02/09/2026
දැක්ක ගමන් කන්න හිතෙන හැමදාම හදන Pancakes නෙමෙයි මේ
අලුත් රසකින් තේ වෙලාවට රස කෑමක් 👌😋
හායි යාළුවනේ 🥰 තේ වෙලාවට අලුත් රසකට,වෙනස් පාටකට,රස පිරි බීට්රූට් පෑන් කේක් ( රතුඅල ) 👌ඔයාලත් හදලම බලන්න හරිම රසයි 🥞😋
🍰 අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි
බීට්රූට් යුෂ
ලුණු කුඩු
පොල්කිරි
බිත්තර
පැණිපොල්
🍰 Ingredients:
Wheat flour
Beetroot juice
Salt powder
Coconut milk
Egg
Sweet coconut filling