Sri Lankan Foods

Sri Lankan Foods Sri Lankan Foods �
(2)

කමු උලුඳු  වඩයක් කරපිංචා සම්බල් එක්ක ❤⛔ අවශ්‍ය ද්‍රව්‍ය -🔵උදු පිට්  කප් 1, පාන් පිට් කප් 1 ,පොල් කප් 1 🔵වතුර කප් 1   (රය...
20/07/2024

කමු උලුඳු වඩයක්
කරපිංචා සම්බල් එක්ක ❤

⛔ අවශ්‍ය ද්‍රව්‍ය -

🔵උදු පිට් කප් 1, පාන් පිට් කප් 1 ,පොල් කප් 1

🔵වතුර කප් 1 (රයිස් කුකර් කප් )

🔵බි ලුණු ගෙඩ්‍ යක් සුදු ලුණු ගෙඩ්‍ යක් ,රම්ප කරපුන්ච ඉඟුරු කැල්ලක්

🔵ලුනු කුඩු තෙ හැදි 1/2 , ගම්මිරිස් කුඩු තෙ හැදි 1/2 ,

🔵මිරිස් කුඩු තෙ හැදි 1/2 ,ආප්ප සොඩා හො බෙකින් පවුඩර් ස්වල්පයක්

😎👍සාදාගන්නා ආකාරය

🟣පොල් කරපුන්ව රම්ප ඉඟුරු සුදු ලුණු සියල්ල හොදින් බ්ලෙන්ඩර් කරන්න.

🟣එම මිශ්‍රණයට පාන් පිට් උදු පිට් එක් කර හොදින් කලවම් කරන්න වතුර එක් කරමින්
ලුනු සොඩා සිහින්ව කපා ගත් බි ලුණු එක් කර මිරිස් ගම්මිරිස් කුඩු එක් කරමින් අනාගන්න අවශ්‍ය නම් කහකුඩු ස්වල්පයක් එක් කරන්න.

🟣හොදින් අනාගත් මිශ්‍රණය අතෙ නොඇලෙන ලෙස සකස් කර ගන්න.

🟣පැය 2ක් පමණ හොදින් වසා පිපෙන්න තියන්න.

🟣පැය 2කින් පසුව තමන් කැමති ප්‍ර්මානයට බොල සාදා ගෙන මැදින් සිදුරක් තබාගැඹුරු තෙලෙ බැදගන්න.

🟣පිට් බොල අතෙ ඇලෙනවට වතුර ට්කකින් හො පොල් තෙල් වලි අත තෙමන්න. 😍✊

#උලුදුවඩේ

Chicken Tandoori 😍
18/07/2024

Chicken Tandoori 😍

Yummy 😍
18/07/2024

Yummy 😍

' ඔයාගේ අරයට තාම මෙහෙම අරන් දුන්නේ නැද්ද , How Sad අරන් දීලා බලන්න ආස හිතෙයි '  Sri Lankan Foods
18/07/2024

' ඔයාගේ අරයට තාම මෙහෙම අරන් දුන්නේ නැද්ද , How Sad අරන් දීලා බලන්න ආස හිතෙයි ' Sri Lankan Foods

Chicken Tandoori 😍
18/07/2024

Chicken Tandoori 😍

සැරට කන්න කැමති අයට 😍
18/07/2024

සැරට කන්න කැමති අයට 😍

අපේ රහට කමු ද ?
17/07/2024

අපේ රහට කමු ද ?

17/07/2024

ජයගමු ශ්‍රී ලංකා
මෙවර කළුතරට ( ජූලි 18-19 ) 🇱🇰

11/07/2024

අප මනුෂ්‍යයන් බව පසෙක ලා කරන අසංවේදී වැඩ වර්ජන නිසා අපට අහිමිවන්නේ අපේම ජීවිතයි...

#මනුෂ #එක්වජයගමු

06/07/2024

' ලංකාවේ අපේ සන්නාමයක් ජාත්‍යන්තරයට ගෙනියන Mr.kottu විරාජ් '

Address

Singapore

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category