Ceylon House

Ceylon House Ceylon in Europe

An everyday Sri Lankan meal, full of authentic homemade flavours! 🇱🇰🍛✨Fragrant yellow rice served on a traditional banan...
28/08/2026

An everyday Sri Lankan meal, full of authentic homemade flavours! 🇱🇰🍛✨

Fragrant yellow rice served on a traditional banana leaf, with rich and spicy chicken curry, creamy cashew curry, delicious potato curry, flavourful dhal curry, tempered vegetables, spicy onion and chilli sambol, and crispy homemade fish cutlets. 😍🌶️🥥

Simple, comforting, and packed with the delicious flavours of a traditional Sri Lankan home-cooked meal! ❤️

A delicious taste of Sri Lanka 🇱🇰✨Enjoy a traditional Sri Lankan meal with flavorful Mutton Curry, soft String Hoppers m...
28/08/2026

A delicious taste of Sri Lanka 🇱🇰✨
Enjoy a traditional Sri Lankan meal with flavorful Mutton Curry, soft String Hoppers made with rice flour, delicious Polos Curry (young jackfruit curry), crispy Fish Cutlets, and freshly made Coconut Roti (flatbread) served with spicy fresh coconut chilli sambol. 🌶️🥥🍛

Authentic homemade flavours,! ❤️

Hello.🤫🤫රොමේනියාවේ විතරක් නෙමෙයි ඔයා ලෝකේ කොහේ හිටියත්  ඔයාගේ ආදරණීයන්ගේ විශේෂම දවස් අමතක නොවෙන මතකයක් කරන්න, 🎊• Vehicle...
27/08/2026

Hello.🤫🤫
රොමේනියාවේ විතරක් නෙමෙයි ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාගේ ආදරණීයන්ගේ විශේෂම දවස් අමතක නොවෙන මතකයක් කරන්න,

🎊• Vehicle Surprise
🥳• Photo Booth
🎂• Birthday cakes
💐• Flower Bouquet
🎁 • Gift box දීලා surprise කරන්න බලන් ඉන්නවනම් දැන්ම කතා කරන්න 🥰

හැඩ වෙන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය 🥰🥰🥰
23/08/2026

හැඩ වෙන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය 🥰🥰🥰

ගොඩක් දවසකට පස්සේ මෙන්න අද රෑට අපෙන් පිට්ටු😋😋දුර ඉන්න අයට පහසු විදිහට පැක් කරල යවන්නත් පුලුවන් .අපේ රසම රස පොල් පිට්ටු ඔ...
23/08/2026

ගොඩක් දවසකට පස්සේ මෙන්න අද රෑට අපෙන් පිට්ටු😋😋
දුර ඉන්න අයට පහසු විදිහට පැක් කරල යවන්නත් පුලුවන් .

අපේ රසම රස පොල් පිට්ටු ඔයාලට අද රෑ කෑමට ගන්න පුලුවන්.අපි පිට්ටු හදනකන් සමහර අය බලාගෙනනේ ඉන්නේ.ඉතින් එයාලා වෙනුවෙන්මයි මේ😘😘

චිකන් හොදි සහ ලුණුමිරිස් සමඟ

ඇත්තටම මේවා යහමින් පොල් දාලා ගෙදර හදපු පිට්ටු.කාපු අය දන්නවා😍😍

ඔයාලටත් පිට්ටු ඕනේනම් හවස 5ට කලින් අපිට whatsapp message එකක් දාන්න.
............................................

රසකාරක,කෘතිම ද්‍රව්‍ය,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මොනවත් නොදා ගෙදර රසට හදන කෑම එකක් කන්න විශ්වාසයෙන් එන්න.

යාලුවා බේබද්දෙක් කියල මෙන්න මේ කේක් එක හදන්න කිව්වා 🫣🫣🫣🤭🤭🤭ඔයාලගෙ යාලුවොන්ටත් මේ වගේ කේක් එකක් ඕනෙ නම් එන්න අපේ පේජ් එකට ...
20/08/2026

යාලුවා බේබද්දෙක් කියල මෙන්න මේ කේක් එක හදන්න කිව්වා 🫣🫣🫣🤭🤭🤭

ඔයාලගෙ යාලුවොන්ටත් මේ වගේ කේක් එකක් ඕනෙ නම් එන්න අපේ පේජ් එකට ♥️





❤️❤️❤️.  Hello Bucherest   ❗️🇷🇴    රොමේනියාවේ විතරක් නෙමෙයි ඔයා ලෝකේ කොහේ හිටියත්  ඔයාගේ ආදරණීයන්ගේ විශේෂම දවස් අමතක නොව...
20/08/2026

❤️❤️❤️. Hello Bucherest ❗️🇷🇴

රොමේනියාවේ විතරක් නෙමෙයි ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාගේ ආදරණීයන්ගේ විශේෂම දවස් අමතක නොවෙන මතකයක් කරන්න,

🎊• Vehicle Surprise
🥳• Photo Booth
🎂• Birthday cakes
💐• Flower Bouquet
🎁 • Gift box දීලා surprise කරන්න බලන් ඉන්නවනම් දැන්ම කතා කරන්න 🥰


#රොමේනිය ゚viralシ

Thank You So Much for the Lovely Photographs 🤍📸 Johnny Anuradh aiya 🥰🥰Thank you so much for capturing and sharing these ...
16/08/2026

Thank You So Much for the Lovely Photographs 🤍📸 Johnny Anuradh aiya 🥰🥰

Thank you so much for capturing and sharing these beautiful photographs. They are truly lovely, and I’ll treasure these wonderful memories. ❤️

ඕඩර් 10k ආවොත් 9ක්ම අපිට එන්නෙ ලංකාවෙ රසට හදන කෑම එක්කම යවන්න කියලා.මේ එහෙම අපේ අතින් හැදනු පැකේජ් සෙට් ටිකක්.🥰🥰🥰       ...
16/08/2026

ඕඩර් 10k ආවොත් 9ක්ම අපිට එන්නෙ ලංකාවෙ රසට හදන කෑම එක්කම යවන්න කියලා.මේ එහෙම අපේ අතින් හැදනු පැකේජ් සෙට් ටිකක්.🥰🥰🥰




















Address

Bucherest
Bucharest

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share