Sweet Moments Cakes Jeddah

Sweet Moments Cakes Jeddah At Sweet Moments Cakes Jeddah, we bring homemade goodness to every celebration. Freshly baked, beautifully decorated, and tailored to your request.

We offer Butter Cakes, Ribbon Cakes, Icing Cakes, Birthday Cakes, and fully customized cakes for any event.

ටික දවසක් නිහඬව හිටියට, මගේ Page එකට තියෙන ආදරේ නම් එහෙමමයි. ❤️හිතපු නැති විදිහට කාර්යබහුල වෙන්න වුණු නිසා updates දාන්න...
16/08/2026

ටික දවසක් නිහඬව හිටියට, මගේ Page එකට තියෙන ආදරේ නම් එහෙමමයි. ❤️

හිතපු නැති විදිහට කාර්යබහුල වෙන්න වුණු නිසා updates දාන්න වෙලාවක් හොයාගන්න බැරි වුණා. 🥹
තනියමම කරගන්න වෙන නිසා වීඩියො එකක් ගන්න... පොටෝ එකක් ගන්න ඇත්තටම අමතක වෙනවා..

ඉක්මනින්ම ආයෙත් ලස්සන content අරගෙන එන්නම්.
එතකම් මාව අමතක කරන්න එපා හොඳේ! 🥰❤️

ඔයාලගේ ආදරයට සහ support එකට ගොඩක් ස්තූතියි. ❤️

16/08/2026

Supun Chamara

12/08/2026

මෙව්වානම්....😂😂😂😂

11/08/2026
With Life with my Ducklings – I just got recognized as one of their top fans! 🎉
09/08/2026

With Life with my Ducklings – I just got recognized as one of their top fans! 🎉

🟢 𝐒𝐖𝐄𝐄𝐓 𝐌𝐎𝐌𝐄𝐍𝐓𝐒 𝐊𝐈𝐓𝐂𝐇𝐄𝐍 🟢🍽️ 𝐅𝐫𝐢𝐝𝐚𝐲 𝐋𝐮𝐧𝐜𝐡 𝐌𝐞𝐧𝐮━━━━━━━━━━━━━━━🍚 𝐘𝐞𝐥𝐥𝐨𝐰 𝐑𝐢𝐜𝐞 – කහ බත්🍗 𝐂𝐡𝐢𝐜𝐤𝐞𝐧 𝐂𝐮𝐫𝐫𝐲 – කුකුල් මස්🥘 𝐃𝐡𝐚𝐥 𝐂𝐮𝐫...
06/08/2026

🟢 𝐒𝐖𝐄𝐄𝐓 𝐌𝐎𝐌𝐄𝐍𝐓𝐒 𝐊𝐈𝐓𝐂𝐇𝐄𝐍 🟢
🍽️ 𝐅𝐫𝐢𝐝𝐚𝐲 𝐋𝐮𝐧𝐜𝐡 𝐌𝐞𝐧𝐮

━━━━━━━━━━━━━━━

🍚 𝐘𝐞𝐥𝐥𝐨𝐰 𝐑𝐢𝐜𝐞 – කහ බත්
🍗 𝐂𝐡𝐢𝐜𝐤𝐞𝐧 𝐂𝐮𝐫𝐫𝐲 – කුකුල් මස්
🥘 𝐃𝐡𝐚𝐥 𝐂𝐮𝐫𝐫𝐲 – පරිප්පු
🫛 𝐁𝐞𝐚𝐧 𝐂𝐮𝐫𝐫𝐲 – බෝංචි
🍆 𝐁𝐫𝐢𝐧𝐣𝐚𝐥 𝐌𝐨𝐣𝐮 – වම්බටු මෝජු
🌶️ 𝐏𝐚𝐩𝐚𝐝𝐚𝐦 𝐰𝐢𝐭𝐡 𝐂𝐡𝐢𝐥𝐥𝐢𝐞𝐬 – පපඩම් / මිරිස්

━━━━━━━━━━━━━━━

📍 Location: Faisaliyah
🚚 Delivery available
🆓 Free delivery within 5 km

📞 0500467563 / 0561482342

━━━━━━━━━━━━━━━

🏡 Homemade & Fresh Food 🍛✨
Cooked with love ❤️ just for you!

🍽️ Friday Lunch Menu is ready
Fresh • Tasty • Hygienic 😋
Order now & enjoy real home taste 💛

🌞 සුබ උදෑසනක්! 💛හිතාගන්නවත් බැරි ලස්සන දේවල් ජීවිතේට එන කාලයකුත් තියෙනවා…අපි නොහිතපු අවස්ථා,නොබලාපොරොත්තු වූ සතුටු,නොසිත...
05/08/2026

🌞 සුබ උදෑසනක්! 💛

හිතාගන්නවත් බැරි ලස්සන දේවල් ජීවිතේට එන කාලයකුත් තියෙනවා…

අපි නොහිතපු අවස්ථා,
නොබලාපොරොත්තු වූ සතුටු,
නොසිතූ ආශිර්වාද…

ඒ නිසා අදත් හොඳ බලාපොරොත්තුවක් එක්ක දවස පටන් ගමු.

සමහර වෙලාවට ජීවිතේ ලස්සනම තෑගි ලැබෙන්නේ,
අපි ඒවා බලාපොරොත්තු නොවෙන මොහොතකයි. ✨

ඔබටත් අද දවස සතුට, ආදරය සහ ආශිර්වාදවලින් පිරුණු ලස්සන දවසක් වේවා! 🤍🌸

04/08/2026

😆

Address

8321 Khaled Ibn Al Walid, Jeddha
Jeddah
22234

Alerts

Be the first to know and let us send you an email when Sweet Moments Cakes Jeddah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category