28/05/2026
රස බලන්න කැමති අයට 🤤
තාච්චිය කණපිට හැරෙව්වා! ඔන්න අරාබි රසට මක්ලූබා බත් එකක් හැදුවා...
බුරියානි වලට වඩා වෙනස්ම රහක්.
මස්, එළවළුයි එකට තැම්බිලා එන සුවඳ විස්තර කරන්න බෑ......මේක කාලම බලන්න ඕනේ රසක්..
゚viralシ