A Little Nest

A Little Nest 🇺🇸🇱🇰We are a Beautiful Sri Lankan family living in America.
🇱🇰🇺🇸

        💛 Birthday කේක් 💛රිබන් කේක් කවර් විත් බටර් අයිසිං & ෆොන්ඩන්ට් අයිසින් ටොපර්ස් ...💛                     A Little ...
06/14/2026







💛 Birthday කේක් 💛

රිබන් කේක් කවර් විත් බටර් අයිසිං & ෆොන්ඩන්ට් අයිසින් ටොපර්ස් ...💛

A Little Nest
❤Do not forget add the color of heart❤

ඕඩර් එකක් දාන්න පුළුවන් ☺️

Dont forget follow us in instagram😌

🌼 චොකලට් චිප් කුකීස් 🌼🌼අවශ්‍ය ද්‍රව්‍ය: ලුණු රහිත බටර් කෝප්ප 1/2,                              පිටි කෝප්ප 3/4,          ...
06/13/2026

🌼 චොකලට් චිප් කුකීස් 🌼

🌼අවශ්‍ය ද්‍රව්‍ය: ලුණු රහිත බටර් කෝප්ප 1/2,
පිටි කෝප්ප 3/4,
ෙබ්කිං කුඩු තේ හැඳි 1/4,
ෙබ්කිං සෝඩා තේ හැඳි 1/4
ලුණු තේ හැඳි 1/4,
දුඹුරු සීනි මේස හැඳි 6,
සුදු සීනි මේස හැඳි 2,
බිත්තර කහ මද 1,
වැනිලා සාරය මේස හැඳි 1/2,
පැණිරස අඩු චොකලට් චිප්ස් කෝප්ප 1/3.

🌼 සදාගන්නා ආකාරය : බටර්, සීනි සමඟ මිශ්‍ර කරන්න, බිත්තරයකහ මදය සහ වැනිලා. වියළි අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර, චොකලට් චිප්ස් දමා හොදින් මිශ්‍ර කර ගන්න. කුඩා බෝල වලට වෙන් කර මදක් ශිතකරනයේ තබා 350°F උෂ්ණත්වයේ විනාඩි 10-12ක් බේක් කරන්න.

🌼Brown Butter Chocolate Chip Cookies Recipe

🌼Ingredients: 1/2 cup unsalted butter, 3/4 cup flour, 1/4 tsp baking powder, 1/4 tsp baking soda, 1/4 tsp fine salt, 6 tbsp light brown sugar, 2 tbsp granulated sugar, 1 large egg yolk, 1/2 tbsp vanilla extract, 1/3 cup semisweet chocolate chips.

🌼Instructions: Brown butter, mix with sugars, egg yolk, and vanilla. Combine with dry ingredients, fold in chocolate chips. Divide into small portions, chill, and bake at 350°F for 10-12 minutes.

             🇱🇰 💚අපේ රසට 💚🇱🇰🇱🇰💚srilankan meals 💚🇱🇰💚 බාස්මති බත් 💚 එලබටු කිරට  💚චිකන් මිරිසට 💚ගොටුකොල සම්බල් 💚පපඩම්      ...
06/10/2026








🇱🇰 💚අපේ රසට 💚🇱🇰
🇱🇰💚srilankan meals 💚🇱🇰

💚 බාස්මති බත්
💚 එලබටු කිරට
💚චිකන් මිරිසට
💚ගොටුකොල සම්බල්
💚පපඩම්

A Little Nest
❤Do not forget to add the color of the heart❤

Don't forget to follow us on Instagram 😌

             🇱🇰 💚අපේ රසට 💚🇱🇰🇱🇰💚srilankan meals 💚🇱🇰💚 බාස්මති බත් 💚 අල  කිරට  💚කරවිල තෙල්දාලා 💚මාලු මිරිසට 💚ගොටුකොල සම්බල්...
06/08/2026








🇱🇰 💚අපේ රසට 💚🇱🇰
🇱🇰💚srilankan meals 💚🇱🇰

💚 බාස්මති බත්
💚 අල කිරට
💚කරවිල තෙල්දාලා
💚මාලු මිරිසට
💚ගොටුකොල සම්බල්
💚පපඩම්

A Little Nest
❤Do not forget to add the color of the heart❤

Don't forget to follow us on Instagram 😌

             #වෙසක්දන්සැල් #දන්සැල්බත් 🇱🇰 💛අපේ රසට 💛🇱🇰🇱🇰💛️srilankan meals 💛🇱🇰💛 කහබත් 💛 පරිප්පු  කිරට 💛 සෝයාමීට් මිරිසට 💛...
05/30/2026







#වෙසක්දන්සැල්
#දන්සැල්බත්

🇱🇰 💛අපේ රසට 💛🇱🇰
🇱🇰💛️srilankan meals 💛🇱🇰

💛 කහබත්
💛 පරිප්පු කිරට
💛 සෝයාමීට් මිරිසට
💛 සීනී සම්බල්
💛 කොලමැල්ලුම්
💛 පපඩම්

අතුරුපසට අයිස්ක්‍රීම් 🌼


A Little Nest
❤Do not forget add the color of heart❤

               🌼ඉඩ්ලි🌼චට්නි🌼සාම්බාර්           ❤️A Little Nest ❤️Do not forget add the color of heart
05/27/2026




🌼ඉඩ්ලි
🌼චට්නි
🌼සාම්බාර්

❤️A Little Nest ❤️
Do not forget add the color of heart

          🌼💛 චිකන් රොටි💛🌼🌼💛 chicken rotti💛🌼           ❤️A Little Nest ❤️Do not forget add the color of heart
05/25/2026




🌼💛 චිකන් රොටි💛🌼
🌼💛 chicken rotti💛🌼

❤️A Little Nest ❤️
Do not forget add the color of heart

          🌼💛 චිකන් ඩම්ප්ලින් 💛🌼🌼💛Homemade chicken dumplings💛🌼A Little Nest Do not forget add the color of heart
05/24/2026




🌼💛 චිකන් ඩම්ප්ලින් 💛🌼
🌼💛Homemade chicken dumplings💛🌼

A Little Nest Do not forget add the color of heart

Address

New York, NY
11355

Website

Alerts

Be the first to know and let us send you an email when A Little Nest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A Little Nest:

Featured

Share

Category