K drama lovers

K drama lovers හිතට දැනෙන දේ කියන්න

මම සෑහෙන්න අවස්ථා වල තෙරුම් ගත්ත දෙයක් තමයි අපි යාලුවො කියලා ලං කර ගන්න මින්ස්සුන්ව අපි අසීමාන්තිකව විශ්වාස කරනවා.මම ඒ ම...
23/06/2026

මම සෑහෙන්න අවස්ථා වල තෙරුම් ගත්ත දෙයක් තමයි
අපි යාලුවො කියලා ලං කර ගන්න මින්ස්සුන්ව අපි අසීමාන්තිකව විශ්වාස කරනවා.
මම ඒ මින්ස්සු එක්ක සීමා රහිතව කතා කරනවා
, හොයා බලනවා , පුළුවන් හැම වෙලාවෙම ඔවුන් එක්ක ඉන්න උත්සාහ කරනවා.
හැබැයි ඒ හැම අවස්ථාවකම දැනුනත් විස්වාස කරගන්න බැරුව මම මාත් එක්කම ඔවුන්ව සාදාරනීකරණය කරා " නෑ එහෙම නෑ " එහෙම නෙමෙයි වෙන්න ඇති " කියලා නමුත් මට කාලයත් එක්කම තෙරුම් ගියා එයාලා මම නොහිතන අවස්ථාවල අසාධාරණ විදිහට මට රිද්දුවා , චෝදනා කරා . එක තැනක දි මගෙ දුර්වලම තැනට නොහිතපු වෙලාවක දරුණු විදිහට රිද්දුවා. ඒ වෙලේම මම තීරණය කරා ඒ හැම චෝදනාවක්ම බාර ගෙන නිහඩ වෙන්න එයාලට ජයග්‍රහණය දෙන්න මොකද ඒ වෙනකොටත් හොද කරන්න බැරි විදිහට මගෙ හිත නොසෑහෙන්න තුවාල වෙලා .
ඉතින් මම එයාලව අයින් නොකර මම අයින් උනා!
අදටත් ඒ තුවාල තනි වෙන හැම තත්පරේම ඇදුන් කනවා.
ඒයාලට අනුව අදටත් එයාලා හරි මම වැරදියි 😶
Ishu✍️

Address

Novocheboksarsk

Website

Alerts

Be the first to know and let us send you an email when K drama lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share