
Comandă acum și rezervă produsele preferate înainte de livrare!

CEYCEYLON (පහේ කඩේ)​ආසියාවේ නැවුම් රස ඔබේ දොරකඩටම, සාධාරණ මිලකට! ඔබේ ආදරණීය CEYCEYLON (පහේ කඩේ) මේ සති අන්තයේත් විවෘතයි....
10/07/2026

CEYCEYLON (පහේ කඩේ)
​ආසියාවේ නැවුම් රස ඔබේ දොරකඩටම, සාධාරණ මිලකට! ඔබේ ආදරණීය CEYCEYLON (පහේ කඩේ) මේ සති අන්තයේත් විවෘතයි. නිවාඩු පාඩුවේ ඇවිත් ආසියාවේ අසිරිමත් ආහාර අත්දැකීම විඳගන්න.
​🛒 බඩු ලැයිස්තුව බලන්න: https://wa.me/c/40728501187
📍 Location: https://maps.app.goo.gl/sfQXgjfszuDu3cm99
​⏰ විවෘත වේලාවන්: සෙනසුරාදා සහ ඉරිදා පෙ.ව. 9:00 සිට රාත්‍රී 9:00 දක්වා
​🇱🇰 Gustul Asiei la ușa ta - CEYCEYLON (Pahe Kade)
​Gustul Asiei adus la tine acasă, la prețuri corecte! CEYCEYLON (Pahe Kade) este deschis în acest weekend. Te invităm să ne vizitezi pentru a descoperi experiența culinară autentică a Asiei.
​🛒 Vezi catalogul: https://wa.me/c/40728501187
📍 Locație: https://maps.app.goo.gl/sfQXgjfszuDu3cm99
​⏰ Program: Sâmbătă și Duminică, 09:00 - 21:00

06/07/2026

Our delivery team successfully completed the trip to Galați! It was amazing to see so many of you from different communities coming together for our authentic products. Whether you are from Sri Lanka, Romania, Nepal, India, or Pakistan, we are proud to bring a taste of home to your doorstep! 🇱🇰 🇷🇴 🇳🇵 🇮🇳 🇵🇰
​Thank you for the warm welcome and for choosing CEYCEYLON. Missed out on this round? Stay tuned to our page for the next delivery update and get your stock of the best, uniquely pure, and proudly best products.
​Pure quality, delivered with love. ❤️

Address

Braila

Website

Alerts

Be the first to know and let us send you an email when Ceyceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category