Soare Lanka Restaurant

Soare Lanka Restaurant An authentic Sri Lankan dining experience with the most delicious and flavorful Sri Lankan cuisine.

🚗Delivery - Bolt, Glovo and Wolt
(1)

30/05/2026
🌙🔥 SUN IN THE NIGHT 🔥🌙Get ready for an unforgettable night full of vibes, music & energy ⚡Two DJs. One crazy night. One ...
30/05/2026

🌙🔥 SUN IN THE NIGHT 🔥🌙

Get ready for an unforgettable night full of vibes, music & energy ⚡

Two DJs. One crazy night. One unforgettable experience. 🎧

📍 Soare Lanka Restaurant – Bucharest
📅 May 30, 2026
⏰ 10PM – 6AM

Featuring:
🎶 DJ Bravo
🎶 Nira Jay

For more Details :- +40 743 151 317

30/05/2026

නාසිගුරාන් රස හොයන අය කෝ බලන්න?? 🙋🏼‍♂️

රස බලන්න Soare Lanka තමයි ඉතින්..🇱🇰🇷🇴

උතුම් වූ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන්, දයාවෙන් සහ ප්‍රඥාවෙන් පිරි ඉතිරේවා...
30/05/2026

උතුම් වූ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන්, දයාවෙන් සහ ප්‍රඥාවෙන් පිරි ඉතිරේවා! සැමට සාමය සතුට පිරි වෙසක් මංගල්‍යයක් වේවා! 🌸☸️

On this meritorious Vesak Full Moon Poya Day, which commemorates the noble threefold event (the Birth, Enlightenment, and Passing Away of Lord Buddha), may your hearts and minds be filled with loving-kindness, compassion, and wisdom! Wishing everyone a Vesak festival filled with peace and happiness!" 🌸☸️

Team Soare Lanka

29/05/2026

🌙🔥 SUN IN THE NIGHT 🔥🌙

Two DJs. One crazy night. One unforgettable experience. 🎧

📍 Soare Lanka Restaurant – Bucharest
📅 May 30, 2026
⏰ 10PM – 6AM
🎫 70 Lei

Featuring:
🎶 DJ Bravo
🎶 Nira Jay

For more Details :- +40 743 151 317

🍜 🍛UNLIMITED BUFFET🍛🍜

📍 Soare Lanka Restaurant – Bucharest
📅 May 31, 2026
⏰ 5PM– 10PM
🎫 79 Lei (90 Minutes for 1 Person)

29/05/2026

Testing our Staff’s Luck

28/05/2026

කොත්තු වලට පෙරේත යාලුවාව Mention කරමුද?

Shall we mention the friend who is greedy for Kottu?

📢 Sunday Plans?කෑම ලෝලීන්ට මෙන්න නියම අවස්ථාවක්! මැයි 31 වෙනි ඉරිදා Soare Lanka වෙතින් Unlimited Buffet එකක්. 🍗🥗ඔයාට කැම...
28/05/2026

📢 Sunday Plans?
කෑම ලෝලීන්ට මෙන්න නියම අවස්ථාවක්! මැයි 31 වෙනි ඉරිදා Soare Lanka වෙතින් Unlimited Buffet එකක්. 🍗🥗

ඔයාට කැමතිම කෑම ජාති බඩ පිරෙනකම් රස විඳින්න පුළුවන් 79 lei කට විතරයි.
🔸(90 Minutes for 1 Person)
🔸Terms & Conditions Apply

📍 හැමෝටම එන්න පුළුවන්! මේ ඉරිදා දවස රසවත් කරගන්න ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න Soare Lanka Restaurant එකට.

27/05/2026

හැමදාම කන කෑම එපා වෙලාද? එහෙනම් මේ ඉරිදට (May 31st) පට්ටම Plan එකක් තියෙනවා! Soare Lanka එකෙන් දෙනවා Unlimited Buffet එකක්. 🔥

ඉරිදා දවස Friendsලා, Family එක එක්ක සුපිරියටම Enjoy කරන්න සෙට් වෙන්න. හැමෝටම Welcome! ❤️

📍 Soare Lanka - Asian Cuisine
📅 May 31st (Sunday Only)

(Terms & Conditions Apply)

Address

Bulevardul Chișinău 1
Bucharest
022141

Opening Hours

Monday 10:00 - 23:00
Tuesday 10:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 10:00 - 23:00

Telephone

+40799666267

Website

https://order.soarelanka.ro/

Alerts

Be the first to know and let us send you an email when Soare Lanka Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soare Lanka Restaurant:

Share

Category