05/09/2026
🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿
🌿🪻🌿 My first crochet clutch using
Macrame cord 🌿🪻🌿🪻🌿
🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿🪻🌿
ඉතින් ලමයි හැමෝටම සුන්දර සතිඅන්තයක් කියලා ඉස්සෙල්ලම කියන්නම් 💚💚🌿🪻🥰🥰🪻🌿💚💚
අද ඉතින් ගෙනාවේ ආසාවට ට්‍ර්‍යි කරපු මැක්‍රම් කෝඩ් වලින් ක්‍රොශේ කරපු පුංචි clutch එකක් 💚🌿🪻🥰🥰🪻🌿💚
එහෙනම් බලන්නකෝ හොදද කියලා 🥰🥰
💚💚💚💚🌿🪻🥰🥰🥰🥰🪻🌿💚💚💚💚