SL Ceylon WAY

SL Ceylon WAY Cargo service & Asian and Sri Lankan grocery wholesale and retail supermarket හරියට � ගෙදර වගේ���

රුමේනියාවේ ඉඳන් ලංකාවේ ගෙදරටම බඩු යවන්න විශ්වාසවන්තම විසඳුම! 🇱🇰✈️🇷🇴SL CEYLON Air Cargo හරහා ඔබේ පාර්සලය ඉතාමත් ඉක්මනින් ...
03/09/2026

රුමේනියාවේ ඉඳන් ලංකාවේ ගෙදරටම බඩු යවන්න විශ්වාසවන්තම විසඳුම! 🇱🇰✈️🇷🇴
SL CEYLON Air Cargo හරහා ඔබේ පාර්සලය ඉතාමත් ඉක්මනින් සහ සුරක්ෂිතව ලංකාවට යවාගන්න.

මිල: 1KG = 45 Ron පමණයි!
කාලය: දින 12-16ත් අතරතුර ගෙදරටම Delivery!
අප හරහා යැවිය හැකි දෑ:
ඇඳුම් පැළඳුම්
ටොෆි, චොක්ලට්
ඉලෙක්ට්‍රොනික උපකරණ
විස්කි (කොන්දේසි සහිතයි)

අපගේ අනෙකුත් සේවා
2️⃣ ශ්‍රී ලංකාවේ සිට රුමේනියාවට පාර්සල් සේවාව:
ලංකාවේ සිට රුමේනියාවට ඉක්මනින් සහ සුරක්ෂිතව පාර්සල් ගෙනගෙන්න.
3️⃣ රුමේනියාවේ සිට යුරෝපයේ අනෙකුත් රටවලට (Baggage Transfer):
රුමේනියාවේ සිට Italy, France, Germany, Poland යන රටවල් වෙත ඔබේ Baggage/පාර්සල් යැවීමේ පහසුකම.
4️⃣ SL CEYLON WAY SRL - ශ්‍රී ලාංකික වෙළඳසැල:
ලංකාවේ රහට ගෙදරදීම උයාගෙන කන්න අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකීය බඩු භාණ්ඩ එකම තැනකින් ලබාගන්න.
📲 වැඩි විස්තර සහ Booking සඳහා දැන්ම අමතන්න / WhatsApp කරන්න:
📞 +40726440699
🌐 slceylonway.com

😁 නිරෝගී සිනහවක් සඳහා ආයුර්වේද හර්බල් සත්කාරය - Siddhalepa Supirivicky! 🇷🇴🇱🇰රුමේනියව තුලදී SL CEYLON WAY SRL අපෙන් 😁🌿 ශක...
14/08/2026

😁 නිරෝගී සිනහවක් සඳහා ආයුර්වේද හර්බල් සත්කාරය - Siddhalepa Supirivicky! 🇷🇴🇱🇰
රුමේනියව තුලදී SL CEYLON WAY SRL අපෙන් 😁

🌿 ශක්තිමත් දත්
🌿 නිරෝගී විදුරුමස්
🌿 දිගුකාලීන නැවුම් බව

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🚚 Dilivery Available 👍

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

🔥😋🐟 නියම ලාංකේය රහට සැමන් කරියක්,සලාදයක් හදන්න අදම SL CEYLON WAY SRL වෙතින් Araliya Jack Mackerel අරන් බලන්න! 🍛🇱🇰🇷🇴🤗රුමේ...
12/08/2026

🔥😋🐟 නියම ලාංකේය රහට සැමන් කරියක්,සලාදයක් හදන්න අදම SL CEYLON WAY SRL වෙතින් Araliya Jack Mackerel අරන් බලන්න! 🍛🇱🇰🇷🇴

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🚚 Dilivery Available 👍

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

🔥 විශේෂ මිල අඩු කිරීමක් - SL CEYLON WAY වෙතින්! 🔥ඔබේ ප්‍රියතම නිෂ්පාදන රැසක් දැන් වෙනදාටත් වඩා අඩුම මිලට අපෙන් ලබාගන්න! ...
31/07/2026

🔥 විශේෂ මිල අඩු කිරීමක් - SL CEYLON WAY වෙතින්! 🔥
ඔබේ ප්‍රියතම නිෂ්පාදන රැසක් දැන් වෙනදාටත් වඩා අඩුම මිලට අපෙන් ලබාගන්න! 🛒✨

🎉 විශේෂ දීමනා ලැයිස්තුව:
🍋 M***a Lemon Jelly100g Ron9.50~ 👉 Ron6.00
🍊 M***a Orange Jelly100g Ron9.50~ 👉 Ron7.00
🥭 M***a Mango Jelly 100g Ron9.50~ 👉 Ron7.00
🍏 M***a Apple Jelly 100g Ron9.50~ 👉 Ron7.00
🌾 Viva Malted Drink 400g Ron37.00~ 👉 Ron30.00
🍫 Nestle Milo 400g Ron37.00~👉 Ron29.00
🌿 Annam Nelli Syrup750mlRon29.50~ 👉 Ron22.00
🟡 Wijaya Gorka Paste 250g Ron15.00~ 👉 Ron11.00

⚠️ විශේෂ සටහන:
මෙම දීමනාව 2026/08/01 සිට 2026/08/30 දක්වා හෝ තොග අවසන් වන තෙක් පමණක් වලංගු වේ.

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🚚 Dilivery Available 👍

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

18/06/2026

🌶️නැවුම් එලවලු අප වෙළදසැලෙන් දැන් ලබගත හැක. 🥥
📞 +40726440699

🥦🌶️ හෙට ඉඳන් හැමදේම අලුතින්ම! 🥦🌶️කුස්සියට අවශ්‍ය කරන නැවුම්ම එළවළු සොයන ඔබට මෙන්න කදිම ආරංචියක්! SL GEYLON WAY වෙතින් උස...
17/06/2026

🥦🌶️ හෙට ඉඳන් හැමදේම අලුතින්ම! 🥦🌶️
කුස්සියට අවශ්‍ය කරන නැවුම්ම එළවළු සොයන ඔබට මෙන්න කදිම ආරංචියක්! SL GEYLON WAY වෙතින් උසස්ම තත්ත්වයේ නැවුම් එළවළු සහ පොල් හෙට සිට සෘජුවම ලබාගන්න පුළුවන්.
👉 හෙට සිට අප වෙතින් ලබාගත හැකි දෑ:
🥒 ගුණ පිරි කරවිල
🫑 නැවුම් බණ්ඩක්කා
🌶️ සැරට සැරේ අමුමිරිස්
🥥 හොඳම තත්ත්වයේ පොල්
නැවුම් බව සහ ගුණාත්මකභාවය 100% ක් විශ්වාසයෙන් යුතුව ලබාගන්න හෙටම අපේ වෙළඳසැලට පියනගන්න! 🛒

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

⭐ විශේෂ සීමිත කාලීන දීමනාවක්! ⭐ලංකාවේ රස සොයා යන ඔබට මෙන්න අපෙන් සුපිරි වාසියක්! 🇱🇰✨ඔබේ කාර්යබහුල දවසට ක්ෂණික ශක්තියක් ස...
17/06/2026

⭐ විශේෂ සීමිත කාලීන දීමනාවක්! ⭐
ලංකාවේ රස සොයා යන ඔබට මෙන්න අපෙන් සුපිරි වාසියක්! 🇱🇰✨
ඔබේ කාර්යබහුල දවසට ක්ෂණික ශක්තියක් සහ ප්‍රබෝධයක් රැගෙන එන, ශ්‍රී ලාංකික අපිට කවදාවත් අමතක නොවන රසයන් දෙකක් දැන් එකම මිලකට! 😍🥛
Viva 400g (තනිව මිලදී ගැනීමේදී: 37/- RON)
Nestle Milo 400g (තනිව මිලදී ගැනීමේදී: 36/- RON)
💥 සුපිරි Combo දීමනාව! 💥
මේ රසවත් නිෂ්පාදන දෙකම (Viva 400g + Milo 400g) දැන් ඔබට රුමේනියාවේ අඩුම මිලට, එනම් මොනවාද 52/- RON ක වැනි සුවිශේෂී මුදලකට අපෙන් ලබාගත හැක! 🎉
(මෙහිදී ඔබට 21/- RON ම ඉතිරි කරගත හැක!)
අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න. තොග සීමිතයි!

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

🌶️ එකට එකක් නොමිලේ! (Buy 1 Get 1 FREE!) 🥥ලංකාවේ රසට, ගුණට හදපු Coconut Sambol (පොල් සම්බෝල) දැන් රුමේනියාවේ වෙසෙන ඔබට වි...
17/06/2026

🌶️ එකට එකක් නොමිලේ! (Buy 1 Get 1 FREE!) 🥥

ලංකාවේ රසට, ගුණට හදපු Coconut Sambol (පොල් සම්බෝල) දැන් රුමේනියාවේ වෙසෙන ඔබට විශේෂ දීමනාවක් යටතේ ලබාගත හැක!
🏷️ මිල: RON 32/- ක් පමණි!

🎁 දීමනාව: එකක් මිලදී ගන්නා විට තව එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ! (Buy 1 Get 1 FREE)

⚠️ විශේෂ නිවේදනය: තොග සීමිත බැවින් ඉක්මන් කරන්න! (තොග අවසන් වනතුරු පමණයි)
නියම ලාංකීය රසයෙන් යුත් පොල් සම්බෝල වීදුරු බෝතලයක රස විඳින්න අදම අපෙන් ඇණවුම් කරන්න. 👇

🤗රුමේනියාවේ ඉන්න ඔයාට ලංකාවේ අපේ Groceries සහ ආසියාතික Grocerie භාණ්ඩ 300කට අදික ප්‍රමානයක්
හොදම ප්‍රමිතියෙන් 👌අඩුම මුදලට ගන්න පුලුවන් නියම තැන
✅🤗SL CEYLON WAY SRL🫶

♻️අපගේ වෙළදසැලහි ලිපිනය - STRADA PRIMAVERII 6,GHERLA,JUD.CLUJ

♻️Google Location -https://maps.app.goo.gl/GQYGB7yz3Xhm2fis5?g_st=iwb

♻️අපගේ වෙබ් අඩවිය - https://slceylonway.com/

📞 +40726440699(whatsapp available)

🥰සියලුම කාඩ්පත් මගෙන් ගෙවීම් කල හැක😘
ඔයා රුමේනියවෙ කොහෙ හිටියත් දවස් 3න් ඔයාගෙ ලගටම ගෙනත් දෙනව

SLCW CHAMPIONS LEAGUE - 2026 TEAM CEYLON WAY පළමු වරට සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය දිනය (Date): 20...
12/06/2026

SLCW CHAMPIONS LEAGUE - 2026
TEAM CEYLON WAY පළමු වරට සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

දිනය (Date): 2026 ජූනි 28 (ඉරිදා) | උදෑසන 9.00 සිට
ස්ථානය (Venue): සතුරා ක්‍රීඩාංගණය, ගේර්ලා නගරය, රුමේනියාව (Gherla, Romania)
කණ්ඩායම් සීමාව: උපරිම කණ්ඩායම් 12ක් පමණි! (මුලින්ම ලියාපදිංචි වන කණ්ඩායම් සඳහා ප්‍රමුඛතාවය හිමිවේ)
📢 විශේෂ අවස්ථාව: Cluj ප්‍රාන්තය, Bistrița සහ Baia Mare අවට සිටින ශ්‍රී ලාංකික කණ්ඩායම් සඳහා විවෘතයි!

CASH PRIZES - ත්‍යාග මුදල්
🏆 ශූරතාවය (Champions): Lei 2,500 + වටිනා කුසලානය
🥈 අනුශූරතාවය (Runners-up): Lei 1,250 + වටිනා කුසලානය
🏅 වෙනත් ත්‍යාග: තරඟාවලියේ වීරයා, හොඳම පිතිකරු සහ හොඳම පන්දු යවන්නා සඳහා කුසලාන සහ මුදල් ත්‍යාග!

TOURNAMENT RULES - තරඟ නීති
🏏 8-side Match (කණ්ඩායමකට 8 දෙනයි + අතිරේක 2)
🥎 පන්දු 6කින් යුත් පන්දු වාර 5යි (පන්දු යවන්නන් 5 දෙනෙකු අනිවාර්යයි)
🔄 සෑම කණ්ඩායමකටම අනිවාර්ය තරඟ 2ක් හිමිවේ.
🎒 ටෙනිස් පන්දු සහ පිති කණ්ඩායම් විසින් රැගෙන ආ යුතුය.
🍱 ක්‍රීඩකයන් සඳහා දිවා ආහාරය සහ පානීය ජලය සංවිධායකයින් විසින් සපයනු ලැබේ.

💰 ඇතුළත් වීමේ ගාස්තුව (Entry Fee): Lei 500 (ලියාපදිංචි වීමේදී අඩක් ගෙවිය යුතුය)
📞 📞 දැන්ම අමතන්න (WhatsApp/Call):
හිරුශ: +40 791 534 218
අශේන්: +40 728 049 336
Or
Hot Line : 0726440699

වැඩි විස්තර සදහා රැදී සිටින්න!
03/06/2026

වැඩි විස්තර සදහා රැදී සිටින්න!

Address

Strada Primaverii 6
Gherla
405300

Alerts

Be the first to know and let us send you an email when SL Ceylon WAY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Ceylon WAY:

Shortcuts

Share

Category