Hansi's Kitchen

Hansi's Kitchen � “ඔබට ලැබෙන්නේ ගෙදර වගේ රසය — ආදරෙන් පිසූ හොඳම කෑම.”
Sri Lankan Food 🇱🇰
Birthday and Anniversary Snack Gift Pack 🍱

Whatsapp:- +40744753279

27/08/2026

📍Sibiu 🇷🇴

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Brasov
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

📍Sibiu 🇷🇴🎂❤️ සමහර surprise කියන්නේ… surprise එකක් විතරක් නෙමෙයි.ලංකාවේ ඉන්න ඇයගේ ආදරය,රුමේනියාවේ ඉන්න ඔහුගේ විශේෂ දවසටකේ...
27/08/2026

📍Sibiu 🇷🇴

🎂❤️ සමහර surprise කියන්නේ… surprise එකක් විතරක් නෙමෙයි.
ලංකාවේ ඉන්න ඇයගේ ආදරය,
රුමේනියාවේ ඉන්න ඔහුගේ විශේෂ දවසට
කේක් එකක් එක්ක ලස්සනටම ගිහින් දුන්නා.✈️🌍💝

දුර තිබුණත් ආදරේට ඒ දුර දැනෙන්න නොදී,
ඔහුගේ උපන්දිනයට ඇයගෙන් ලැබුණු පුංචි ආදරණීය තෑග්ගක්. 🥰🎁

අපිටත් මේ ලස්සන surprise එකේ කොටසක් වෙන්න ලැබුණ එක සතුටක්. ❤️

15/08/2026

📍Avrig🇷🇴

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Brasov
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

📍Avrig 🇷🇴🇱🇰❤️🇷🇴 දුරින් හිටියත්… ආදරය ඔහු ළඟටම ගියා. 🎂🎁ලංකාවේ ඉන්න ආදරණීය බිරිඳගෙන්, රුමේනියාවේ ඉන්න තමන්ගේ සැමියාට ලැබුණ...
15/08/2026

📍Avrig 🇷🇴

🇱🇰❤️🇷🇴 දුරින් හිටියත්… ආදරය ඔහු ළඟටම ගියා. 🎂🎁

ලංකාවේ ඉන්න ආදරණීය බිරිඳගෙන්, රුමේනියාවේ ඉන්න තමන්ගේ සැමියාට ලැබුණු birthday surprise එක. 🥹❤️

කේක් එකක්, gift එකක්… ඒ හැමදේටම වඩා වටින්නේ ඒ පිටුපස තිබුණු ආදරය. 🎂🎁✨

ඇයගේ ආදරය අපිට භාර දුන්නා…
අපි ඒ ආදරය ලස්සන surprise එකක් කරලා ඔහුගේ අතටම ගෙන ගියා. ❤️

Some distances are measured in miles,
but love knows no distance. ❤️

Happy Birthday! 🎉🎂

14/08/2026

📍Brasov 🇷🇴

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Brasov
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

📍Brasov 🇷🇴🇱🇰❤️🇷🇴 ආදරේට දුරක් කියලා දෙයක් නෑ…ලංකාවේ ඉන්න ඇයගෙන්, රුමේනියාවේ ඉන්න ඔහුට… 🎂🎁❤️අද ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඇයග...
14/08/2026

📍Brasov 🇷🇴

🇱🇰❤️🇷🇴 ආදරේට දුරක් කියලා දෙයක් නෑ…

ලංකාවේ ඉන්න ඇයගෙන්, රුමේනියාවේ ඉන්න ඔහුට… 🎂🎁❤️
අද ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ ආදරය, සුබ පැතුම් සහ පුංචි surprise එකක් අපි හරහා ඔහු වෙත ළඟා වුණා. 🥹✨

කිලෝමීටර් දහස් ගණනක් ඈතින් හිටියත්,
“Happy Birthday” කියන වචන ටික හදවතට ළං කරන්න පුළුවන් නම්… ඒ තමයි ආදරේ. ❤️

ඒ ආදරණීය surprise එකේ පුංචි කොටසක් වෙන්න ලැබීම අපිටත් සතුටක්. 🎂🎁

ජීවිතය කියන්නේ ගමනාන්තය ගැන විතරක් නෙවෙයි… ඒ ගමනේ හදන ලස්සන මතකයන් ගැනයි💛🌼         💛✨Whatsapp :- 0744 753 279
05/08/2026

ජීවිතය කියන්නේ ගමනාන්තය ගැන විතරක් නෙවෙයි… ඒ ගමනේ හදන ලස්සන මතකයන් ගැනයි💛🌼

💛✨

Whatsapp :- 0744 753 279

02/08/2026

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

හොඳ යාළුවෝ කියන්නේ වැඩ කරන තැන විතරක් share කරන අය නෙවෙයි… ජීවිතේ ලස්සන මොහොතත් share කරන අය. ❤️එකට වැඩ කරන යාළුවෝ, එකම ...
02/08/2026

හොඳ යාළුවෝ කියන්නේ වැඩ කරන තැන විතරක් share කරන අය නෙවෙයි… ජීවිතේ ලස්සන මොහොතත් share කරන අය. ❤️

එකට වැඩ කරන යාළුවෝ,
එකම දවසේ තමන්ගේ යාළුවෝ තුන්දෙනාට ආදරයෙන් දුන්නු birthday surprise එක🎂🎁

ඔබේ ආදරණීයයන්ටත් මෙවැනි surprise එකක් සැලසුම් කරන්න අපි සූදානම්. 💝

කතාකරන්න අපට
Whatsapp :- 0744 753 279

Address

Sibiu

Alerts

Be the first to know and let us send you an email when Hansi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hansi's Kitchen:

Shortcuts

Share