10/12/2021
"ගල් වැලි ඉවත්කර සැකසූ පිරිසිදු කුරක්කන් පිටි 400g – Rs.390.00"
“වස විස නැති රස ගුණ පිරි ඉතා පිරිසිදු ගමේ නිෂ්පාදන”
සාධාරණ මිලකට ඔබේ නිවසටම අප බෙදාහරින මෙම නිෂ්පාදන ඉතා සෞඛ්ය ආරක්ෂිත පිරිසුදු ගුණාත්මක සහ කල්තබා ගන්නා ද්රව්ය හෝ රසකාරක වර්ණකාරක කිසිවක් අඩංගු නොවන බවට සහතික වන්නෙමු.
ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගෙන භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවිය හැක.
ගල් වැලි ඉවත්කර සැකසූ පිරිසිදු කුරක්කන් පිටි 400g – Rs.390.00
DELIVERY CHARGE FIRST 1 KG RATE
GALLE DISTRIC - 200.00
COLOMBO / KALUTHARA / MATARA - 250.00
ALL OTHER DISTRIC - 300.00
ADITIONAL KG RATE: 50.00 PER 1 KG FOR ALL LOCATION
වැඩි විස්තර සදහා...
Call or WhatsApp 0719732741
ඇණවුම තහවුරු කිරීම සදහා පහත විස්තර ලබාදෙන්න ....
නම -
ලිපිනය -
දුරකතන අංක 1 –
දුරකතන අංක 2 –
සිව්හෙළයේ අපේ පාරම්පරික ජනතාව ප්‍රතිශක්තිකරණයෙන් අනූන නිදුක් නිරෝගී ශක්ති සම්පන්න ජීවිතයක් ගතකරන ලදී . එකල අද මෙන් පිළිකා, දියවැඩියාව, හදවත් රෝග, වකුගඩු රෝග, වැනි මාරන්තික ලෙඩ රෝග අසන්නට දකින්නට ලැබුණේ නැති අතර බෝවන රෝග වලටද හොදින් මුහුණ දීමේ හැකියාවක් ඔවුන්ගේ ශරීර තුල පැවතුණි. ඊට හේතුව ඔවුන්ගේ අdහාර රටාව බව අප කවුරුත් මේ වනවිට අවබෝධ කරගෙන අවසන්, දේශීය කුලුබඩු, ධාන්‍ය වර්ග, අල වර්ග, එලවලු පලතුරු හා ඖෂධ වර්ග ඉතා සමබර ලෙස භාවිතය පාරම්පරික ජනතාවගේ නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවේ එකම රහසයි.
වර්තමානය වන විට බහුතර අපේ ජනතාව පැරණි අහාර රටාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වී විවිධ රසකාරක, වර්ණකාරක, කල් තබාගැනීමේ ද්‍රව්‍ය යෙදූ කෘතීම අහාර සහ කෘෂිකර්මාන්තයේ වස විස භාවිතයට පුරුදු වීම නිසා අඩු වයසින්ම දියවැඩියාව, පිළිකා, හදවත් රෝග, වකුගඩු රෝග වලට ගොදුරු වුණු ශරීර ශක්තිය පිරිහුණු ප්‍රතිශක්තිකරණය නොමැති මිනිසුන් බවට පත්වෙමින් පවතී.
එම නිසා මේ පිළිබඳව හොදින් විස්තර සොයා බලා නුවණින් අවබෝධ කරගෙන ඔබත් ඔබේ අහාර රටාව නිවැරදි කරගන්න උත්සdහ කරන්න. (අපේ නිෂ්පාදන ඔබ මිල දී ගත්තත් නොගත්තත් ඔබ ඔබේ අහාර රටාව ගුණාත්මක කර ගැනීමට උත්සාහ කරන්න)
ඔබේ සුවසෙත අපේ පැතුමයි !!!!
Ceylon Rural Food Store