Ceylon Kottu Hub

Call Directions Website

Ceylon Kottu Hub Sri Lankan Food delivery service in Romania

18/10/2026

Ceylon Kottu hub family buffet 🇷🇴

🇱🇰

17/10/2026
16/10/2026

🔥🍴 WEEKEND KOTHTHU SPECIAL IS HERE! 🇱🇰❤️

🔥🍴 WEEKEND KOTHTHU SPECIAL IS HERE! 🇱🇰❤️🇱🇰 ලංකාවේ රසය… දැන් බුකාරෙස්ට් නගරයේදී! 😍🔥සති අන්තය තවත් රසවත් කරගන්න, උණු උණු ක...
14/10/2026

🔥🍴 WEEKEND KOTHTHU SPECIAL IS HERE! 🇱🇰❤️

🇱🇰 ලංකාවේ රසය… දැන් බුකාරෙස්ට් නගරයේදී! 😍🔥

සති අන්තය තවත් රසවත් කරගන්න, උණු උණු කොත්තුවක රස විඳින්න එන්න Ceylon Koththu Hub වෙත! ❤️

Booking - 0799 549 941

14/10/2026

🔥🍴 WEEKEND KOTHTHU SPECIAL IS HERE! 🇱🇰❤️

🇱🇰 ලංකාවේ රසය… දැන් බුකාරෙස්ට් නගරයේදී! 😍🔥

සති අන්තය තවත් රසවත් කරගන්න, උණු උණු කොත්තුවක රස විඳින්න එන්න Ceylon Koththu Hub වෙත! ❤️

Booking- 0799 549 941

රුමේනියාවේ කාර්යබහුල ජීවිතයත් එක්ක රසම රස, පිරිසිදු ශ්‍රී ලාංකික කෑම වේලක් නියමිත වෙලාවට ලෑස්ති කරගන්න එක ලේසි නෑ නේද? ඔ...
12/10/2026

රුමේනියාවේ කාර්යබහුල ජීවිතයත් එක්ක රසම රස, පිරිසිදු ශ්‍රී ලාංකික කෑම වේලක් නියමිත වෙලාවට ලෑස්ති කරගන්න එක ලේසි නෑ නේද? ඔන්න ඒකට සුපිරිම විසඳුමක් Ceylon Kottu Hub අපෙන්! 🇱🇰✨

ඔයාලගේ පහසුව වෙනුවෙන්ම අපි හඳුන්වා දෙන අපේ Monthly Food Packages (මාසික කෑම පැකේජ්) දැන් විවෘතයි! දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සතියේ සෑම දිනකම රසම රසට, උණුවෙන්ම ඔයාලගේ ළඟටම...

අපේ මාසික පැකේජ් විස්තර මෙන්න:
🍱 Lunch Only (දිවා ආහාරය පමණක්)
- මිල: 330 lei/- (මාසිකව)
- දවල් වෙලාවට රසම රස ලාංකික බත් සහ වෑංජන වේලක්.

🍱 Dinner Only (රාත්‍රී ආහාරය පමණක්)
-මිල: 330 lei/- (මාසිකව)
- මහන්සි වෙලා වැඩ කරලා ඉවර වෙලා එන ඔබට, රෑට උණුවෙන්ම රස විඳින්න.

🍛 Lunch & Dinner (දිවා සහ රාත්‍රී ආහාර දෙකම)
- මිල: 650 lei/- (මාසිකව) — දිවා සහ රාත්‍රී ආහාර දෙකම එකට
- දවස පුරාම කෑම ගැන වද වෙන්න දෙයක් නෑ, අපි හැමදේම බලාගන්නම්.

Free delivery around bucharest

📞 අදම ඔබේ පැකේජය වෙන්කරවා ගැනීමට අප අමතන්න:
+40 799 549 941
+40 766 446 905

නියම ලාංකික රසයෙන්, පිරිසිදුව වගේම ගුණාත්මකව කෑම වේලක් ගන්න අදම අපිට කෝල් එකක් දෙන්න නැත්නම් Inbox මැසේජ් එකක් දාන්න! 📲✨

09/10/2026

🔥🔥 BUCHAREST… සෙනසුරාදා රෑට ලෑස්තිද? 🔥🔥

06/10/2026

4Days To GO
BOLLYWOOD NIGHT – BUCHAREST ✨🎬
📅 10 October 2026
🕕 Starting at 6:00 PM
📍 Ceylon KottuHub, Bucharest
🎧 DJ Artist: DJ Desh
🎟️ Tickets: ONLY 60 RON
🔥 Dress Up. Feel the Beat. Live the Bollywood Night! 🔥
💃 Bring your friends, dress to impress and get ready for an unforgettable Bollywood party in Bucharest!
⭐ BOLLYWOOD NIGHT – Where Music Meets Magic! ⭐
📲 Limited Tickets Available — Book Yours Now!

Address

Bucharest
030494

Alerts

Be the first to know and let us send you an email when Ceylon Kottu Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share